ඉලෙක්ට්‍රික් වාහන ගන්න කලින් දෙපාරක් හිතන්නලු

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    I'm planning to buy this next year.....

    8614c54da3822cdc6801fa8b9d214890d6a8510c
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,983
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Ubala meke uda pannata pennapan EV padina un real life eke

    Puchchanna salli tiyena un nam genawa athal ekata

    Gov loku position porak leaf ekak padinawa
    U car eka charge karanne gov office eken
    Kapati wasi balagena karot tamay

    Rata stable wela develop unot nam kisi aulak na
     
    • Sad
    Reactions: Kolama

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මුන් පහුගිය කාලෙ නැතිවෙච්ච බිස්නස් වල පාඩුවත් අල්ලල ගණන් දාල විකුණන්න හැදුවෙ,
    brandnew electric ආපු හින්දා මුන්ට කෙල වේගන යන්නෙ.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    පවු යකෝ උනුත් මනුස්සයො.....
    හෙඩිම බලා දමපු කොමෙටුවක් බව කරුනාවෙන් සලකන්න
    ඒත් රට ගැන හිතලා අඩුන දවසට 30km වත් යන උන් විතරක් ev වලට පලයල්ලා, ඔව තියෙන්නේ දුවන්න මිස ගෙවල්වල තියන්න නෙමේ. ඔය බැටරියක් නිසා ජල උල්පත් කීයකට කෙලවෙනවද
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,705
    75,820
    113

    EV උන් දැන් වෙනම කුලයක් බන්, අද කීල්ස් එකට ගියා උන් හිතන් ඉන්නෙ චාර්ජින් පොට් එක උන්ට හදපු වෙනම parking slot එකක් කියලා, උන් චාර්ජ් කලත් නැතත් එතන තමා පාර්ක් කරන්නෙ :lol: :lol:

    තව උන් ඉන්නවා වාහනෙ ගාව්ට වෙලා බලන් ඉන්නවා වාහනේ දිහා බලයිද කියලා :lol::lol: