රඟන...සජිත්ගේ විදිහ හොඳ නැද්ද ?

ත්‍රිකුණාමලේ වරායක් තියෙන හින්ද වෙන්න ඇති![]()
මැදවච්චියයි මොනරාගලයි සම්බන්ධ කරලා කාට යන්නද. අඩුමගානේ දඹුල්ල ආර්ථික මධ්‍යස්තානේ වත් සම්බන්ධ වෙන්න එපැයි එහෙමත් නෑ වෙන කොහෙද කැලයක් මැදින් යන්නේ.

අජිත් නිවාඩ් ල වගේ හොර ගෝතයෝ මාකට් කරන්න එපා බන් පිස්සො වගේ . ඕකුන් දන්න ලබ්බක් නෑ අන්දනව ඇරෙන්න . රටට ඕන ප්ලෑන් ගෝටා ඉල්ලුවොත් දෙන්න ඕන තරං වැඩ්ඩො එනව අර වියත් මගට. මේ වගේ පොන්නයො ඔය මනුස්සයගෙ ලගට වත් යවන්න හොද නෑ![]()

මචං ගොටට කාගෙවත් ඉල්ලගෙන ප්ලැන් ගහන්න ඕනේ නැ මිනිහට තියෙන super brain එකම ඇති ඕනෑම දෙකට . එත් මචන් අජිත් නිවාඩ් ලා තමයි ලංකාවේ ආර්ථිකේ ශක්තිමත් කරපු මිනිස්සු . අනික උන් මහා බැංකුව හොරා කෑවේ නෑ .
මේ රවුම් පර උනත් මචන් යාපනේ වැවෙන වැටකොළු පතෝල ටික රවුම් පාරෙන්ම හම්බන්තොටට යවන්න පලුවන් කොලබ් එන්නෙම නැතිව . ඒ පැත්තෙන් කන්ද නිසා යනකොට නිව්ටල් එකේම යන්න පුළුවන් වියදමක් යන්නෙත් නැ ඩිසල් වලට .
දැන් හදන මධ්‍යම අධිවේගේ කෙලින්ම යන්නේ කුරුනෑගල හරහා දඹුල්ලට නෙ. ඕකේ ඉඳන් අරන් එන එලවලු පලතුරු ටික අරන් එන වෙලාවයි නාස්තියයි අඩු කරගන්න පුළුවන් නං ඒ ඉතුරුවම ඇති වෙන ආදායමක් නැතත් කමක් නෑමාත් සෑහෙන කාලෙක ඉදන් කල්පනා කරේ දඹුල්ල ආර්තික මද්‍යස්තානෙට රේල් පාරක් ගහන්න එකෙක්ටවත් හිතෙන්නෙ නැත්තෙ ඇයි කියල![]()
මචං ගොටට කාගෙවත් ඉල්ලගෙන ප්ලැන් ගහන්න ඕනේ නැ මිනිහට තියෙන super brain එකම ඇති ඕනෑම දෙකට . එත් මචන් අජිත් නිවාඩ් ලා තමයි ලංකාවේ ආර්ථිකේ ශක්තිමත් කරපු මිනිස්සු . අනික උන් මහා බැංකුව හොරා කෑවේ නෑ .
මේ රවුම් පර උනත් මචන් යාපනේ වැවෙන වැටකොළු පතෝල ටික රවුම් පාරෙන්ම හම්බන්තොටට යවන්න පලුවන් කොලබ් එන්නෙම නැතිව . ඒ පැත්තෙන් කන්ද නිසා යනකොට නිව්ටල් එකේම යන්න පුළුවන් වියදමක් යන්නෙත් නැ ඩිසල් වලට .

උබට හෙන ආතල් නේහ්. ඔව් ඉතින් මේ වගේ ගොන් ප්ලෑන් වලින් ආතල් ගන්න එක ඇරෙන්න වෙන මොනව කරන්නද
දැන් හදන මධ්‍යම අධිවේගේ කෙලින්ම යන්නේ කුරුනෑගල හරහා දඹුල්ලට නෙ. ඕකේ ඉඳන් අරන් එන එලවලු පලතුරු ටික අරන් එන වෙලාවයි නාස්තියයි අඩු කරගන්න පුළුවන් නං ඒ ඉතුරුවම ඇති වෙන ආදායමක් නැතත් කමක් නෑ
මෙන්න මේ දැනට යෝජනා වෙලා තියෙන එක හොඳයි ඔය පැණි වලල්ලට වඩාදඹුල්ල ඉඳන් පොලොන්නරුව හරහා මඩකලපුව සම්බන්ධ කරා නං වැඩේ සම්පුර්ණයි
![]()
මේ විදිය හොදයි නමුත් මේවා තව connect වෙන්න ඕනේ ඉතා දියුණු මාර්ග පද්දතියක් හා දුම්රිය මාර්ග පද්දතියකින් රටක දියුණුවට ඉමහත් සේවාවක් අත්කර දෙන්න පුළුවන්.
කබ්රාල්ගේ එක යෝජනාවක් පමණයි. නමුත් ක්‍රියාවේ යොදවනකොට ඒක වෙනස් කරගන්න ඕනේ අවශ්‍යතාවය අනුව එහෙම නැතිව කරන්න ගියොත් ඒක කොමිස් බලාගෙන කරන දෙයක් වෙන්න පුළුවන්.
රටවල් වටේ මේ විදියට හයිවේ රේල්වේ හදපු රටවල් තියෙනවා රුසියාව කැනඩාව තව ඇති ඒවායින් ඒ අය කරලා තියෙන්නේ රටේ නිෂ්පාදන හා ජනයා යා කරන එක අනික ආරක්ෂාවටත් මේවා වැදගත්.
දැන් මේ වගේ එකක් හදනවා නම් මේ වගේ කරුණු මුල් කරගත්තොත් හොදයි
- මාර්ග තදබදය පවතින තැන් වලට විසදුමක් මෙමගින් ලබා දීම
- රටේ සියලු වැදගත් වරායන් ගුවන් තොටුපළවල් මෙම පද්දතියට යා කිරීම
- හැකි සෑම තන්හිම සමාන්තර දුම්රිය පද්දති සදා ගැනීම (මෙය වෙනම දුම්රිය මගක් සැදීමේ වියදම අඩු කරාවි)
- සංචාරක ආකර්ෂණය වැඩි වෙන පරිදි රටේ අලංකාරය පෙනෙන ලෙස ඉදි කිරීම
- ලංකාවේ සංචාරක ආකර්ෂණ ස්ථාන ආවරණය වෙන ලෙස ඉදි කිරීම (පුත්තලම, ඩෙල්ෆ්, ආරුගම්බේ, විල්පත්තු මේ වගේ ලස්සන තැන් මෙයට යා කර ගැනීම)
- නව කර්මාන්ත හා තිබෙන කර්මාන්ත මෙම පද්දතිය අවට පිහිටුවා ගැනීම (පුල්මුඩේ කණිජ වැලි ආශිතව නව අගය එකතු කිරීම් හා නිෂ්පාදන කම්හල් ඒ අවට පිහිටුවීම, කන්තලේ සෙවනගල සිනි කර්මාන්ත හා හදුනා ගත් උක් වගා කිරීමේ ප්‍රදේශ යා කර ගැනීම, සිමෙන්ති කඩදාසි කම්හල් තව මෙකි නොකී අලුත් කර්මාන්ත රටේ ලාබ ශ්‍රමය පවතින ප්‍රදේශ කරා යොමු කර ඒවා රට පුරා හා අපනයනයට අවස්ථාව මේ පද්ධතිය මගින් සිදු කර ගැනීම.)
- තව ඕනේ නම් ඔය රටේ දැව අවශ්‍යතාවයට සුදුසු හදුනා ගත් ඉඩම් යොදා ගෙන ඒ ආශ්‍රිතව දැව කර්මාන්තය කරන්න පුළුවන්, තව ප්ලෑන් කරපු නගර බිහි කරන්න පුළුවන්, කුණු ප්‍රතිචක්‍රීය කරන ස්ථාන හදන්න පුළුවන් මේ වගේ ගොඩක් දේවල් මේ මාර්ග හා දුම්රිය පද්දතිය ආශ්‍රව කරන්න පුළුවන්
මේ පද්දතිය කිට්ටුව මිනිස් ජනාවාස පිහිටුවා ගැනීම තට්ටු නිවාස සදහා දිරි ගැන්වීම් දීම ජනාවාස ආශ්‍රිතව සියලු මුලික අවශ්‍යතා ලබා දීමෙන් ජනතාව එම ප්‍රදේශ කරා අද්දවා ගැනීමෙන් ඉදිරියට ප්‍රශ්නයක් වෙන වනාන්තර ප්‍රමාණය අඩු වීම වතුර ප්‍රශ්න වලට විසදුම් දෙන්න පුළුවන් වෙයි.

හප්පෝ කෝච්චි එපාවෙනවා ඒවගේ ඉන්න උන් දැක්කම. ඒ අතින් හයිවේ එක හැදුවට පස්සේ පාරවල් වහන්න ස්ට්‍රයික් අනං මනං කරන්න මොකෙක්වත් නෑ නෙ පාඩුවේ යන්න පුළුවන්
ඊට වැඩිය හෙනම ලාබයිනෙ කෝච්චියක් දුවන එක . හයිවේ එක අයින දිගට හරි රේල් පාරක් දාන්න තිබ්බ . තව මේන් ලයින් එක මීරිගම හරියෙන් බෙදල නුවර පාර එක්ක එන්න රේල්පාරකුත් තිබ්බනම් ගොඩ . හැබැයි ස්ට්‍රයික් කරන උන් ටික අයින් කරල ඉන්න ඕන ඉස්සෙල්ලම
නිකන් මිනිස්සුන්ට වන්දනාවේ යන්න නෑයො බලන්න නෙවේ අධිවේගී මාර්ග ටික ආර්ථිකේට දායක වෙන විදිහට හදන්න ඕනේමේ විදිය හොදයි නමුත් මේවා තව connect වෙන්න ඕනේ ඉතා දියුණු මාර්ග පද්දතියක් හා දුම්රිය මාර්ග පද්දතියකින් රටක දියුණුවට ඉමහත් සේවාවක් අත්කර දෙන්න පුළුවන්.
කබ්රාල්ගේ එක යෝජනාවක් පමණයි. නමුත් ක්‍රියාවේ යොදවනකොට ඒක වෙනස් කරගන්න ඕනේ අවශ්‍යතාවය අනුව එහෙම නැතිව කරන්න ගියොත් ඒක කොමිස් බලාගෙන කරන දෙයක් වෙන්න පුළුවන්.
රටවල් වටේ මේ විදියට හයිවේ රේල්වේ හදපු රටවල් තියෙනවා රුසියාව කැනඩාව තව ඇති ඒවායින් ඒ අය කරලා තියෙන්නේ රටේ නිෂ්පාදන හා ජනයා යා කරන එක අනික ආරක්ෂාවටත් මේවා වැදගත්.
දැන් මේ වගේ එකක් හදනවා නම් මේ වගේ කරුණු මුල් කරගත්තොත් හොදයි
- මාර්ග තදබදය පවතින තැන් වලට විසදුමක් මෙමගින් ලබා දීම
- රටේ සියලු වැදගත් වරායන් ගුවන් තොටුපළවල් මෙම පද්දතියට යා කිරීම
- හැකි සෑම තන්හිම සමාන්තර දුම්රිය පද්දති සදා ගැනීම (මෙය වෙනම දුම්රිය මගක් සැදීමේ වියදම අඩු කරාවි)
- සංචාරක ආකර්ෂණය වැඩි වෙන පරිදි රටේ අලංකාරය පෙනෙන ලෙස ඉදි කිරීම
- ලංකාවේ සංචාරක ආකර්ෂණ ස්ථාන ආවරණය වෙන ලෙස ඉදි කිරීම (පුත්තලම, මන්නාරම කල්පිටිය , ඩෙල්ෆ්, ආරුගම්බේ, විල්පත්තු මේ වගේ ලස්සන තැන් මෙයට යා කර ගැනීම)
- නව කර්මාන්ත හා තිබෙන කර්මාන්ත මෙම පද්දතිය අවට පිහිටුවා ගැනීම (පුල්මුඩේ කණිජ වැලි ආශිතව නව අගය එකතු කිරීම් හා නිෂ්පාදන කම්හල් ඒ අවට පිහිටුවීම, කන්තලේ සෙවනගල සිනි කර්මාන්ත හා හදුනා ගත් උක් වගා කිරීමේ ප්‍රදේශ යා කර ගැනීම, සිමෙන්ති කඩදාසි කම්හල් තව මෙකි නොකී අලුත් කර්මාන්ත රටේ ලාබ ශ්‍රමය පවතින ප්‍රදේශ කරා යොමු කර ඒවා රට පුරා හා අපනයනයට අවස්ථාව මේ පද්ධතිය මගින් සිදු කර ගැනීම.)
- තව ඕනේ නම් ඔය රටේ දැව අවශ්‍යතාවයට සුදුසු හදුනා ගත් ඉඩම් යොදා ගෙන ඒ ආශ්‍රිතව දැව කර්මාන්තය කරන්න පුළුවන්, තව ප්ලෑන් කරපු නගර බිහි කරන්න පුළුවන්, කුණු ප්‍රතිචක්‍රීය කරන ස්ථාන හදන්න පුළුවන් මේ වගේ ගොඩක් දේවල් මේ මාර්ග හා දුම්රිය පද්දතිය ආශ්‍රව කරන්න පුළුවන්
මේ පද්දතිය කිට්ටුව මිනිස් ජනාවාස පිහිටුවා ගැනීම තට්ටු නිවාස සදහා දිරි ගැන්වීම් දීම ජනාවාස ආශ්‍රිතව සියලු මුලික අවශ්‍යතා ලබා දීමෙන් ජනතාව එම ප්‍රදේශ කරා අද්දවා ගැනීමෙන් ඉදිරියට ප්‍රශ්නයක් වෙන වනාන්තර ප්‍රමාණය අඩු වීම වතුර ප්‍රශ්න වලට විසදුම් දෙන්න පුළුවන් වෙයි.
මාත් සෑහෙන කාලෙක ඉදන් කල්පනා කරේ දඹුල්ල ආර්තික මද්‍යස්තානෙට රේල් පාරක් ගහන්න එකෙක්ටවත් හිතෙන්නෙ නැත්තෙ ඇයි කියල![]()
simple minisu kamathi na thamange idam walain podi hari pramanayak adu wenawatra oya mona plan gahuwath wadak na karanan gathama idiam walin kalak adu wena eun udgoshanaya karanawa salli wadiyen ilala usawi danawa kal adinna ita passe NGO i parisara sanwidana wala eun tika awith thawa wade kal adinawa.
ape rata mechara dinu karanna amaru deshapalnaya kara eunge waradi nisama newi ape missunge gathi ghunath lou sadakayak api diunu novi inna.
anthimata para hadanawata wada wandi gewala usawi gana ynna wenawa.
ඊට වැඩිය හෙනම ලාබයිනෙ කෝච්චියක් දුවන එක . හයිවේ එක අයින දිගට හරි රේල් පාරක් දාන්න තිබ්බ . තව මේන් ලයින් එක මීරිගම හරියෙන් බෙදල නුවර පාර එක්ක එන්න රේල්පාරකුත් තිබ්බනම් ගොඩ . හැබැයි ස්ට්‍රයික් කරන උන් ටික අයින් කරල ඉන්න ඕන ඉස්සෙල්ලම
මාත් සෑහෙන කාලෙක ඉදන් කල්පනා කරේ දඹුල්ල ආර්තික මද්‍යස්තානෙට රේල් පාරක් ගහන්න එකෙක්ටවත් හිතෙන්නෙ නැත්තෙ ඇයි කියල![]()
ත්‍රිකුණාමලේ වරායක් තියෙන හින්ද වෙන්න ඇති![]()
මැදවච්චියයි මොනරාගලයි සම්බන්ධ කරලා කාට යන්නද. අඩුමගානේ දඹුල්ල ආර්ථික මධ්‍යස්තානේ වත් සම්බන්ධ වෙන්න එපැයි එහෙමත් නෑ වෙන කොහෙද කැලයක් මැදින් යන්නේ.
චම්පික ඔය කතාව කියනවා මමත් අහගෙනColombo, Mirigama, Kurunegala, Dambulla & trico will be the economic corridor in another 20 years. People movements are happening like that and urbanization is taking place in that direction.
ප්ලෑන් ගහල තියෙන්නෙ කරන්න කට්ටිය තමා ඕනේ දැන්.