genuine content patta .gossip channel patan aran youtube kalama dammane මෙම විශ්මිත ප්රතිකාරය දවසක් කරලා බලන්න ඔබ පුදුමයට පත්වෙනවා සත්තයි
මල් කකුලකට කල හදියක්
යුරේනිගේ අලුත්ම ඒවා බලන්න මෙතන ක්ලික් කරන්න
මදු සමයට ගිය තරුනා දැක්ක දෙයින් පුදුම වෙයි
පිටසක්වල ජීවින් ගැන ඔබ නොදත් දේ
ඔය වගේ ගොන් පාර්ට් දැකලා එපා වෙලා. ඊ අස්සේ හාෆික් පකයෝ සොසල් එක්ස්පෙරිමන්ට් කරනවා එකෙක් GSM areana එකේ තියෙන ෆෝන් විස්තර සිංහලෙන් කියලා යුටියුබ් ස්ටර්ලු ඊ වගේ දේවල් අස්සේ මේක හොද කන්ටෙන්ට් එකක්
එකට වඩා ඉල ඇදෙනවා යකෝ එකේ පලවෙනි කොමෙන්ට් එකට...මෝඩ යකෙක් ඌ නම්...


