ඉල්ලා අස්වීමේ නාටකයට රැවටුනාද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉල්ලා අස්වීමේ නාටකයට රැවටුනාද ?

    74847191_2665136626843134_8536043481263505408_n.jpg

    ලංකා ඉතිහාසයේ නිලජ්ජිතම, නින්දිතම, තුච්ඡම ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය ගෙනගිය, සජිත්, රාජිත, චම්පක, මංගල ඇතුලු නඩය අළුතින් රඟ දක්වන නාට්‍යට ඔබත් රැවටුනාද??

    • Like
    Reactions: terminator.101

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මංගල සජිත් චම්පික කල්ලියේ මානසික මෙහෙයුමෙන් බලගැන්වෙන මීළඟ කුමන්ත්‍රණය

    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

    මේ වෙන විට සමාජ ජාල මාධ්‍ය තුළ පරාජය පිළිගනිමින් සජිත් ප්‍රේමදාස මහතා ඉවත්වීම මහත්මා දේශපාලන ගුණාංගයක් ලෙස ඉස්මතු වෙමින් සාතිශය සමාජයේ අනුකම්පාව දිනා ගනිමින් සිටී. පුද්ගල චරිතයක් ලෙස ගෙන බැලීමේදී එය මහත්මා ගුණයක් ලෙසට විග්‍රහ කිරීම වරදක් සේ කිසිම විටෙක නො හැඟී යනු ඇත.

    නමුත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පරගැති බලවේගයන් සෑම විටම ක්‍රියාත්මක වනුයේ ජන විඥානය සමග මනෝවිද්‍යාවෙන් කරනු ලබන psychological mission ය.

    ඡන්දයට පෙර හැකි තරම් මඩ ප්‍රහාර එල්ල කරමින් තම ප්‍රතිවාදියා පරාජය කිරීමට කරනු ලැබූ සියලු පහත් කාර්යයන් ජයග්‍රහණයෙන් ඔද වැඩී සිටින බහුතරයට ඉතා සූක්ෂම ලෙස යටපත් කරමින් සජිත් ප්‍රේමදාස යන්ගේ මහත්මා ගුණය ඉස්මතු කිරීමට ඔවුන් ඉතා සූක්ෂමව ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇත. facebook වල බෙදාහැරෙන නවතම පෝස්ට් රැල්ලෙන් එය මනාවට ගම්‍ය වේ.

    සාතිශය සිංහලයා වෛරය හිතේ තබාගෙන සිටින චරිත ස්වභාවයන්ගෙන් යුක්ත නොවේ. එය මනාව අධ්‍යනය කරන ලද පරගැති විජාතික හා දේශීය නඩය එය මනාව සමාජ ගත කරමින් සිටී. දැන් දැන් මෙම ජයග්‍රහණය ජාතිකවාදී මුහුණුවරකට වඩා ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ලෙසට විග්‍රහ කිරීම ඔවුන් කරනු ඇත. මතුපිටින් බැලූ විට එහි කිසිදු වරදක් නොපෙනේ. නමුත් ඔවුන් සිටින්නේ අපට වඩා බොහෝ ඉදිරියෙන් ය. ජන්දයටදෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය සමග අන්තවාදී රටට අහිතකර කුමන්ත්‍රණයක යෙදී සිටි ආකාරය අමතක නොකළ යුත්තේමය.

    ඔවුන් මේ සැරසෙන්නේ සජිත්ට අනුකම්පාව දිනා දීම තුළින් මීලගට එලඹෙන හ මැතිවරණයේදී නැවතත් සක්‍රීය වී එවිට ඔහුගේ ප්‍රතිවාදියා වන මහින්ද රාජපක්ෂ මහතා සමග සටන යෙදී සජිත්ගේ ගුණාංගයන් ඉස්මතු කරමින් වැඩි වාසි ඔවුන්ට ලබා ගැනීමය. ඔබ කෙසේ මහප්‍රාණ තර්කයන් ඉදිරිපත් කළ ද අංශුමාත්‍ර සවිඥානයක් ඇත්තේ නම් මෙය වැටහී යනු නොඅනුමානය.

    මේ උගුලට අසූවෙන්න එපා. එය තේරුම් ගන්න. සජිත් ලා, රනිල්ලා මංගලලා මේ රටට ආදරේ මිනිස්සු නොවෙය. ඔවුන් පිඹුරු පත් සැකසූයේ මේ රට විනාශ කිරීමටය. මේ බොරු සිල් ගන්නේ මීයන් දෙදෙනෙකු එකවර බා ගැනීමට ය.

    හැඟීම්බර නොවන්න. බුද්ධිමත් වන්න.

    නොඑසේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරමින් ශ්‍රී ලාංකීය දේශය ලැබූ ජයග්‍රහණය මේ මහපොළොවෙහි සැඟවී යනු නොඅනුමානය.

    ශ්‍රී ලංකා මාතෘභුමිය ට ජය වේවා.......

    ( වෛද්‍ය නාමල් ගුණවර්ධනගේ සටහනකි )
     
    • Like
    Reactions: terminator.101

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,881
    113
    හස්තිශෛලපුර

    සජිත් සුලග!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :yes::yes: ගූ ඇන් පී කියන්නෙ බොරුවෙන් වචාවෙන් බලේ ගන්ඩ හදන මීහරක් රැලක් ඉන්න තැනක්..ඔකුන්ට රැවටුන කාලෙ ගියා...
     
    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට

    :yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: ගූ ඇන් පී කියන්නෙ බොරුවෙන් වචාවෙන් බලේ ගන්ඩ හදන මීහරක් රැලක් ඉන්න තැනක්..ඔකුන්ට රැවටුන කාලෙ ගියා...

    හැමදාම බොරුව කරන්න බෑ කියල චන්දෙන් ගූ එන් පී කාරයොන්ට මිනිස්සු ඔප්පු කලා
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo

    ලංකා ඉතිහාසයේ නිලජ්ජිතම, නින්දිතම, තුච්ඡම ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය ගෙනගිය, සජිත්, රාජිත, චම්පක, මංගල ඇතුලු නඩය අළුතින් රඟ දක්වන නාට්‍යට ඔබත් රැවටුනාද??

    දැන් උඹලට ආන්ඩුව ගන්න පුලුවන්. මරා ආන්ඩුව ඉල්ලුවොත් බහුතරයත් එක්ක දෙනව.මිනිස්සුන්ට ආන්ඩුව වෙනස් කරන්න ඕන නම් ඒකට මැන්ඩේට් එක තියෙන නිසා දැන් ප්‍රශ්නයක් නෑ.කලින් වගේ සක්කිලි ක්‍රම වලට ආන්ඩුව මාරු කරන්නේ නැතුව මේක තමයි නියම ක්‍රමය.කලින් සිරිසේන එක්ක සක්කිලි වැඩක් නේ කරේ.කලින් උනත් ආන්ඩුව විස්ංහ්වාස බංගයකින් පරද්දලා ගන්න තිබුනා.
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    හැමදාම බොරුව කරන්න බෑ කියල චන්දෙන් ගූ එන් පී කාරයොන්ට මිනිස්සු ඔප්පු කලා

    බොරුවක් නෙවෙයි හුත්තො නය කන්දක් රීලා ගියාම ආන්ඩුවක් ගෙනියන්න බෑ.ඒක හැමොටෙම තියෙනවා.දැන් ගෝටා ආවා කියලා චීනේ නය කපලා දාන්නේ නෑ.නය කන්ද තව වැඩි වෙනවා.එතකොට උන්ටත් දැන් තියෙන එවුන්ට වඩා අමාරු වෙනවා.මම දන්න විදිහට ලොකු ආර්ථික අර්බුදයක් උඩ 2014 ඉදන් ඉන්නේ.ඒකෙන් ගොඩ ඒමක් නෑ.තව යටට යනවා මිසක්.මම දන්න විදිහට මැතිවරන වලින් මේවට විසදුම් නෑ.ලංකාවේ මෝඩ මිනිස්සු තවත් අමාරුවේ වැ‍ටුනා.
     
    • Like
    Reactions: Mr Robot

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,668
    113
    Piliyandala
    ජනවාරි වල තව විසාල නය වාරිකයක් ගෙවන්න තියෙනවා. මොකාද දන්නේ නෑ දැන් මේක ට කරගහන්නේ? කවුරු ආවත් මේවයින් පැනල යන්න බැහැ