5 ඉඳලත් එළි බහින්ඩ වෙන්නෙ සිකුරාදට
NIC අන්තිම නොම්මරේ බින්දුව

ඒ කියන්නේ සිකුරාදාට විතරයි රයිස් එකක් කන්න වෙන්නේ![]()
ඒ කියන්නේ සිකුරාදාට විතරයි රයිස් එකක් කන්න වෙන්නේ![]()

කොහොමද අර කොත්තු බාස් හොටු ගැවිච අතින් හදන කොතුවේ ,rice එකේ කොරෝන රස , හ්ම්ම්![]()

Vehicle eke yanna be

වෙලාවට පයින් යන දුර රයිස් කඩයක් තියේ, හැබැයි හැමදාම එකෙන් කන්නත් බෑනේ.![]()
මීට වඩා හොඳයි කොරෝන හැදිල මැරිල ගියානං![]()
හිතුන හිතුන වෙලාවට හිතෙන හිතෙන ආස දෙවල් කරනවා. ජෝක්දාල චක්රලේක ගහනවා ආසාවට පොඩි එවුන් එක එක එක්ස්පෙරිමෙන්ට් කරනවා වගේ. කිසිම ප්රතිපත්තියක් නෑ. ඇදිරී නීති ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ.