ඉලෙක්ට්‍රොන්ක් බ්‍රේක් ෆෝර්ස් ඩිසිට්‍ර&#
ඉලෙක්ට්‍රොන්ක් බ්‍රේක් ෆෝර්ස් ඩිසිට්‍රිබියුෂන්(EBD)
ඉලෙක්ට්‍රොනික් බ්‍රේක් ෆෝස් ඩිසිට්‍රිබියුෂන්(EBD/EBFD)ඉලෙක්ට්‍රොනික් බ්‍රේක් ෆෝර්ස් ලිමිටේෂන්(EBL)කියන්නේ ABS බ්‍රේක් පද්ධතියටම ඇතුලත් කරලා තියෙන උප පද්ධතියක්.මෙහිදී වාහනයේ වේගය,මාර්ගයේ තත්වය,වාහනයට පැටවිලා තියෙන ලෝඩ් ආදිය මත වාහනය නැවැත්වීමට ප්‍රමාණවත් උපරිම බ්‍රේක් නැවතුම් බලයක් ස්වයංක්‍රීයව එක් එක් රෝද වලට යොදලා වාහනයේ පාලනය කිරීමට උදව් කරනවා.
සාමාන්‍යයෙන් වාහනයක් බ්‍රේක් කරනකොට වාහනයේ මධ්‍ය ගුරැත්වාකර්ෂණය ඉදිරියට මාරැවෙනවා.එහෙම නැත්නම් වාහනයේ පිටුසප බර ඉදිරි පසට මාරැවෙනවා.මෙන්න මේ හේතුව නිසා වාහනයේ පිටුපස රෝද හිරවෙලා ට්‍රැක්ෂන් එක එහෙම නැත්නම් ගැම්ම නැතිවීයාමේ අවදානමක් ඇති කරනවා.
ඉලෙක්ට්‍රොනික් බ්‍රේක් ෆෝර්ස් ඩිසිට්‍රිබියුෂන් මගින් ඉදිරිපස සහ පිටුපස රෝද වලට බ්‍රේක් බලය වෙන වෙනම පාලනය කිරීම සඳහා ABS හයිඩ්‍රොලික් යුනිට් එක ඇතුලේ තියෙන හයිඩ්‍රොලික් සොලනොයිඩ් වෑල් භාවිත කරලා ඒ මගින් ඉදිරිපස සහ පසුපස රෝද වලට උපරිම බ්‍රේක් බල කාර්‍ය්‍යය සාධනයක් සහතික කරනවා.ඒ වගේම සාමාන්‍ය තත්වයන් වලදී බ්‍රේක් කිරීමේ දී පිටුපස රෝදවලට වැඩිපුර බ්‍රේක් වීම නිසා වාහනය පැත්තකට විසිවීම මේ ඉලෙක්ට්‍රොනික් බ්‍රේක් ෆෝර්ස් ඩිසිට්‍රිබියුෂන් මගින් පාලනය කරනවා.
ඉලෙක්ට්‍රොන්ක් බ්‍රේක් ෆෝර්ස් ඩිස්ටිබියුෂන් ක්‍රියාවලිය ABS පද්ධතියේ උප පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වෙන අතර EBD මෙහෙයුම් පරාසය ABS පාලනය මෙහෙයුම් අවසක් කරන අවස්ථාවාවේදීම අවසන් වෙනවා.
ඒත් සමහර ඉලෙක්ට්‍රොන්ක් බ්‍රේක් ෆෝර්ස් ඩිස්ටිබියුෂන් මගින් මූලික බ්‍රේක් කිරීම් වලදී පිටු පස බර ඉදිරියට මාරැවීමට කලින් වැඩි පුර බ්‍රේක් බලයක් පිටුපස රෝද වලට ලබාදෙනවා.
ABS පද්ධතියේ උප පද්ධතියක් ලෙස ක්‍රියාත්ම වෙන මේ ඉලෙක්ට්‍රොන්ක් බ්‍රේක් ෆෝර්ස් ඩිස්ටිබියුෂන් සමග ඉලෙක්ට්‍රොනික් ස්ටැබිල්ටි කොන්ට්‍රෝල් (ESC)පද්ධතිය,යෝ රේට් සෙන්සර්(Yaw rate sensor)සහ ස්ටීරියන් ඈන්ගල් සෙන්සර් සමග එකට එකතුවෙලා ක්‍රියාත්මක වෙනවා.
ABS මගින් බ්‍රේක් කිරීමේ දී රෝද හිරවීම වලක් වන අතර මේ ඉලෙක්ට්‍රොන්ක් බ්‍රේක් ෆෝර්ස් ඩිස්ටිබියුෂන් මගින් සුදුසු ආකාරයට බ්‍රේක් බලය යෙදීම කරලා ඉලෙක්ට්‍රොනික් ස්ටැබිල්ටි කොන්ට්‍රෝල් ක්‍රියාකරිතවය පහසු ලෙස හා කාර්‍ය්‍යයක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීමට උදව් වෙනවා.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
20/02/2017