ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පත

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,388
    32,104
    113
    අඩෝ පට්ටනේ.... මේකත් ලයිසන් එක වගේද දන්නේ නෑ... මගේ මේ 3වෙනි කාඩ් එක.. පෝස් එක දාලම නිකම්ම කඩලා ගියා.... මෙලෝ රහක් නෑ.. හයියක් නෑ ලයිසන් එකනම්.. :(

    කොහොමද අලුත් එකක් ගන්නෙ වේරහැර යන්නම ඕනද?
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කොහොමද අලුත් එකක් ගන්නෙ වේරහැර යන්නම ඕනද?

    ඔව් බන්... ආයේ මෙඩිකල් අරන් ෆෝරම් පුරෝලා එපා වෙනවා... ජරාම කට්ට:angry: