ඉවරයි ඉවරයි අපි ඉවරයි :(

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉවරයි ඉවරයි අපි ඉවරයි :(

    මට aritel වලින් මෙ msg eka awa.

    07-11-2011 sita DAILY AIRTEL DATA PLAN! Rs.45 reload kara,150MB data saha airtel anka vetha nomiley SMS 45 labanna.Nomiley labena data+SMS valangu dhina ekaki.


    1.4 GB no more? :(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    TRC eken case daanna athi

    උන් ඉතින් කෙස් දාදා ඉන්න එකනේ කරන්නේ..:sorry:
    speed වැඩි කරන්න වගේ එවා කරන්නේ නැ..
    5.gif
     

    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    උන් ඉතින් කෙස් දාදා ඉන්න එකනේ කරන්නේ..:sorry:
    speed වැඩි කරන්න වගේ එවා කරන්නේ නැ..
    5.gif

    ඔව් මගුල අපේ ලංකාවෙ ඉන්න බලු හැත්ත දන්නේ තියන ඒවත් නැති කරන්න විතරයි ... SPEED බලු තනිකර ඒව හොයල හදන්නේ නෑ කවදාවත් ... :angry::angry: