ඉලෙක්ට්‍රිකල් වැඩ්ඩෝ ඉන්නවද
මේකයි බන් කේස් එක මට මේවගේ බල්බ් වැලක් හදාගන්න ඔනී සිස්ටම් එක දන්නවනන් පොඩ්ඩක් කියල දෙනවද
ගේ වටේට බල්බ් වැල් 10ක් දාන්න හිතන් ඉන්නවා ඒ 10ය එකට කනෙක්ට් කරලා එක පලග් එකට ගන්න විදිහත් පොඩ්ඩක් කියල දෙනවද ලොකු උදව්වක්..
මම ඒවට උවමනා කරණ බඩුවල නම් දාන්නෑ එකයි අවුල... නිකන් ගැට ගහල විකාරයක් කරන්න පුලුවන් පාටිය දවසේ ශෝට් වෙලා ගියොත් සොරිනේ.. එකයි ප්‍රමිතියට කරන්න බැලුවේ..