kauda ban me kella
ekane bung maath baluwe.. SAITM kiyana ekata kohomath lamai ganne na kiyala kiwwa na. dan oka nonprofit ekak karala nama maaru karala thawa monawada scene wagayak karala private ekak widiyata karagena yai issarahata.[/QUOTE
ඕක ලාභ නොලබන ආයතනයක් කරන එකට සමහරු අකමෑති වෙයි. ඒ වුනත් ඒක රටට හොදයි. කොහොමහරි විසදුමකට ඈවිල්ලා ලමයි ආපහු කෑම්පස් ගිහිල්ලා උන්ගේ ජීවිතේ අවුල් කරගන්නේ නෑති එක ලොකු දෙයක්. ඕවා තේරෙන්නේ තව අවුරුදු ගානක් ගිහිල්ලා. එක අවුරුද්දක් හරි ජීවිතේ පස්සට ගිය එකේ පාඩුව. දෑන් අන්තරේ කෑදවුම් කරු මොකද දන්නේ නෑ කියන්නේ.
mata nam rajithaya kiyanakan mukuth sure na. oka nikan SAITM adi pathi wage ne inne![]()
මාත් හිතන්නේ න ඔක වහයි කියලා.. ඔක වෙන ක්රමේකට ගෙනෙයි..mata nam rajithaya kiyanakan mukuth sure na. oka nikan SAITM adi pathi wage ne inne![]()
ඔව් බන් මේ මීහරක්ට තෙරෙන් නෑනේ... රජයට පවරා ගත්තනම් කෙලින්ම කියතෑකි සයිටම් අහෝසියි කියල... දැන් ලස්සන වටේ යයි .....පිස්සුද බන් ඕකම තමා. ලාබ නොලබන ආයතනයක් කරන එක. නම නම් වෙනස් වෙනවා. ඈමතියා කියන්නේ සයිටම් ආයතනය අහෝසි වෙනවා කියල. කලින් උගේ කමිටුවෙන් කිව්වෙත් ඒකමනේ. සයිටම් ආයතනය අහෝසි කරනවා.
ඔන්න රජයට පවර ගන්නවා කිව්වා නම් වෙනස් යෝජනාවක්, අන්තරේ කෑමති වෙන එකක් කියන්න තිබ්බා. මම හිතන්නේ හෙට බජට් එකෙන් ආයේ වාහන පර්මිට් දෙයි
පිස්සුද බන් ඕකම තමා. ලාබ නොලබන ආයතනයක් කරන එක. නම නම් වෙනස් වෙනවා. ඈමතියා කියන්නේ සයිටම් ආයතනය අහෝසි වෙනවා කියල. කලින් උගේ කමිටුවෙන් කිව්වෙත් ඒකමනේ. සයිටම් ආයතනය අහෝසි කරනවා.
ඔන්න රජයට පවර ගන්නවා කිව්වා නම් වෙනස් යෝජනාවක්, අන්තරේ කෑමති වෙන එකක් කියන්න තිබ්බා. මම හිතන්නේ හෙට බජට් එකෙන් ආයේ වාහන පර්මිට් දෙයි

රාජිතයගේ පොඩ්ඩක් අප්සෙට් බාල පුතාට උස්සන් ආපු බාල වයස්කාර ලේලී.
mata nam rajithaya kiyanakan mukuth sure na. oka nikan SAITM adi pathi wage ne inne![]()
ඌ නම් ට්‍රයි කලේ වෙන දෙයක්. දෑන් ඌට ඕන දේ වෙන්නෙත් නෑ GMOA එකට ඕනේ දේ වෙන්නෙත් නෑ වගේ.
අන්තරේ නම් අනාතම වෙයි hunger strike එක ඉවර වුනාම. ලහිරුවා කිව්වේ හෙට අනිද්දා හෙන ගෝරියක් දානවා කියලා. දෑන් ඉතින් ඌටත් වෙන්නේ ගෙදරට වෙලා ඉන්දියා ලන්කා මෑච් එක බලන්න
rajayata pawaraganna ba hithumatheta lesiyen mun kagahuwata. inbound investment walatath kela wela american karayo ai puka denna patan gani. saitm building eka unge engineering faculty eka expand karanna use karai. echcharai
ah nsbm pons la horenma unge medical faculty ekak genna apu wade akulagani![]()

muge katatath katakaliyawa danna ona ekekda danne nea. dakalama nea media wala.
paulata set wena ganu nam hadai
මම කිව්වේ මචන්. මූ පොඩ්ඩක් අප්සෙට් බාල පුතා අරූ ෆුල් අප්සෙට් ලොකු එකා

ඉවරායි නෙමෙයි බම්බුව. ඔච්චර ඉක්මනට සතුට සමරන්න එපා ලොක්කා. අවසානයක් දකින්න ඕනේ. අනේ හැබෑවට මටනම් විලි ලැජ්ජයි. EXCO එකේ පොන්නයෝ රැල මේ සම්බන්ධව කිසි දෙයක් නොකල එකට. අපිත් GMOA එකේ මෙම්බර්ස්ලා විදිහට හෙලුවෙන් හෙට ඉස්පිරිතාලෙට යන්න හිතෙනවා. පොඩි කොල්ලෝ නිසයි මේක මෙහෙම මේ තත්වෙට ආවේ.