TDA 2030/2050Heat sink එක මදි. ඕක පිච්චෙන්න චාන්ස් වැඩී. 100w කියන්නෙ ic සෑහෙන්න රත් වෙනවා. ඔයිට වඩා හොදයි TDA 2030 Stereo එකක් ගහන්න pcb එක අරන්. LA 4440 එකත් ශේප්. හොද ic හොයාගන්න එක තමයි ලංකාවේ අමාරු.
TDA 2030/2050Heat sink එක මදි. ඕක පිච්චෙන්න චාන්ස් වැඩී. 100w කියන්නෙ ic සෑහෙන්න රත් වෙනවා. ඔයිට වඩා හොදයි TDA 2030 Stereo එකක් ගහන්න pcb එක අරන්. LA 4440 එකත් ශේප්. හොද ic හොයාගන්න එක තමයි ලංකාවේ අමාරු.
thanks bn. preamp eka danna eka hethuwak tone control karana eka.NE5532 yamma preamp ona nam ganata quality wadi noise aduma afaik ,
godak amp wala internal gain ekak thiyenawa preamp ona wena ekak naha.
15W speaker dekak nam 30-50W(stereo) ekak athi wewi power amp eka
tube amp set welama na mata. poddak research ekak kara net eke.thanks bn. preamp eka danna eka hethuwak tone control karana eka.
![]()
me tube preamp eka try karala balannath hena asawak thiyeawatube amp set welama na mata. poddak research ekak kara net eke.

මම හිතන් ඉන්නෙ නම් මේකෙ ෆන්ෂන් ඔක්කොම ෆුල් හාඩ්වෙයා කරන්න. අනික හැම වෙලේම ප්ලේ කරන්නෙ PC එකෙන්ම නෙමෙයිනෙ. බලමු, ගොඩක් දුරට ටියුබ් ප්‍රී ඈම්ප් මොඩියුල් එකක් ගන්න තමා බලාපොරොත්තුව. thanks for the idea anywaysGet a decent DAC with enough power to eliminate the preamp. Signal path eke adu components kiyanne, better SNR. Windows wala parametric EQ / room correction use karanna, eliyen tone control gahanne natuwa..

24-0-24 toroidal එකක් දාන්න තමා හිතන් ඉන්නෙ. SMPS වැඩේ අතෑරිය. වියදම පොඩ්ඩක් වැඩි උනත් කමක් නෑ වැඩේ වැඩේ විදියට කරන්න ඕන.. බ්‍රිජ් රෙක්ටිෆයර් කැපෑසිටර් නම් වෙනම අරන් දානව.Mama SMPS dekakin dual supply hadanna gihin fail wuna.. (groun connection remove karala check kale) onanam ali eke dual supply smps thiyenawa.. not worth it. toroidal ma ganna puluwan nam hondai. eth regular EI core wunath athi.dual 18v 2A wage ganna. mekata ona karana bridge rectifier, caps ehema thiyena ac-dc circuit eka hadala wenama ganna thiyenawa.
ආස නම් තාම පරක්කු නෑ. වැඩක් කරල සාර්ථක උනාම තාම පොඩිකාලෙ ලබපු සතුට ලබනව මම නම්මම පොඩි කාලෙ ඉදන් ආසයි ඉලෙක්ට්‍රොනික් ඉගෙනගන්න. ඒත් බැරි උනා![]()

ඕකට හොඳ ක්ලාස් AB module එකක් දැම්මනම් පට්ටම කොලිටි සවුන්ඩ් එකක් ගන්න පුළුවන් වෙයි. ඉම්පීඩන්ස් කොහොමදමෙලො දෙයක් තේරුන් නෑනෙ. කොහෙන්ද ඉගෙනගන්නේ
මං ලග මේ speaker දෙක තියනවා sony.
200w ×2
![]()
මම මේකට හරියන ඈම්ප් එකක් හොයන්නෙ කොහොමද
24-0-24 toroidal එකක් දාන්න තමා හිතන් ඉන්නෙ. SMPS වැඩේ අතෑරිය. වියදම පොඩ්ඩක් වැඩි උනත් කමක් නෑ වැඩේ වැඩේ විදියට කරන්න ඕන.. බ්‍රිජ් රෙක්ටිෆයර් කැපෑසිටර් නම් වෙනම අරන් දානව.
------ Post added on Dec 18, 2024 at 10:21 PM
24v dc kalama 24*1.4 = 34v wage yanawa.. its too much. Maximum 30v per rail. Ehema wunoth regulator danna wenava . 18v dual gatthanam regulator ona naha. (18v*1.4=25.2v )
මම හිතන් ඉන්නෙ නම් මේකෙ ෆන්ෂන් ඔක්කොම ෆුල් හාඩ්වෙයා කරන්න. අනික හැම වෙලේම ප්ලේ කරන්නෙ PC එකෙන්ම නෙමෙයිනෙ. බලමු, ගොඩක් දුරට ටියුබ් ප්‍රී ඈම්ප් මොඩියුල් එකක් ගන්න තමා බලාපොරොත්තුව. thanks for the idea anyways
24-0-24 toroidal එකක් දාන්න තමා හිතන් ඉන්නෙ. SMPS වැඩේ අතෑරිය. වියදම පොඩ්ඩක් වැඩි උනත් කමක් නෑ වැඩේ වැඩේ විදියට කරන්න ඕන.. බ්‍රිජ් රෙක්ටිෆයර් කැපෑසිටර් නම් වෙනම අරන් දානව.
------ Post added on Dec 18, 2024 at 10:21 PM
poddak study karala balanawa machan me dawas wala. models keepayak thiyenawa tube amp. bass notes wadiyen kapila penawa kiyala thibuna mn kiyawapu article keepeka.tube amp eken wenne...high frequency kalin roll off wena eka...speaker deke tweeters ehema nathi nisa, big difference notice wena ekak naa...but anyways your choice. podi ekage aasawane![]()
24 AC means: rectifires walata 0.7v daala peak eka calculate karaama (25-0.7) * 1.41 ~ 35V. Too much for the chip. Max rating eka 30v.
Caps walata low ESR daanna...natinaum loku caps wenuwata, podi caps parallel daanna ESR adu wenna
24v dc kalama 24*1.4 = 34v wage yanawa.. its too much. Maximum 30v per rail. Ehema wunoth regulator danna wenava . 18v dual gatthanam regulator ona naha. (18v*1.4=25.2v )
poddak study karala balanawa machan me dawas wala. models keepayak thiyenawa tube amp. bass notes wadiyen kapila penawa kiyala thibuna mn kiyawapu article keepeka.
24 nemei neda meke 48 ne DC wenne. +24 -24 eka bridge rectifier ekata deela + and - aran, center tap eka ground eka widiyata ne ganne?
ethakota 18V transformer thiyenawada bn ganna? load eka watenakota oka adu wenne nadda?
------ Post added on Dec 19, 2024 at 11:02 PM
eka thama scene eka. hamathanama kiyana "warmth" effect eka experience karala balanna asai. kohomath jazz, rock walatane tube amps popular. guitar amps walatath tube use wenawalu sahenna..ow high freq kalin roll off unaama, low frequency udata enawa...mids/vocal tamayi udata enne tube wala...high vocal tiyena jazz wage ewata nam hodayi..
eka thama, 18-018 hoyaganna bariwei wage. 12 24 36 nam thiyenawa. mekata toroidal nathuwa regular transformer ekak use karanna puluwanda machan?dual power supply eke wena wenama +25v and -25v DC oni. ei kiyanne 18v-0-18v transformer ekak set wei.. load eka watena kota adu wenne nati wenna high power (100w) transformer ekak wat ganna...hoda caps parallel daanna...natinam bass punch waldai voltage drop wela, clip wenna gani hariyata punch eka enne natuwa.
lankawe 18-0-18 tiyenawada nam danne na.. lankawe newi inne
eka thama scene eka. hamathanama kiyana "warmth" effect eka experience karala balanna asai. kohomath jazz, rock walatane tube amps popular. guitar amps walatath tube use wenawalu sahenna..
eka thama, 18-018 hoyaganna bariwei wage. 12 24 36 nam thiyenawa. mekata toroidal nathuwa regular transformer ekak use karanna puluwanda machan?
------ Post added on Dec 19, 2024 at 11:25 PM
voltage eka adu wenna wenna oya effect eka adu wenawa neda?normal transformer ekak awulak na watts gaana hari nam...aduma 3A wath ganna...gaane wenasak nathinam, 5A giyath awulak naa..
voltage eka adu wenna wenna oya effect eka adu wenawa neda?
12V walata api ganne 12V transformers ne..
maara scene eka eka..
measure karaddi 13.5 wagene enne bro? no load12v transformer ekaking DC karala eliyata enne 16v wage..
measure karaddi 13.5 wagene enne bro? no load