ඉල්ලා අස්වීමේ නාටකයට රැවටුනාද ?
ලංකා ඉතිහාසයේ නිලජ්ජිතම, නින්දිතම, තුච්ඡම ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය ගෙනගිය, සජිත්, රාජිත, චම්පක, මංගල ඇතුලු නඩය අළුතින් රඟ දක්වන නාට්‍යට ඔබත් රැවටුනාද??


