සිරා කතාව..
සේරටම කලින් මානව සම්පත දියුණු කරන්න ඕනෙ..
ලොකු දියුණුවක් ලබන්න තරම් අපේ මානව සම්පත දියුණු නෑ..
ලංකාවෙ වවන්න් පුලුවන් සේරම වගාකරල..
(සීනි , සහල් , අල , කිරි , එලවලු)
ආනයන අපනයන බැලන්ස්
නිෂ්පාදන ආර්තිකයක් හිමීට හදන්න ඕනෙ..
ඒ එක්කම අද්යාපන ක්රමය වෙනස් කරල 22න් වත් උපාදියක් ගන්න හැදුව නම්..
අවුරුදු 15ක් වගේ යද්දි ඔලුව වෙනස් උන වැඩි ජන ප්රතිශතයක් හැදෙයි..
එතකොට වෙන්න ඕනෙ ඒව ඉබේම වෙයි.. බලෙන් කරවන්න දෙයක් නෑ
ewa monwa karath wadak na ape minisunge akalpa wala aula thiyenne wadiynma owa hadadi akul helanne ugath dun thamai samnaya minisunta wada wadiya danne nathi minisu ausala owa kadakapal karanne oya ugath budimath eun thamai eka nissa adiyapane kocara wadi unath minisunge aklpa wenas wenne nathuwa monawa karath wadak na
ape paththe parak hadanna gehin wandi ganna anek minsu ausala usawi giye oya ugath budimath 2nek thamai denama upadi karayo anek normal minisuwath auwsala anthimata para hadena eka aurudu ganak kal giya un dena wadiyen gank wandi gaththe sulu pirisakata anek unta huln oya wage game gahnnema ugath budimath eun thamai.

