ඉලෙක්ට්‍රොනික් හෙල්ප්
ඉලෙක්ට්‍රොනික් වැඩ කරන/දන්න එවුන් වර වර
මේක sound level meter circuit එකක්.මේකේ IC1709 කියන නම හරිද?
දන්න කට්ටිය කියන්නකෝ මේ සර්කිට් එකේ IC1709 කියන IC එක ගන්න පුළුවන් place 1ක්.
දන්නේ නැත්නම් bump 1k හරි දාගෙන යන්න

Last edited: