ඉලෙක්ට්‍රිකල් - come inside

J o c k e y

Member
Dec 17, 2015
119
8
0
ඉලෙක්ට්‍රිකල් - come inside

හෝව් හෝව් ..යන්න එපා. පොඩ්ඩක් කියවල යමන්.

මම හිතනවා උබලටත් මේ ප්‍රශ්නේ ඇති කියල. මට ඕන උනේ හොඳට ඉගෙනගෙන
තැනකට යන්න. එත් මම ආසම කරන ජොබ්ස් වලට ලංකාවේ ඒ තරම් හොද ඉල්ලුමක් නැහැ . ආසම mechanical engineering .එත් එකට එච්චර සුපිරිම පඩි නැති නිසා ගෙදරින් කියනවා කියන්නේ හොඳට සල්ලි හොයන්න පුළුවන් ෆිඑල්ඩ් එකකට යන්න කියල වියදම් කරලා උගන්නන නිසා.computer engineering වගේ.මම private කරන්නේ degree එක. මචන් උබලගෙන් උදව්වක් ඕනේ මට මේ ප්‍රශ්න ටිකට උත්තර ඕනේ. උබල දන්නා කෙනෙක් ගැන හරි උබල ඒ වගේ field එකක වැඩ කරනවානම් හරි මේකට reply එකක් දාල යන්න. මොනවා නැතත bump එකක් හරි දාල යන්න. මට මේක අහගන්න වෙන කවුරුත් නැහැ වෙන connection තියෙන අයත් නැහැ අදුරන අය එහෙම.උබ දාල යන reply එක මට ලොකු හයියක් වේවි එකෙන්ම.

1) computer /software engineering වල job satisfaction එක කොහොමද ? normal hours කීයක් වගේ දවසට වැඩද?

2) මචන්ලා electrical engineering කරලා කෙනෙකුට ලංකාවේ යන්න පුළුවන් jobs මොනාද private අයට? business oppurtunities කොහොමද? පඩි එහෙම කොහොමද? 1.5k වගේ ගන්න කොච්චර experience ඕනේ වෙයිද average company එකක?

3) electronics , mechatronics කරලා යන්න පුළුවන් jobs වගේම ඒවගේ දැන් තත්වයත් කොහොමද?

හත් ගව්වක් තියා අමුඩ ගහනවා කියල හිතන්න එපා. ඉස්සරහ පලන් කරගන්න බැරුව අනාත වෙලා ඉන්න නිසයි මේක දැම්මේ.මෙතන රෙප්ල්ය් කරන්න බැරි නම් pm එකක් හරි දාන්න මචන් ලොකු උදව්වක්. ආස දේ කරන්න ඕනේ තමයි. එත් ඇත්තටම ගෙදර අයත් එක්ක ලන්කාවේ ඉන්න හිතන නිසා ලංකාවට market ජෝබකට යන්න බැලුවේ එකයි.උබ මොන engineering එකක් සම්බන්ද ජොබක් කලත් මෙතන පොඩ්ඩක් කොටලා යමන් උබ දන්නා field එක ගැන.

blueray911

Member
Dec 2, 2011
160
37
0
2) මචන්ලා electrical engineering කරලා කෙනෙකුට ලංකාවේ යන්න පුළුවන් jobs මොනාද private අයට? business oppurtunities කොහොමද? පඩි එහෙම කොහොමද? 1.5k වගේ ගන්න කොච්චර experience ඕනේ වෙයිද average company එකක?

less than 4 years depend on your performance. :) සමහර ඒවා 2yr යද්දිත් ඒ ගාන එනවා. එත් දැන් job ටිකක් අඩුයි. ගොඩක් මහන්සි වෙන්න ඕන නෑ එත්.. com වගේ long working hours නෙවි..

එත් ඉතින් අන්තිමේ කියන්න තියෙන්නේ සල්ලි බලාගෙන නෙවි, ආස දේ කරන එක තමා හොද.. your decision...
:)
 
Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    mona wage company da ? electrical job da nattan managment ewada?
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,658
    2,509
    113
    නිධානයක් උඩ
    ලංකාවේ ඉඳල හොඳ පඩියක් ගන්නනම් it තමයි.
    engineering ජොබ්ස් වලට මාර්කට් අඩුයි.

    1.5ක් ගන්න අය හුගක් අඩුයි.
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් උබට එක දෙයක් කියන්නම් කවදාවත් පඩිය ගැන හිතලා උබ කරන රස්සාව තීරණය කරන්න එපා. මොකද රස්සාව කියන්නේ අපේ හිතේ සතුටින් කරන්න ඕන දෙයක්. අනික පඩිය තීරණය වෙන්නේ උබේ දක්ෂතාවය මත. උබ යම් කිසි දේකට දක්ෂ නැත්නම් උබට මොන degree එක තිබ්බත් වැඩක් නැ. උබට හිතන පඩිය ගන්න බෑ.
    අනික මචන් උබ බලාපොරොත්තු වෙන්නේ ටයි එකක් දාගෙන පුටුවක වාඩිවෙලා කරන ජොබ් එකක් නම්. electrical, mechatronic වගේ ඒවා හරියන්නේ නැ. ඕව වල උඩ නැගගෙන ඩස්ට් එක නාගෙන වැඩ කරන්න වෙන්නේ.
    අනික මචන් IT වලට A/L වලට මොන සබ්ජෙක්ට් කලත් අවුලක් නෑ ගොඩ යන්න පුළුවන්. හැබැයි electrical, mechatronics වලට maths නැතුව ලොවෙත් ගොඩ යන්න අමාරුයි මචෝ. මම උබට මේක කිව්වේ ඔය සබ්ජෙක්ට් තුනම මම කරපු හින්ද අන්තිමට IT මම අත ඇරලා දැන් electrical කරනවා. උබේ දක්ෂතාවය තේරුම් අරගෙන වැඩ කරපන් අනිවා උබ ගොඩ යනවා.. :yes::yes:
     
    uba mokakada karana job eka ? company eka mokakda
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Mama Java Web Development karanne. Mage padiya ahuwoth hina yayi bn. Dan awurudu 2.5 thisse meka thama karanne. Thama 20000 wath padiya naha. Mamath paule kattiya ekka ekata inna kamathi nisa mehen job ekak hoya ganna sahena wehesuna. Thamath hoyanawa. Eth bn amarui. Sahena kattak kanna ona job ekak thama lankawe innawanam. Godak un balanne apiwa huragena kanna thama. Eth mama nam theeranayak gatta. Awurudu 4k 5k wath ratakata panagena honda job ekak set karagena keeyak hari hamba karagena meheta awoth apita honda thaththwekata enna puluwan. Mama me dawas wala digatama e gana study kala. Japan, Australia, NZ wage pana ganna puluwannam goda bn. Poddak hithala balanna. Yanna amarui. Eth pana gattot goda. E ratawala contacts ehema thiyenawanam wade lesi. Mama nam theeranayak aran iwarai. Ela. Jaya wewa.
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ඕනෙම දෙක ආසාව ටික කාලයයි..කරන දෙකට ආස වෙන්න තමා හොද..යථාරතය මෙකනිකල් වල උබට කාර හදන්න plane හදන්න හම්බෙන් නෑ...බිල්ඩින් වලට බට දාන්න (plumbing) ඉන්ස්ටලේෂන්,ලිෆ්ට් හා ඔනනං මැෂිමක් කගේ හරි අගේ ගහන්න සේල්ස් ඉන්ජිනීරින්ග් පාරක්.ෆීල්ඩ් එකට ලංකාවේ තැනක් නෑ..පඩි සාපේකෂව අඩුයි ඔය අසා මොරාල් එක මොන මෝඩ සින් එකක්ද කියලා හිතෙනවා සල්ලි හිර වෙද්දී..මොරටුවේ ඉන්ජිනිරින්ග් කරපු උන් කස්ටම් යයිද එහෙනං??..කම්පුට්ර් තමා ඉතින්ග් හොදම..
     
    J o c k e y

    Member
    Dec 17, 2015
    119
    8
    0
    donbos:21509918 said:

    aniwa matath okama thamai hithune. Eth computer wala kota kotaa ekama thenaka dawasama inna wena eka tikak allanne na wage mata. Ane mnada. Mechatronics walata ehema thena kohomada??
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Engineering KKaranawa nam Dan IESL accepted course ekak karapan. Nathnam issarahata Engineer kiyana eka use karanna ba aluth act eka anuwa.
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    aniwa matath okama thamai hithune. Eth computer wala kota kotaa ekama thenaka dawasama inna wena eka tikak allanne na wage mata. Ane mnada. Mechatronics walata ehema thena kohomada??

    Mechatronics අනේ මන්ද.. මන් මිකැනිකල් නෙවේ.. ඔටෝමෙශ්න් පැත්තේ ජොබ්ස් තියනවා..රොබෝටික්ස් එහෙම තියනවා කියල එකක් යෑ ලංකාවේ...උබට රට රටවල් වල ගිහින් වැඩ කර කර ඉන්න පුළුවන් චැලේන්ජ් වලට ආසන් හොද ෆීල්ඩ් එක ලංකාවේ updated ම ලෝකය එක්ක තරග කරන්න පුළුවන් ෆීල්ඩ් එක තමා IT..මටත් code කැල්ලක් ගහන එකේ අමුතු ෆන් එකක් තියනවා ..උබ පොඩියට IT පටන් අරන් බලපන් හැබැයි එක පාර අත අරින්න එපා හැකියාව ආසාව එක වර එලියට එන්නෙ නැති වෙයි..මන් මේ කියන්නේ මොරටුවේ ඩිග්රි ගැන ඔය මාස පහේ කොස් කරලා IT කොම්පැනි වල කි බෝඩ් සුද්දකරන උන් ගැන නෙවේ..තව ඕනෙම ඉන්ජිනිරින්ග් ෆීල්ඩ් එක්ක අවරුදු දෙකක් වැඩ කරන කොට රජයේ නොවන පඩිය 1ක් පනිනවා..
     
    Last edited:

    J o c k e y

    Member
    Dec 17, 2015
    119
    8
    0
    donbos:21510041 said:
    aniwa matath okama thamai hithune. Eth computer wala kota kotaa ekama thenaka dawasama inna wena eka tikak allanne na wage mata. Ane mnada. Mechatronics walata ehema thena kohomada??

    Mechatronics අනේ මන්ද.. මන් මිකැනිකල් නෙවේ.. ඔටෝමෙශ්න් පැත්තේ ජොබ්ස් තියනවා..රොබෝටික්ස් එහෙම තියනවා කියල එකක් යෑ ලංකාවේ...උබට රට රටවල් වල ගිහින් වැඩ කර කර ඉන්න පුළුවන් චැලේන්ජ් වලට ආසන් හොද ෆීල්ඩ් එක ලංකාවේ updated ම ලෝකය එක්ක තරග කරන්න පුළුවන් ෆීල්ඩ් එක තමා IT..මටත් code කැල්ලක් ගහන එකේ අමුතු ෆන් එකක් තියනවා ..උබ පොඩියට IT පටන් අරන් බලපන් හැබැයි එක පාර අත අරින්න එපා හැකියාව ආසාව එක වර එලියට එන්නෙ නැති වෙයි..මන් මේ කියන්නේ මොරටුවේ ඩිග්රි ගැන ඔය මාස පහේ කොස් කරලා IT කොම්පැනි වල කි බෝඩ් සුද්දකරන උන් ගැන නෙවේ..

    Eth mehe patta stress lu kiyala samaharu kiyanawa. Marogena wada gannawa kiyanawa. Mn asama karanne field eke yanna thiyena job ekak. Eka thenakata wela karana ekak neme. E wage ewa monada thawa thiyenne mechanical arunama?? Electrical wala ehema athi neda
     
    J o c k e y

    Member
    Dec 17, 2015
    119
    8
    0
    lakshithalcr:21510060 said:
    math oya dekatama asai
    but man mechanical select kara
    dan automation job ekak karanne
    mulin salary nam adui
    eth awruddak dekak experience gattama no problem

    Mechatronics kalath aulak nadda automation wala?? Mechatronics kiyala kapilla ehema nadda??