ඉල් මහ සැමරුම

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    ඉල් මහ සැමරුමේදිත් රාජපක්ෂ ගැනයි තාජුඩීන් ගැනයි , මොන ජීවිතද බන් මේ :D
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Unp එක ඒකාල‍ෙ,jvp එකේ අය මරණ කොට,ඒකට විරුද්ධව කතා කරපු,රැළි ගියපු,එක්සත් ජාතීන්ට කියපු කෙනෙක් තමයි මහින්ද,හැබැයි දැන් ලපයට ඕවා මතක නෑ/වැඩක් නෑ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    Mewan_Rose:22486324 said:
    Unp එක ඒකාල‍ෙ,jvp එකේ අය මරණ කොට,ඒකට විරුද්ධව කතා කරපු,රැළි ගියපු,එක්සත් ජාතීන්ට කියපු කෙනෙක් තමයි මහින්ද,හැබැයි දැන් ලපයට ඕවා මතක නෑ/වැඩක් නෑ

    සල්ලි දැක්කාම අම්මා අප්පාවත් අමතක වෙනවා ඇති
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Unp එක ඒකාල‍ෙ,jvp එකේ අය මරණ කොට,ඒකට විරුද්ධව කතා කරපු,රැළි ගියපු,එක්සත් ජාතීන්ට කියපු කෙනෙක් තමයි මහින්ද,හැබැයි දැන් ලපයට ඕවා මතක නෑ/වැඩක් නෑ

    Eka nam aththa..
    thawa deyak....kalekata passe Mahinda kiyanawa rate dewal UN yawanne ayi.meka swiree aanduwak kiyala.
    Kauruth karanne politics...
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Eka nam aththa..
    thawa deyak....kalekata passe Mahinda kiyanawa rate dewal UN yawanne ayi.meka swiree aanduwak kiyala.
    Kauruth karanne politics...
    ඇයි ඔය ඩලස්,බන්දුල,ගම්මන්පිල ජිනීවා ගියේ ළඟදී.:rofl:
    මෙහෙමයි දෙමළු නම් මේක කොච්චර හොඳ සුරපුරයක් වුනත් උන් ඒකෙ හොඳක් දකින්නෙ නෑ.බොරුවට හරි පිටරටට මොනවා හරි කියලා අනුකම්පාව ගන්න බලන්නෙ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    Mewan_Rose:22486342 said:
    Eka nam aththa..
    thawa deyak....kalekata passe Mahinda kiyanawa rate dewal UN yawanne ayi.meka swiree aanduwak kiyala.
    Kauruth karanne politics...
    ඇයි ඔය ඩලස්,බන්දුල,ගම්මන්පිල ජිනීවා ගියේ ළඟදී.:rofl:
    මෙහෙමයි දෙමළු නම් මේක කොච්චර හොඳ සුරපුරයක් වුනත් උන් ඒකෙ හොඳක් දකින්නෙ නෑ.බොරුවට හරි පිටරටට මොනවා හරි කියලා අනුකම්පාව ගන්න බලන්නෙ

    යන එක නෙමෙයි යන හේතුවයි වැදගත් බන්දුල ගම්මන්පිල, ගියේ උතුරට වෙනම පාලනයක් ඉල්ලලා නෙමෙයි ,සම්බාධක දාන්න කියලා නෙමෙයි පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම් කඩ කරන එක ගැන කියන්න
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    යන එක නෙමෙයි යන හේතුවයි වැදගත් බන්දුල ගම්මන්පිල, ගියේ උතුරට වෙනම පාලනයක් ඉල්ලලා නෙමෙයි ,සම්බාධක දාන්න කියලා නෙමෙයි පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම් කඩ කරන එක ගැන කියන්න

    ඔතන තියෙන්නේ machan ජිනීවා ගියාට අවුලක් නෙමෙයි.දෙමළු කොහොමත් ඉන්නේ වෙනම රටක් ඕන තැන උන් කැමති නෑ එතැනින් මෙහාට එන්න.ඒක නිසා උන් හදන්නේ බොරුවක් හරි කියාගෙන ජාත්‍යන්තරයට යන්න අනුකම්පාව ගන්න,සල්ලි එකතු කරගන්න,උන්ගේ මාර්ගයෙන් රට බෙදන්න:yes::yes: