ඉලෙක්ට්‍රික් කාර් වැඩි කිරීමට ඇත්තම හේතු

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    වරක් ආරෝපනයෙන් 2015 Nissan Leaf රථයක් කිලෝමීටර 180කට වඩා දුරක් A/C සහිතව දාවනය කරන්න පුලුවන්.


    Joke of the year
    AC ඕෆ් කරලා ජනෙල් ඇරගන දූවිලි නාගන 40 ට විතර ගිහින් යන්තම් කිලෝමීටර් 120ක් පුළුවන්
     

    dentac

    Active member
  • Apr 8, 2014
    490
    85
    28
    mahalokuwata nissan leaf gaththu unta dan kelawila thiyenne...ubala monawa kiwwath oka dan fail car ekak...hi hi

    dan kawruth ballek gaanatawath ganan ganna car ekak newei

    nissan leaf eka deepan lamayekuta sellam karanna
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ කතාවෙ ඇත්ත නැත්ත නම් දන්නෙ නෑ හරියටම ..
    ලබන අවුරුද්දෙ ලන්වේ නිශ්පාදිත electric car එකක් එනව කියනව නේද

    ඔව් ඔව් අර වොල්ක්ස්වැගන් කර්මාන්ත ශාලාවෙන් තමයි හදන්නේ :lol::lol::lol:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    oMJ28xM_700wa_0.gif
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේක ආන්ඩුවට නොකරන්න හේතු තියේ‍නවා. පළවෙනි කාරණය තමයි මේ නිසා පාලකයන්ට මූලික පිරිවැයෙන් පස්සේ කොමිස් ගහන්න ක්‍ර‍මයක් නැති එක. දෙවැනි එක ජාතික විදුලි සැපයුම නමින් කරන ආයෝජන හරහා තියෙන අයතා ආදායම් අඩුවෙන එක සහ මෙච්චර කල් කරපු බොරු අහුවෙන එක. තවත් එකක් 1970 ගණන් වල ඉදන් ඡන්ද කාලෙට විතරක් මතුවෙන මන්නාරම තෙල් නිධි බොරුව ඡන්ද පොරොන්දු වලට තවදුරටත් දැමීමට නොහැකි වෙන එක.

    ඔන්න් ඔය උබ කියපු ටික තමයි මුන් ඕකට කෙලින්න මුලික හේතු .මුන්ට රටේ මිනිස්සු රටේ ආර්ථික වර්දනේ බලශක්ති ඉතුරු කිරීම් වැඩක් නැ :no::growl::growl:

    කොටින්ම ගතමන්ට් එනවනම් ඕන ගුගොඩක් ...