ඉලෙක්ට්‍රොනික් සිංහලෙන්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    Dear All,

    As some of you may know I dont have a facebook account or have no intention of creating one.

    Therefor I have no way to share my videos through Facebook.

    I'll appreciate if you guys can share my channel through facebook (I believe most of you have facebook accounts) if you find these videos helpful.

    This will allows many other Interested people to refer and share the knowledge.

    If you are going to share the video, please share the link only because if you embed it to your facebook post it will steal view count (as far as I know)

    Here is the link to playlist

    https://www.youtube.com/playlist?list=PLA8D2D29f-gJJhCFfTec5vhUTq-G8H5Ou
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොහෝම වටිනා වැඩක්. මාත් මුල ඉදලා විඩියෝ ටික බලන්න ඕනේ.
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    Dear All,

    As some of you may know I dont have a facebook account or have no intention of creating one.

    Therefor I have no way to share my videos through Facebook.

    I'll appreciate if you guys can share my channel through facebook (I believe most of you have facebook accounts) if you find these videos helpful.

    This will allows many other Interested people to refer and share the knowledge.

    If you are going to share the video, please share the link only because if you embed it to your facebook post it will steal view count (as far as I know)

    Here is the link to playlist

    https://www.youtube.com/playlist?list=PLA8D2D29f-gJJhCFfTec5vhUTq-G8H5Ou

    එළකිරි මචන්, මාත් මුහුණුපොතේ ෂෙයා කරන්නම් :yes::yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    EIS#13 එනවා. මේ පාර නම් practical application එකක් තියෙන්නේ ඔන්න.
    circuit එක design කරන්න හිතන හැටි ඉඳලම තියනවා ඕන්

    :nerd::nerd::nerd::nerd:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle

    EIS#13 : Designing a dark activated light system

    ඔන්න බඩු මෙන්න බඩු!!!

    අද තමයි හරි හමන් විදියට practical වැඩක් කරන්නේ. මෙච්චර දවස් ඉගෙන ගත්තු ඒවා පාවිච්චි කරලා වැඩක් ගන්න පුලුවන්ද බලමු :D.

    අද බලන්න හදන්නේ රෑ වෙනකොට auto on වෙන උදේ වෙනකොට auto off වෙන ලයිට් එකක් හද ගන්නේ කොහොමද කියල.

    circuit එක design කරන්න හිතන්නේ කොහොමද කියන තැන ඉඳල කොහොමද කෑලි තෝරන්නේ මොනවද design එකේ අවුල් තැන් වගේ හැම දේම අද discuss කරමු :D

    කොමෙන්ටුවක් ලයික් එකක් දාල ගියාට, යාලුවෝ එක්ක බෙදා හදා ගත්තට තරහක් නෑ ඔන්න

    • Like
    Reactions: keerthi.mac