ඉවරයි ඔක්කොම ඉවරයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    ඉවරයි ඔක්කොම ඉවරයි

    මැං 5 වෙනකං ඇඳිරිනීතිය
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    5 ඉඳලත් එළි බහින්ඩ වෙන්නෙ සිකුරාදට

    NIC අන්තිම නොම්මරේ බින්දුව
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    5 ඉඳලත් එළි බහින්ඩ වෙන්නෙ සිකුරාදට

    NIC අන්තිම නොම්මරේ බින්දුව


    ඒ කියන්නේ සිකුරාදාට විතරයි රයිස් එකක් කන්න වෙන්නේ :(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    ඒ කියන්නේ සිකුරාදාට විතරයි රයිස් එකක් කන්න වෙන්නේ :(

    මීට වඩා හොඳයි කොරෝන හැදිල මැරිල ගියානං :angry:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,803
    113
    Home Sweet Home
    කොහොමද අර කොත්තු බාස් හොටු ගැවිච අතින් හදන කොතුවේ ,rice එකේ කොරෝන රස , හ්ම්ම් :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    කොහොමද අර කොත්තු බාස් හොටු ගැවිච අතින් හදන කොතුවේ ,rice එකේ කොරෝන රස , හ්ම්ම් :P

    හෙන තඩි ඇඟක් තියෙන වැදගත් ජෙන්ටමන් කෙනෙක් රයිස් එක දාන්නෙ :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    වෙලාවට පයින් යන දුර රයිස් කඩයක් තියේ, හැබැයි හැමදාම එකෙන් කන්නත් බෑනේ. :(

    මගෙනං ලැම්බොගිනියක් තියෙනව
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    හිතුන හිතුන වෙලාවට හිතෙන හිතෙන ආස දෙවල් කරනවා. ජෝක්දාල චක්‍රලේක ගහනවා ආසාවට පොඩි එවුන් එක එක එක්ස්පෙරිමෙන්ට් කරනවා වගේ. කිසිම ප්‍රතිපත්තියක් නෑ. ඇදිරී නීති ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මොන මගුලක් ද බන් මේ ? කොහොමද මෙහෙම හිරේ ගිහින් වගේ ඉන්නේ ???
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    හිතුන හිතුන වෙලාවට හිතෙන හිතෙන ආස දෙවල් කරනවා. ජෝක්දාල චක්‍රලේක ගහනවා ආසාවට පොඩි එවුන් එක එක එක්ස්පෙරිමෙන්ට් කරනවා වගේ. කිසිම ප්‍රතිපත්තියක් නෑ. ඇදිරී නීති ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ.


    trial and error
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    ගොඩක් දවසකින් දැක්කේ උඹව උඹ මීගමුවේ නේද
     

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    අපේ ආච්චි අසනීපවෙලා දැන් එයාව බලන්න යන්න පාස් එකක් ගන්න වෙලා තියෙන්නේ