ඉල්ලා අස්වේ 🔴🔥🙏

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පාපමිත්‍ර සේවනයයි තමන්ටත් රටටත් වරද්ද ගත්ත ලොකුම හේතුව..
    දිලිත් සේනාපති ප්‍රසන්න රත්තරන් ජොනී උදයන්ගල

    දේසපාලනෙ නාකි උන දිනේස් වාසු ලත් විමල් ගම්මන්පිල ලත් පොරව හරි ලයින් එකෙ තිබ්බෙනෑ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ලියුම මිඩියා දාපු ගමන් රතිඤ්ඤා දාමු. 🎊🙏
    twitter danna kiyapan loketa pennath ekka
    ratatama kelawala, PM kenek plant karala, ekawa president kara thamange berillata deal dagena...............
     
    • Like
    Reactions: Error365!

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Rajapksha sangatiyama hadi gawila yanna one mu vitarak madi
    Anna edatai niyama dinuma
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ

    වැරදි පූර්වාදර්ශයක්... කැරි බල්ලො දැන් රට ලිබියාවක්.... වෙඩි තියලා මරපල්ලා ගොල්ෆේ පොන්ස්ලට​

    Uba ude kiwwa neda gotatai raniltai kamathi na kiyala. Dan ai me gota ayin una kiwwa gaman tipper wela :confused::lol:
     
    • Haha
    Reactions: nikdw

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කථානායකට ආතතිය වැඩි වෙලා කියපු එකක්ද දන්නේ නැහැ.. හරි නම නෙමෙයිද දන්නේ නැහැ තියෙන්නේ. රනිල් අස් වෙනවා කියලද දන්නේ නැහැ. වැඩිය දගලන්න හොද නැහැ .
     
    • Like
    Reactions: NRTG and Ryan08

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Next
    Prime minister is Wajira Abeywardena or Ravi Karunanayake 🤔

    Now all things happen in favour of Ranils fortune.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    292980626_10158532260162321_4145789290693006558_n.jpg
     
    • Wow
    Reactions: NRTG and Error365!

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඔන්න ඔන්න උබලා වරද්දනවනේ. අස්වුණා නෙවෙයි ගහලා පැන්නුවා😁
     
    • Like
    Reactions: GobbaSira