මචන් ඕක අමුතුම ආතල් එකක්, resell value එකක් නම් නෑ. ඕකෙ අපි නොදකින පැත්ත තමා ගෙදර කරන්ට් බිල වැඩි වෙන එක. පාර්ට්ස් එහම අවුල්. ගොඩක් දුර යන්න බෑ. Abans එකෙන් ගහනව පට්ටම ලස්සන ebike එකක්. මම ගමනක් යද්දී වාහනේ නවත්තලා ඇහුව, අංකල් කෙනෙක් පාවිච්චි කරේ, පානදුරේ. 140000ක් කිව්වා. ඒකටත් ලයිසන් එකක් ගන්න ඕනේ කතාවක් තියනවා පොඩ්ඩක් හොයල බලන්න.ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් ගන්න එක වටිනවද?
තියෙන අය, දන්නා අය අදහස් දාගෙන යන්න.
මචන් ඕක අමුතුම ආතල් එකක්, resell value එකක් නම් නෑ. ඕකෙ අපි නොදකින පැත්ත තමා ගෙදර කරන්ට් බිල වැඩි වෙන එක. පාර්ට්ස් එහම අවුල්. ගොඩක් දුර යන්න බෑ. Abans එකෙන් ගහනව පට්ටම ලස්සන ebike එකක්. මම ගමනක් යද්දී වාහනේ නවත්තලා ඇහුව, අංකල් කෙනෙක් පාවිච්චි කරේ, පානදුරේ. 140000ක් කිව්වා. ඒකටත් ලයිසන් එකක් ගන්න ඕනේ කතාවක් තියනවා පොඩ්ඩක් හොයල බලන්න.
ආසයි නේහ්!!! එහෙනං නිසාන් ලීෆ් එක ගැන හිතාන්කෝ!!!!![]()
![]()
![]()