ඉලෙක්ට්‍රික් ස්කූටර්

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් ගන්න එක වටිනවද?

    තියෙන අය, දන්නා අය අදහස් දාගෙන යන්න.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,026
    8,871
    113
    Cenon
    cenon.com
    ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් ගන්න එක වටිනවද?

    තියෙන අය, දන්නා අය අදහස් දාගෙන යන්න.
    මචන් ඕක අමුතුම ආතල් එකක්, resell value එකක් නම් නෑ. ඕකෙ අපි නොදකින පැත්ත තමා ගෙදර කරන්ට් බිල වැඩි වෙන එක. පාර්ට්ස් එහම අවුල්. ගොඩක් දුර යන්න බෑ. Abans එකෙන් ගහනව පට්ටම ලස්සන ebike එකක්. මම ගමනක් යද්දී වාහනේ නවත්තලා ඇහුව, අංකල් කෙනෙක් පාවිච්චි කරේ, පානදුරේ. 140000ක් කිව්වා. ඒකටත් ලයිසන් එකක් ගන්න ඕනේ කතාවක් තියනවා පොඩ්ඩක් හොයල බලන්න.
     
    • Like
    Reactions: hasithayad

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    apo ganna epa parts ehama gnna bari wei. namak tiyena brand ekak ganin gnnwanm. electic ekak gnnwanm parts ehama wenama arn tiyagnna
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ළඟ දුවනවා නම් හොදයි . දුර නම් දැනට තියෙන ඒවාගේ යන්න බැහැ
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    meka balapanko. Km satha ganaka current eka yanawa kiyanne

    http://www.alfaelectricbikes.com

    benifits-of-using-e-bike.jpg
     
    • Like
    Reactions: NRTG and fallend

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මචන් ඕක අමුතුම ආතල් එකක්, resell value එකක් නම් නෑ. ඕකෙ අපි නොදකින පැත්ත තමා ගෙදර කරන්ට් බිල වැඩි වෙන එක. පාර්ට්ස් එහම අවුල්. ගොඩක් දුර යන්න බෑ. Abans එකෙන් ගහනව පට්ටම ලස්සන ebike එකක්. මම ගමනක් යද්දී වාහනේ නවත්තලා ඇහුව, අංකල් කෙනෙක් පාවිච්චි කරේ, පානදුරේ. 140000ක් කිව්වා. ඒකටත් ලයිසන් එකක් ගන්න ඕනේ කතාවක් තියනවා පොඩ්ඩක් හොයල බලන්න.

    License one naha macho
     
    • Like
    Reactions: Cenon

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Ganna epa . Owage parts adui. Battery ehema awul giyoth daanna tikak ganan. Ape aiyek gawa gedara dala tyanawa battery nathuwa
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    මේ තාක්ෂණ එන්න එන්න දියුණු වෙන්න ඕනෙ බං. ඉස්සරහට පරිසර හිතකාමී දේවල් තමා එන්න ඕනේ. හැබැයි ඉතින් අමතර කොටස් එහෙම හරි විදිහට තියෙන්න ඕනේ. එතකොට හොඳ customer base එකක් හැදෙනවා
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ව්න්කලේකට එකෙක් ගෙනත් තිබ්බා , ටයර් ටියුබ් එකක් දාගන්න.. චැලියට දාන එක සෙට් වෙනෝ කියලා එතන් බුවෙක් කිව්වා... කියපු විදිහට එක පාරකුත් ටියුබ් එක ගිගින් මේ දෙවෙනි පාරලු. කෙල්ලෙක් පදින්නෙ... ගඝ්ත අළුත 45ක්ම් කරාට අවුරුද්දකට පස්සෙත් 35ක් කරනවලු... ජපන් එකක්, ගාණක් දන්නෑ... ඒත් කියපු විදිහට ගොඩක් ගණන්