ඉලෙක්ට්‍රොනික උපාංග

elector

Member
Jan 18, 2021
11
10
3
පැරණි ගුවන් විදුලි රුපවාහිනී හා ඉලෙක්ට්‍රොනික උපකරණ අලුත්වැඩීයා කිරීම සදහා භාවිතා නොකළ අයී.සී හා ට්‍රාන්සිස්ටර් හා ලංකාවේ සොයා ගැනීමට තරමක් අපහසු අමතරකොටස් අවශ්‍ය අය හට සොයාගැනීම සදහා උදව් කිරීමට අදහස් කරමි.මේ ගැන ඔබතුමන්ලාගේ වටිනා අදහස් හා සුදුසුද නුසුදුසුද යන්න සදහන් කරනු මැනවි.
 
elector

Member
Jan 18, 2021
11
10
3
කාර්මිකයෙක්ද සුලුපහේ
සුළුද ,කොහොමද කියා නොදනිමි .නමුත් දීර්ග කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රරයේ වැඩ කිරීමෙන් යම් කිසි පලපුරුද්දක් තිබේ .මේ අදහස පහල වුයේ ගොඩක් දෙනෙක් අමතර කොටස් සොයන්න වෙන මහන්සිය දැකලා සහ සොයගත්තත් ඒවා වැඩ නොකරන බවට කරන මැසිවිලි අහලා .
 
  • Like
  • Haha
Reactions: NRTG and CAPITHAN

shiran987

Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    සුළුද ,කොහොමද කියා නොදනිමි .නමුත් දීර්ග කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රරයේ වැඩ කිරීමෙන් යම් කිසි පලපුරුද්දක් තිබේ .මේ අදහස පහල වුයේ ගොඩක් දෙනෙක් අමතර කොටස් සොයන්න වෙන මහන්සිය දැකලා සහ සොයගත්තත් ඒවා වැඩ නොකරන බවට කරන මැසිවිලි අහලා .
    Good idea.
     
    elector

    Member
    Jan 18, 2021
    11
    10
    3
    Obatuma parana electronic and electric badu gannawa da..?
    ape gedara tiyanawa pawichi karanne nethi electric and electronic badu sahenna pramanayak
    samahara amatharakotas nam mama gannawa bawitha nokarapu.namuth mama upakarana ganne naha.
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    කාර්මිකයෙක්ද සුලුපහේ
    මචන් ඌ පට්ට සර්විස් එකක් දෙන්න අහන්නේ මේකෙ ඉන්න එඋන්ට..උබ මොනවද මේ අහන ප්‍රශ්න.. උබට ඕනේ මේක ඌට එපා කරන්වන්නද? කුහකයෙක් වෙන්න එපා...( මම දැනට අවුරුදු 8කට විතර කලින් ඉලොක්ටොරොනික් කරා ..මේව හොයා ගන්න තියන අමාරුව මම දන්නවා/)

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113

    hqdefault.jpg