ඉලෙක්ට්‍රොනික් කාරයො මේ ඈම්ප් එක ගැන මොකද හිතන්නේ?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    XH-M510-TDA7498-DC14-32V-High-Power-Digital-Power-Amplifier-Board-2.jpg

    ගෙදර පාවිච්චියට ගන්නයි කල්පනා කලේ. පොඩි එන්ක්ලෝසර් එකක් ගහලා. 4 OHM වලදි 100W ඩිලිවර් කරන්න පුළුවන් ලු. 24V 5A පවර් සප්ලයි එකකින් දුන්නොත් 8OHM ස්පීකර් දෙකක් හොඳ කොලිටි එකෙන් ඩ්‍රයිව් කරන්න පුළුවන් වෙයි නේ? රිවීව්ස් එහෙමත් බැලුවා, ගොඩක් ඒවා වල කියන්නෙ අවුලක් නෑ, හොඳයි කියලා.

    ක්ලාස් AB ඈම්ප් එකක් මොඩියුල් අරන් ඇසෙම්බල් කරන්නත් කල්පනා කලා. මේ ස්පීකර් දෙකේ හැටියට අනවශ්‍ය වියදමක් කියල හිතෙන්නේ. පවර් සප්ලයි එහෙමත් බර පන්තියෙන් ඕන නේ. මේකට නම් නිකන් SMPS එකක් ගත්තම ඇති.

    අනිත් එක අපි ප්ලේ කරන youtube spotify මියුසික් වලත් එහෙමට කොලිටි එකක් නෑනේ. TDA චිප් තියෙන ඈම්ප් මොඩියුල් වලින් කොලිටිම සවුන්ඩ් එකක් ඩිලිවර් කරන්නෙ මේ මොඩ්ල් එක කියල තමයි කියන්නෙ.

    @PHBhagya
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,018
    113
    @ගෙදර
    View attachment 243429

    උබට ගෙදර පාවිචියට නම් මේක බලපන්

    50W+50W Bluetooth 5.0 Digital TPA3116 Audio Power Amplifier Class D 10W~200W HiFi Stereo TPA3116D2 USB Sound Card App XY-AP50H
    https://a.aliexpress.com/_opildSh

    H01f97ac1aca542e796791ba8ab01ecbec.jpg_640x640q90.jpg

    මේකේ තියෙන IC එකමද දන්නේ නෑ ඕකෙත් තියෙන්නේ.හොද බෆල් දෙකකට ගැහුවොත් sounds නම් සුපිරි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මම ඕක යූස් කරලා නං නැහැ
    නමුත් ඕක 100x2 නේ ඒ කියන්නෙ ලොස් එක්ක බැලුවම අඩුම 220W පවර් එකක් දෙන්න වෙයි සප්ලයි එකෙන්. සප්ලයි එක ගොඩක් කල් තියාගන්න ඕන ඒව එක්ක එහෙම හිතුවම අඩුම තරමෙ 250-300w පවර් සප්ලයි එකක් ගන්න වෙයි. වාසිය තියෙන්නෙ මේක ඩුවල් සප්ලයි නොවන නිසා එක සප්ලයි එකකින් දෙන්න පුලුවන්. 24v 5A කියන්නෙ 120W නේ එතකොට ෆුල් පවර් ගන්න බැරි වෙයි එක පැත්තකින් 50W වගේ ගන්න පුලුවන් වෙයි
    හොඳ SMPS එකක් දාන්න වෙයි ඒව ටිකක් ගනන්. මගේ ලඟ තියනවා 300W SMPS එකක් ඒක 14000ක් ¨උනා, බ්‍රෑන්ඩඩ් එකක්. 250W ගත්තත් ලාවට රත් වෙන්නෙ

    අනික් ඇම්ප් වලට උනත් SMPS වලින් දෙන්න පුලුවන් ප්‍රශ්නයක් නැහැ ඩුවල් සප්ලයි ඕන නං SMPS දෙකකින් දෙන්න වෙනවා

    මේක අවුලක් නැති වෙයි ෆුල් පවර් ගන්න නං වෙන සප්ලයි එකක් ගන්න වෙයි
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,284
    6,799
    113
    East Blue (Goa Kingdom)
    Class AB එකේදී වෙනස පොඩ්ඩක් දැනෙනවා , සද්දේ ගොඩක් වැඩි කරන්නේ නැත් නම්එ හෙම වෙනසක් නැහැ class D ,
    speakers දෙක මොනවද brand ?

    TDA මෙහෙ තියෙන්නේ copy ඒත් class d වලට වඩා හොඳ වේවි ,
    UTC wage උන් ගහන ඒවා mircolab වල තියෙන්නේ TDA . එහෙම ඒවා ඇති හොයා ගන්න බලන්න ,

    rule of thumb එකක්
    class D එකක් උනත් 20% වලින් වගේ වැඩ කරද්දී distortion අඩුයි ගොඩක් .

    ps- ඉලෙක්ට්‍රොනික් කාරyek නෙමේ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    උබට ගෙදර පාවිචියට නම් මේක බලපන්

    50W+50W Bluetooth 5.0 Digital TPA3116 Audio Power Amplifier Class D 10W~200W HiFi Stereo TPA3116D2 USB Sound Card App XY-AP50H
    https://a.aliexpress.com/_opildSh

    H01f97ac1aca542e796791ba8ab01ecbec.jpg_640x640q90.jpg

    මේකේ තියෙන IC එකමද දන්නේ නෑ ඕකෙත් තියෙන්නේ.හොද බෆල් දෙකකට ගැහුවොත් sounds නම් සුපිරි.
    ඔය TPA3116 කියන චිප් එක ටිකක් අවුල් කියල කියනවා බං. distortions වැඩීලු. ඒ ක්ලාස් එකේම වෙනම චිප් එකක් මම දාපු බෝඩ් එකේ තියෙන්නේ. බෆල් දෙක නම් හොඳ දෙකක්. මට ඕන ඒ දෙකේ උපරිමය ගන්න පුළුවන් විදියෙ ඈම්ප් එකක්.

    ඇම්ප් ඔය විිදියට මොඩියුල් විදියට එන්නේ ඇයි. ඕවා මොනවට එන මොඩියුල්ද?
    ඈම්ප් වලටම තමා. ඕකට පවර් දුන්නා, ස්පීකර් දෙකක් ගැහුවා, ඉන්පුට් දුන්නා ඇහුවා. ඕකට රේඩියෝ, කැසට් යූඑස්බී බ්ලූටූත් සීඩී ඕන කෑල්ලක් කපල් කරලා ඕඩියෝ සිස්ටම් එකක් හදා ගතහැකි
    ------ Post added on Dec 12, 2024 at 1:38 PM

    Class AB එකේදී වෙනස පොඩ්ඩක් දැනෙනවා , සද්දේ ගොඩක් වැඩි කරන්නේ නැත් නම්එ හෙම වෙනසක් නැහැ class D ,
    speakers දෙක මොනවද brand ?

    TDA මෙහෙ තියෙන්නේ copy ඒත් class d වලට වඩා හොඳ වේවි ,
    UTC wage උන් ගහන ඒවා mircolab වල තියෙන්නේ TDA . එහෙම ඒවා ඇති හොයා ගන්න බලන්න ,

    rule of thumb එකක්
    class D එකක් උනත් 20% වලින් වගේ වැඩ කරද්දී distortion අඩුයි ගොඩක් .

    ps- ඉලෙක්ට්‍රොනික් කාරyek නෙමේ
    ස්පීකර් දෙක JVC දෙකක්. පරණ සෙටප් එකකට ආවේ. සෙටප් එක කැඩුන. ස්පීකර් දෙක නම් හොඳ කොලිටි. ක්ලාස් AB යන්න තියේනම් මාත් කැමතී බං.

    occasionally high volume වැඩ කරන්නත් ඕනේ. ඒ නිසා 20% සීන් එක හරියන්නෙත් නැහැ. මං කොහොමත් කැමති ඇනලොග් වලට. D බැලුවේ ප්‍රයිස් අඩු නිසා.
    ------ Post added on Dec 12, 2024 at 1:44 PM

    මම ඕක යූස් කරලා නං නැහැ
    නමුත් ඕක 100x2 නේ ඒ කියන්නෙ ලොස් එක්ක බැලුවම අඩුම 220W පවර් එකක් දෙන්න වෙයි සප්ලයි එකෙන්. සප්ලයි එක ගොඩක් කල් තියාගන්න ඕන ඒව එක්ක එහෙම හිතුවම අඩුම තරමෙ 250-300w පවර් සප්ලයි එකක් ගන්න වෙයි. වාසිය තියෙන්නෙ මේක ඩුවල් සප්ලයි නොවන නිසා එක සප්ලයි එකකින් දෙන්න පුලුවන්. 24v 5A කියන්නෙ 120W නේ එතකොට ෆුල් පවර් ගන්න බැරි වෙයි එක පැත්තකින් 50W වගේ ගන්න පුලුවන් වෙයි
    හොඳ SMPS එකක් දාන්න වෙයි ඒව ටිකක් ගනන්. මගේ ලඟ තියනවා 300W SMPS එකක් ඒක 14000ක් ¨උනා, බ්‍රෑන්ඩඩ් එකක්. 250W ගත්තත් ලාවට රත් වෙන්නෙ

    අනික් ඇම්ප් වලට උනත් SMPS වලින් දෙන්න පුලුවන් ප්‍රශ්නයක් නැහැ ඩුවල් සප්ලයි ඕන නං SMPS දෙකකින් දෙන්න වෙනවා

    මේක අවුලක් නැති වෙයි ෆුල් පවර් ගන්න නං වෙන සප්ලයි එකක් ගන්න වෙයි
    මචං මට ලෝකල් මාකට් එකේ හරි එකේ හරි තියෙන class AB ඈම්ප් ඔප්ෂන් මොනවද? මට මොඩ්ල් වයිස් සිලෙක්ට් කරන්න තේරෙන්නෙ නෑ. ක්ලාස් D වලට වඩා AB යන්න තියෙනව නම් කියල වැඩක් නෑ.

    උඹ කියන්නෙ පවර් ඈම්ප් වලට උනත් ඩුවල් සප්ලයි ට්‍රාන්ස්ෆෝමරේ වෙනුවට 24V වගේ SMPS දෙකක් දාල වැඩ කරවන්න පුලුවන් කියලද? මං හිතන්න්හිටියෙ දෙපැත්තෙ තියෙන 48-60V වෝල්ටේජ් එකයි පාවිච්චි වෙන්නෙ කියල.

    24 10A සප්ලයි එකකුයි මේකයි 5000/= වගේ වෙනවා. උඹ හිතන්නේ ඒ ගානට වටිනවද මේක?
    ------ Post added on Dec 12, 2024 at 1:50 PM
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo

    මචං මට ලෝකල් මාකට් එකේ හරි එකේ හරි තියෙන class AB ඈම්ප් ඔප්ෂන් මොනවද? මට මොඩ්ල් වයිස් සිලෙක්ට් කරන්න තේරෙන්නෙ නෑ. ක්ලාස් D වලට වඩා AB යන්න තියෙනව නම් කියල වැඩක් නෑ.

    උඹ කියන්නෙ පවර් ඈම්ප් වලට උනත් ඩුවල් සප්ලයි ට්‍රාන්ස්ෆෝමරේ වෙනුවට 24V වගේ SMPS දෙකක් දාල වැඩ කරවන්න පුලුවන් කියලද? මං හිතන්න්හිටියෙ දෙපැත්තෙ තියෙන 48-60V වෝල්ටේජ් එකයි පාවිච්චි වෙන්නෙ කියල.

    24 10A සප්ලයි එකකුයි මේකයි 5000/= වගේ වෙනවා. උඹ හිතන්නේ ඒ ගානට වටිනවද මේක?
    ------ Post added on Dec 12, 2024 at 1:50 PM
    class AB මොඩියුල් ගැන එහෙම අයිඩියා එකක් නැහැ මචන්. සමහරවිට ට්‍රාන්සිස්ටර් ඇම්ප් බෝඩ් ගන්න තියනවා ඒකක් අරගෙන ට්‍රාන්සිස්ටර් කොලිටි ඒව කොහෙන් හරි ගන්න තිබ්බා නං හරි
    අනික් අතට Class AB ඒවයෙ ලොකු වෙනසක් දකින්න නං හොඳ ස්පීකර් වයර් ජැක් පවා හොඳ කොලිටි ඒවයින් දාන්න වෙනවා. අනෙක් ඒව බජට් එකට ගන්නවා නං ඕක හිතලා වැඩක් නැහැ Class D එක ගන්න. දැන් අපි එදිනෙදා අහන ගොඩක් ඇම්ප්ලිෆයර් Class D තමයි.

    ඔවු SMPS දෙකක් අරගෙන ඩුවල් සප්ලයි එකක් හදාගන්න පුලුවන්. මේකට ෆුල් අයිසොලේශන් එක තියෙන්න ඕන ඒක නිසා SMPS එකේ DC ග්‍රවුන්ඩ් එක earth වෙලා නැති විදියට තියනවද කියලා බලලා ගන්න ඕන.

    ඔය දෙකම 5000ට ලාබයි කියලා මට හිතෙන්නෙ

    ඕක මම යූස් කරලා නැහැ ඒක නිසා සවුන්ඩ් කොලිටි එක ගැන පර්සනලි ෆීඩ් බෑක් එකක් දෙන්න විදියක් නැහැ. අනික් එක ඔය චයිනීස් බෝඩ් වල සමහර වෙලාවට refurbushied IC එහෙම තියනවා එතකොට සමහර විට අවුට්පුට් එක කියන තරං නැති වෙන්න පුලුවන්
    හැබයි ඔය ගානට ලාබයි
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,284
    6,799
    113
    East Blue (Goa Kingdom)

    ස්පීකර් දෙක JVC දෙකක්. පරණ සෙටප් එකකට ආවේ. සෙටප් එක කැඩුන. ස්පීකර් දෙක නම් හොඳ කොලිටි. ක්ලාස් AB යන්න තියේනම් මාත් කැමතී බං.

    occasionally high volume වැඩ කරන්නත් ඕනේ. ඒ නිසා 20% සීන් එක හරියන්නෙත් නැහැ. මං කොහොමත් කැමති ඇනලොග් වලට. D බැලුවේ ප්‍රයිස් අඩු නිසා.

    එහෙනම් JVC එකේ transformer(power supply board එකම ) එක ගන්න පුළුවන් වේවි .
    ගොඩක් වෙලාවට amp පිච්චෙන්නේ නැහැ ඔය සෙට් වල 5000 දෙද්දී හදා ගන්න පුළුවන් වේවි RCA input එකෙන් වැඩ කරන්න amp එක jvc එකේම . protection etc සේරම එක්ක එන්නේ සාමාන්යෙන් .

    අනිත් එක speaker එක & original unit එකේ amp match වෙන්න තියෙන නිසා උපරිම quality ඒවි

    sure තැනක් බලන්න රුපියල් 1000 ක් දෙද්දී හදල දෙවි සමහර උන් පොඩි ලෙඩක් නම් , නැත් නම් service manual එක බලන්න , reuse කරන්න පුළුවන් වේවි jvc එකේ power supply board, amp & speaker delay protection boards .

    හදන්න හෝ හදව ගන්න try එකක් දෙන්න original amp එකම
    මම electronics දන්නේ නැහැ
    ඒත් 80s වල පරණ cassette recorder boombox එකක් repair කර ගත්ත service manual එක බලාගෙන , bluetooth විතරක් වැඩ කරන්න ,
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    class AB මොඩියුල් ගැන එහෙම අයිඩියා එකක් නැහැ මචන්. සමහරවිට ට්‍රාන්සිස්ටර් ඇම්ප් බෝඩ් ගන්න තියනවා ඒකක් අරගෙන ට්‍රාන්සිස්ටර් කොලිටි ඒව කොහෙන් හරි ගන්න තිබ්බා නං හරි
    අනික් අතට Class AB ඒවයෙ ලොකු වෙනසක් දකින්න නං හොඳ ස්පීකර් වයර් ජැක් පවා හොඳ කොලිටි ඒවයින් දාන්න වෙනවා. අනෙක් ඒව බජට් එකට ගන්නවා නං ඕක හිතලා වැඩක් නැහැ Class D එක ගන්න. දැන් අපි එදිනෙදා අහන ගොඩක් ඇම්ප්ලිෆයර් Class D තමයි.

    ඔවු SMPS දෙකක් අරගෙන ඩුවල් සප්ලයි එකක් හදාගන්න පුලුවන්. මේකට ෆුල් අයිසොලේශන් එක තියෙන්න ඕන ඒක නිසා SMPS එකේ DC ග්‍රවුන්ඩ් එක earth වෙලා නැති විදියට තියනවද කියලා බලලා ගන්න ඕන.

    ඔය දෙකම 5000ට ලාබයි කියලා මට හිතෙන්නෙ

    ඕක මම යූස් කරලා නැහැ ඒක නිසා සවුන්ඩ් කොලිටි එක ගැන පර්සනලි ෆීඩ් බෑක් එකක් දෙන්න විදියක් නැහැ. අනික් එක ඔය චයිනීස් බෝඩ් වල සමහර වෙලාවට refurbushied IC එහෙම තියනවා එතකොට සමහර විට අවුට්පුට් එක කියන තරං නැති වෙන්න පුලුවන්
    හැබයි ඔය ගානට ලාබයි

    ට්‍රාන්සිස්ටර් අම්ප වලට දාන්න ඔරිජිනල් ට්‍රාන්සිට්ර් දැන් හොයන එක පට්ට අමාරු වැඩක් මෙහෙ ඉන්න දිලර් කෙනෙක්ගෙන් ගත්තොත් හැර
    එහෙම බැලුවම මේ වගේ එකක් හොදයි ගොඩක් වෙලාවට මේ චයිනා කිට් වල ඔරිජිනල් ic නැති උනත් චයිනා චිප් බ්‍රෑන්ඩ් වල ඒවා හරි දල එවනවා ඇත්තේ

    දැන් ඉස්සර ජපන් අම්ප වලට අව ic ගොඩක් ඒවා ගන්න නෑ තිබ්බත් පට්ට ජරාවල්.

    එහෙනම් JVC එකේ transformer(power supply board එකම ) එක ගන්න පුළුවන් වේවි .
    ගොඩක් වෙලාවට amp පිච්චෙන්නේ නැහැ ඔය සෙට් වල 5000 දෙද්දී හදා ගන්න පුළුවන් වේවි RCA input එකෙන් වැඩ කරන්න amp එක jvc එකේම . protection etc සේරම එක්ක එන්නේ සාමාන්යෙන් .

    අනිත් එක speaker එක & original unit එකේ amp match වෙන්න තියෙන නිසා උපරිම quality ඒවි

    sure තැනක් බලන්න රුපියල් 1000 ක් දෙද්දී හදල දෙවි සමහර උන් පොඩි ලෙඩක් නම් , නැත් නම් service manual එක බලන්න , reuse කරන්න පුළුවන් වේවි jvc එකේ power supply board, amp & speaker delay protection boards .

    හදන්න හෝ හදව ගන්න try එකක් දෙන්න original amp එකම
    මම electronics දන්නේ නැහැ
    ඒත් 80s වල පරණ cassette recorder boombox එකක් repair කර ගත්ත service manual එක බලාගෙන , bluetooth විතරක් වැඩ කරන්න ,

    පරණ ඇනලොග් අම්ප පුළුවන් ගොඩ ගන්න. පස්සේ ආව ඒවගේ mcu වලින් කන්ට්‍රෝල් කරන්නේ සහ ඒවගේ ඩිජිටල් වොලියුම් , DSP එන ඒවා නම් ලේසියෙන් වෙනස් කරන්න බෑ අම්ප බෝර්ඩ් එකයි පවා සප්ලයි නම් ගන්න පුළුවන් මැනුවල් වොලියුම් එකක් සෙට් කරලා බේසික් අම්ප එකක් විදිහට යුස් කරන්න.
    ------ Post added on Dec 12, 2024 at 2:54 PM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,284
    6,799
    113
    East Blue (Goa Kingdom)

    පරණ ඇනලොග් අම්ප පුළුවන් ගොඩ ගන්න. පස්සේ ආව ඒවගේ mcu වලින් කන්ට්‍රෝල් කරන්නේ සහ ඒවගේ ඩිජිටල් වොලියුම් , DSP එන ඒවා නම් ලේසියෙන් වෙනස් කරන්න බෑ අම්ප බෝර්ඩ් එකයි පවා සප්ලයි නම් ගන්න පුළුවන් මැනුවල් වොලියුම් එකක් සෙට් කරලා බේසික් අම්ප එකක් විදිහට යුස් කරන්න.
    ------ Post added on Dec 12, 2024 at 2:54 PM
    protection (speaker delay) timer & dc leak detect වෙන ඒවා සාමන්යෙන් speaker out එකේ තියෙන්නේ MCU අදාල නැහැ බොහෝ දුරට .

    stk ic තියෙන්නේ ඔය කාලේ 90-2010 වගේ වෙනකන් ආපු ගොඩක් hifi වල dsp අත්‍යවශ්‍ය නැහැ .

    IC එකේ data sheet එක බැලුවම input එකට or preamp එකට pot එකක් දාන විදිහ හිතා ගන්න පුළුවන් ,

    සමහර ic වලට MCU or relay වල ෆීඩ් back ඕන ඇති එහෙම උනොත් complex අපිට හුරු නැති නිසා හදල , ඕනම නම් පුළුවන් වේවි වෙලාව යනව කරන විදිහ හොයා ගන්න .

    ලංකාවේ හදන උන් නම් දනනවා rca විතරක් වැඩ කරන්න විනාඩි 10න හදල දේවි , තාම ලනක්වේ ඕව use වෙන නිසා හදන තැන් වල උන්ට හුරුයි .

    හොඳම දේ හදන තැනකට දීල , වැඩි උවමනාවක් නොපෙන්ව . මේක phone එක ගහල වැඩ කරන්න ගානට හද ගන්න පුලුවන්ද අහන එක වැඩි වියදමක් නැතුව .
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    මගෙ අදහස මෙහෙමයි මචං...
    ඕකෙ තියෙන්නෙ වොලියුම් කන්ට්‍රෝලරේ විතරයිනෙ. සවුන්ඩ් බැලන්ස් කරන්නත්, ලෝ, හයි දෙක විතරක්වත් කන්ට්‍රෝල් කරගන්න පුලුවන් විදිහට තිබුණනං හොඳයි කියල මට හිතෙන්නෙ.
    නැත්තං ඕක දවසක් දෙකක් අහනකොට මදි වෙනව කොච්චර කිවුවත්... ඕකටත් රු 2000ක් විතරවත් කොස්ට් වෙනවනෙ නේද..??

    ඒ නිසා පිටකොටුවෙන් හරි පොඩි ඈම්ප් එකක් ගන්න. 7000ට අඩුවෙන් හොයාගන්න පුලුවන් වෙයි කියල මම හිතන්නෙ...
    මේ වගේ අයිටම් එකක් මගෙ තිබුණ. ගාණෙ හැටියට හොඳ කොලිටි සවුන්ඩ්... රු 4000ක් වගේ ගාණකට ඒ කාලෙ ගත්තෙ...

    https://vi.aliexpress.com/item/1005005936290223.html?gatewayAdapt=glo2vnm
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    Class D gannawanam aduma TPA3255 ekak ganin...PFFB thiyena hoda design ekak nam wadiya hodai...class D wala sound signature eka wenaswenawa load (speakers) eka anuwa nathinam..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    class AB මොඩියුල් ගැන එහෙම අයිඩියා එකක් නැහැ මචන්. සමහරවිට ට්‍රාන්සිස්ටර් ඇම්ප් බෝඩ් ගන්න තියනවා ඒකක් අරගෙන ට්‍රාන්සිස්ටර් කොලිටි ඒව කොහෙන් හරි ගන්න තිබ්බා නං හරි
    අනික් අතට Class AB ඒවයෙ ලොකු වෙනසක් දකින්න නං හොඳ ස්පීකර් වයර් ජැක් පවා හොඳ කොලිටි ඒවයින් දාන්න වෙනවා. අනෙක් ඒව බජට් එකට ගන්නවා නං ඕක හිතලා වැඩක් නැහැ Class D එක ගන්න. දැන් අපි එදිනෙදා අහන ගොඩක් ඇම්ප්ලිෆයර් Class D තමයි.

    ඔවු SMPS දෙකක් අරගෙන ඩුවල් සප්ලයි එකක් හදාගන්න පුලුවන්. මේකට ෆුල් අයිසොලේශන් එක තියෙන්න ඕන ඒක නිසා SMPS එකේ DC ග්‍රවුන්ඩ් එක earth වෙලා නැති විදියට තියනවද කියලා බලලා ගන්න ඕන.

    ඔය දෙකම 5000ට ලාබයි කියලා මට හිතෙන්නෙ

    ඕක මම යූස් කරලා නැහැ ඒක නිසා සවුන්ඩ් කොලිටි එක ගැන පර්සනලි ෆීඩ් බෑක් එකක් දෙන්න විදියක් නැහැ. අනික් එක ඔය චයිනීස් බෝඩ් වල සමහර වෙලාවට refurbushied IC එහෙම තියනවා එතකොට සමහර විට අවුට්පුට් එක කියන තරං නැති වෙන්න පුලුවන්
    හැබයි ඔය ගානට ලාබයි
    එහෙම සීන් එකක් තියෙනවා නේ. කොලිටි ට්‍රාන්සිස්ටර් හොයන්න අමාරුයි දැන්. ඉන්වර්ටර් යූපීඑස් වලට ගන්න ඒවත් මෙලෝ රහක් නෑ.

    පොඩ්ඩක් ස්ටඩි එකක් කරල බැලුව මමත්. ෆෝරම් වල එහෙම් කියල තියෙන්නෙ හොඳ කොලිටි class D ඒව නම් කිසි අවුලක් නෑ කියල. සමහරු කියල තිබ්බා ටියුබ්/ ක්ලාස් A ප්‍රී ඈම්ප් එකක් දාලා පවර් ඈම්ප් එක ක්ලාස් D දැම්ම නම් නියමයි කියල. සයිස් එකයි බරයි කාර්‍යක්ෂමතාවයයි ඔක්කොම එක්ක D වලට යන එක වාසී කියල කියන්නේ. TPA IC තියෙන එව්වා නම් ඔක්කොම එකම කොලිටි එක නේද?

    පවර් සප්ලයි කේස් එක නියමයි. ට්‍රාන්ස්ෆෝමර් එක්ක ඔට්ටු වෙන්න ඕන නෑනෙ.

    මේ දෙක ලාබ උනත් මම බැලුවෙ තව ටිකක් අධ්‍යනය කරල බලන්න. මීට වඩා හොඳ ඔප්ෂන් එකක් තියෙනව නන් ගාන ටිකක් එහෙමෙහෙ උනත් කමක් නෑ. එක පාරයිනෙ වියදම කරන්නෙ.

    එහෙනම් JVC එකේ transformer(power supply board එකම ) එක ගන්න පුළුවන් වේවි .
    ගොඩක් වෙලාවට amp පිච්චෙන්නේ නැහැ ඔය සෙට් වල 5000 දෙද්දී හදා ගන්න පුළුවන් වේවි RCA input එකෙන් වැඩ කරන්න amp එක jvc එකේම . protection etc සේරම එක්ක එන්නේ සාමාන්යෙන් .

    අනිත් එක speaker එක & original unit එකේ amp match වෙන්න තියෙන නිසා උපරිම quality ඒවි

    sure තැනක් බලන්න රුපියල් 1000 ක් දෙද්දී හදල දෙවි සමහර උන් පොඩි ලෙඩක් නම් , නැත් නම් service manual එක බලන්න , reuse කරන්න පුළුවන් වේවි jvc එකේ power supply board, amp & speaker delay protection boards .

    හදන්න හෝ හදව ගන්න try එකක් දෙන්න original amp එකම
    මම electronics දන්නේ නැහැ
    ඒත් 80s වල පරණ cassette recorder boombox එකක් repair කර ගත්ත service manual එක බලාගෙන , bluetooth විතරක් වැඩ කරන්න ,
    JVC එකේ මතකය විතරයි දැන් ඉතුරු බං. අවුරුදු ගානක් ඒක කැඩිලා. ඒකෙ 12V ට්‍රාන්ස්ෆෝමරේ විතරක් තියෙනවා.

    ඒක මරු සෙටප් එක. ටියුනර් එක ඩිජිටල්. අර කෑලි 4ක් එන ඇන්ටනා ටර්මිනල් එක තියෙන්නේ. FM රිසෙප්ෂන් එහෙම ක්‍රිස්ටල් ක්ලියර්. කැසට් වැඩ කරන්නෙත් බට්න් වලින්. ඇතුලෙ මැකැනිසම් එක ඇක්චුවේටර් වලින් වැඩ කරන්නේ. කැසට් එකේ එක පැත්තක් ඉවර උනාම අනිත් පැත්තට දුවනවා ඔටෝ. පට්ට වැඩකෑලි හෙන ගොඩක් තිබ්බා. අපරාදෙ බං ඒක.
    ------ Post added on Dec 13, 2024 at 9:05 AM

    දැන් ඉස්සර ජපන් අම්ප වලට අව ic ගොඩක් ඒවා ගන්න නෑ තිබ්බත් පට්ට ජරාවල්.

    පරණ ඇනලොග් අම්ප පුළුවන් ගොඩ ගන්න. පස්සේ ආව ඒවගේ mcu වලින් කන්ට්‍රෝල් කරන්නේ සහ ඒවගේ ඩිජිටල් වොලියුම් , DSP එන ඒවා නම් ලේසියෙන් වෙනස් කරන්න බෑ අම්ප බෝර්ඩ් එකයි පවා සප්ලයි නම් ගන්න පුළුවන් මැනුවල් වොලියුම් එකක් සෙට් කරලා බේසික් අම්ප එකක් විදිහට යුස් කරන්න.
    යූස්ඩ් ජපන් යුරෝපියන් ඈම්ප් තියෙනවා 10-12ට. ගන්න හිතෙන්නෙ නැත්තෙ ඕකයි. මොකක් හරි කැඩුනොත් ඔක්කොම වතුරේ. පාට්ස් නෑ, හදන්න දන්න උනුත් නෑ. ඇනලොග් ඈම්ප් වලට තියෙන අවුලත් කොලිටි පාට්ස් තමයි. කැපෑසිටර් පවර් ට්‍රාන්සිස්ටර් හොඳම කොලිටි ඒව දැම්මෙ නැතොත් ඒවයි උපරිම පොටෙන්ෂල් එක ගන්න බෑනේ.
    ------ Post added on Dec 13, 2024 at 9:08 AM

    ඇමප් බම්ප් මචන්. ඕක කියක් වෙනවද??
    ලෝකල් මාකට් එකේ 3000ක් අවට ගන්න පුළුවන් බං
    ------ Post added on Dec 13, 2024 at 9:10 AM

    මගෙ අදහස මෙහෙමයි මචං...
    ඕකෙ තියෙන්නෙ වොලියුම් කන්ට්‍රෝලරේ විතරයිනෙ. සවුන්ඩ් බැලන්ස් කරන්නත්, ලෝ, හයි දෙක විතරක්වත් කන්ට්‍රෝල් කරගන්න පුලුවන් විදිහට තිබුණනං හොඳයි කියල මට හිතෙන්නෙ.
    නැත්තං ඕක දවසක් දෙකක් අහනකොට මදි වෙනව කොච්චර කිවුවත්... ඕකටත් රු 2000ක් විතරවත් කොස්ට් වෙනවනෙ නේද..??

    ඒ නිසා පිටකොටුවෙන් හරි පොඩි ඈම්ප් එකක් ගන්න. 7000ට අඩුවෙන් හොයාගන්න පුලුවන් වෙයි කියල මම හිතන්නෙ...
    මේ වගේ අයිටම් එකක් මගෙ තිබුණ. ගාණෙ හැටියට හොඳ කොලිටි සවුන්ඩ්... රු 4000ක් වගේ ගාණකට ඒ කාලෙ ගත්තෙ...

    https://vi.aliexpress.com/item/1005005936290223.html?gatewayAdapt=glo2vnm
    ඕවල කොලිටි එක අවුල් නැද්ද බං. මගෙ ගාව තියෙනවා ඕකක ඈම්ප් බෝඩ් එක. අර කිව්ව ස්පීකර් දෙක වැඩ කලේ ඒකෙන්. එකකින් සප්ලයි දුන්නත් සද්දෙ වැඩි කරද්දි චරබර ගානවා. බ්ලූටූත් FM තිබ්බට එකක් වත් හරියට වැඩ නෑ.
    ------ Post added on Dec 13, 2024 at 9:12 AM
     
    • Like
    Reactions: PHBhagya and NRTG

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,284
    6,799
    113
    East Blue (Goa Kingdom)

    JVC එකේ මතකය විතරයි දැන් ඉතුරු බං. අවුරුදු ගානක් ඒක කැඩිලා. ඒකෙ 12V ට්‍රාන්ස්ෆෝමරේ විතරක් තියෙනවා.

    ඒක මරු සෙටප් එක. ටියුනර් එක ඩිජිටල්. අර කෑලි 4ක් එන ඇන්ටනා ටර්මිනල් එක තියෙන්නේ. FM රිසෙප්ෂන් එහෙම ක්‍රිස්ටල් ක්ලියර්. කැසට් වැඩ කරන්නෙත් බට්න් වලින්. ඇතුලෙ මැකැනිසම් එක ඇක්චුවේටර් වලින් වැඩ කරන්නේ. කැසට් එකේ එක පැත්තක් ඉවර උනාම අනිත් පැත්තට දුවනවා ඔටෝ. පට්ට වැඩකෑලි හෙන ගොඩක් තිබ්බා. අපරාදෙ බං ඒක.

    ඕවල කොලිටි එක අවුල් නැද්ද බං. මගෙ ගාව තියෙනවා ඕකක ඈම්ප් බෝඩ් එක. අර කිව්ව ස්පීකර් දෙක වැඩ කලේ ඒකෙන්. එකකින් සප්ලයි දුන්නත් සද්දෙ වැඩි කරද්දි චරබර ගානවා. බ්ලූටූත් FM තිබ්බට එකක් වත් හරියට වැඩ නෑ.
    samahra wita puluwan wewi idk jvc eke ic eka ganna,
    btw සද්දෙ වැඩි කරද්දි චරබර ගානවා wenne inbuilt fm & බ්ලූටූත් waladi da?
    wenama cable ekakin pc or phone ekakin sound input eka dunnamath චරබර ගානවා da?
     
    • Like
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    samahra wita puluwan wewi idk jvc eke ic eka ganna,
    btw සද්දෙ වැඩි කරද්දි චරබර ගානවා wenne inbuilt fm & බ්ලූටූත් waladi da?
    wenama cable ekakin pc or phone ekakin sound input eka dunnamath චරබර ගානවා da?
    JVC eke transformer eka arenna kallakwath na bn :(

    na eke amp board eka witharia thiyenne. fm bt board eka na. input denne phone pc cd player eken. low levels waladi aulak na. vol wadi karaddi melo rahak na bn.
     
    • Like
    Reactions: NRTG