ඩයලොග් trc එකට කොම්ප්ලෙන් කරලා 1.5 GB සීන් එක.
ඩයලොග් බල්ලට ඇමිනෙන්න ! උඹ්ලා 1 GB ගන්නවනම් මොබිටෙල් එටිසලට් වගෙ ගනිල්ලා 1 GB Rs 300 including tax .ඩයලොග් බල්ලට පුදන්න එපා උන්ගේ 1 GB Rs 300 + tax . හිටපු ගමන් gprs වැටෙනවා .ඔන්න එතකොට ස්පීඩ් අන්තිම වෙනවා
dialog or trc scene ekak newei methana wela thiyanne...Airtel 45 hinda unge anith postpaid users lage speed slow wela..airtel doesn't have the appropriate bandwidth!
So, their stupid management & lack of bandwidth are reasons to discontinue this

Dialog rocks!




