ඉවරා.......යි

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ekane bung maath baluwe.. SAITM kiyana ekata kohomath lamai ganne na kiyala kiwwa na. dan oka nonprofit ekak karala nama maaru karala thawa monawada scene wagayak karala private ekak widiyata karagena yai issarahata.[/QUOTE

    ඕක ලාභ නොලබන ආයතනයක් කරන එකට සමහරු අකමෑති වෙයි. ඒ වුනත් ඒක රටට හොදයි. කොහොමහරි විසදුමකට ඈවිල්ලා ලමයි ආපහු කෑම්පස් ගිහිල්ලා උන්ගේ ජීවිතේ අවුල් කරගන්නේ නෑති එක ලොකු දෙයක්. ඕවා තේරෙන්නේ තව අවුරුදු ගානක් ගිහිල්ලා. එක අවුරුද්දක් හරි ජීවිතේ පස්සට ගිය එකේ පාඩුව. දෑන් අන්තරේ කෑදවුම් කරු මොකද දන්නේ නෑ කියන්නේ.

    mata nam rajithaya kiyanakan mukuth sure na. oka nikan SAITM adi pathi wage ne inne :rofl:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    පිස්සුද බන් ඕකම තමා. ලාබ නොලබන ආයතනයක් කරන එක. නම නම් වෙනස් වෙනවා. ඈමතියා කියන්නේ සයිටම් ආයතනය අහෝසි වෙනවා කියල. කලින් උගේ කමිටුවෙන් කිව්වෙත් ඒකමනේ. සයිටම් ආයතනය අහෝසි කරනවා.
    ඔන්න රජයට පවර ගන්නවා කිව්වා නම් වෙනස් යෝජනාවක්, අන්තරේ කෑමති වෙන එකක් කියන්න තිබ්බා. මම හිතන්නේ හෙට බජට් එකෙන් ආයේ වාහන පර්මිට් දෙයි
    ඔව් බන් මේ මීහරක්ට තෙරෙන් නෑනේ... රජයට පවරා ගත්තනම් කෙලින්ම කියතෑකි සයිටම් අහෝසියි කියල... දැන් ලස්සන වටේ යයි .....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    we miss you GMOA:lol::lol::lol:

    lahiru%20weerasekara%202.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    පිස්සුද බන් ඕකම තමා. ලාබ නොලබන ආයතනයක් කරන එක. නම නම් වෙනස් වෙනවා. ඈමතියා කියන්නේ සයිටම් ආයතනය අහෝසි වෙනවා කියල. කලින් උගේ කමිටුවෙන් කිව්වෙත් ඒකමනේ. සයිටම් ආයතනය අහෝසි කරනවා.
    ඔන්න රජයට පවර ගන්නවා කිව්වා නම් වෙනස් යෝජනාවක්, අන්තරේ කෑමති වෙන එකක් කියන්න තිබ්බා. මම හිතන්නේ හෙට බජට් එකෙන් ආයේ වාහන පර්මිට් දෙයි

    rajayata pawaraganna ba hithumatheta lesiyen mun kagahuwata. inbound investment walatath kela wela american karayo ai puka denna patan gani. saitm building eka unge engineering faculty eka expand karanna use karai. echcharai

    ah nsbm pons la horenma unge medical faculty ekak genna apu wade akulagani:lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    රාජිතයගේ පොඩ්ඩක් අප්සෙට් බාල පුතාට උස්සන් ආපු බාල වයස්කාර ලේලී.

    muge katatath katakaliyawa danna ona ekekda danne nea. dakalama nea media wala.
    paulata set wena ganu nam hadai
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    mata nam rajithaya kiyanakan mukuth sure na. oka nikan SAITM adi pathi wage ne inne :rofl:

    ඌ නම් ට්‍රයි කලේ වෙන දෙයක්. දෑන් ඌට ඕන දේ වෙන්නෙත් නෑ GMOA එකට ඕනේ දේ වෙන්නෙත් නෑ වගේ.

    අන්තරේ නම් අනාතම වෙයි hunger strike එක ඉවර වුනාම. ලහිරුවා කිව්වේ හෙට අනිද්දා හෙන ගෝරියක් දානවා කියලා. දෑන් ඉතින් ඌටත් වෙන්නේ ගෙදරට වෙලා ඉන්දියා ලන්කා මෑච් එක බලන්න
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    rajayata pawaraganna ba hithumatheta lesiyen mun kagahuwata. inbound investment walatath kela wela american karayo ai puka denna patan gani. saitm building eka unge engineering faculty eka expand karanna use karai. echcharai

    ah nsbm pons la horenma unge medical faculty ekak genna apu wade akulagani:lol:

    මල්ලි හිතල තියෙන දුර:rolleyes:
     
    • Like
    Reactions: djnick

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    muge katatath katakaliyawa danna ona ekekda danne nea. dakalama nea media wala.
    paulata set wena ganu nam hadai

    මම කිව්වේ මචන්. මූ පොඩ්ඩක් අප්සෙට් බාල පුතා අරූ ෆුල් අප්සෙට් ලොකු එකා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සයිටම් එක අයිටම් එක කරගන්න එක නතර කරලා රටේ තියෙන අනිත් ප්‍රශ්න ගෑන උනන්දු වෙන එක තමා කරන්න තියෙන්නේ. ඕක කට්ටිය ඕන විදිහකට විසදගත්දෙන් බන්. මොකද ඕක වෑහුවා හරි තිබ්බා හරි කියල චෑනල් ගාස්තුවත් අඩු වෙනවයෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉවරායි නෙමෙයි බම්බුව. ඔච්චර ඉක්මනට සතුට සමරන්න එපා ලොක්කා. අවසානයක් දකින්න ඕනේ. අනේ හැබෑවට මටනම් විලි ලැජ්ජයි. EXCO එකේ පොන්නයෝ ‍රැල මේ සම්බන්ධව කිසි දෙයක් නොකල එකට. අපිත් GMOA එකේ මෙම්බර්ස්ලා විදිහට හෙලුවෙන් හෙට ඉස්පිරිතාලෙට යන්න හිතෙනවා. පොඩි කොල්ලෝ නිසයි මේක මෙහෙම මේ තත්වෙට ආවේ.
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    ඉවරායි නෙමෙයි බම්බුව. ඔච්චර ඉක්මනට සතුට සමරන්න එපා ලොක්කා. අවසානයක් දකින්න ඕනේ. අනේ හැබෑවට මටනම් විලි ලැජ්ජයි. EXCO එකේ පොන්නයෝ ‍රැල මේ සම්බන්ධව කිසි දෙයක් නොකල එකට. අපිත් GMOA එකේ මෙම්බර්ස්ලා විදිහට හෙලුවෙන් හෙට ඉස්පිරිතාලෙට යන්න හිතෙනවා. පොඩි කොල්ලෝ නිසයි මේක මෙහෙම මේ තත්වෙට ආවේ.

    මම දන්නේ නෑ මචං උඹේ අදහස මොකක්ද කියලා මේක ගැන. මගේ මතය තමයි පාදෙණි‍ය ගෘප් එක GMOA එක කෑවා. වෛද්‍ය සදාරචාරය නැති කලේ එපිටකඩුවලා, නවින්ලා ඔක්කොම එකතු වෙලා. වෛද්‍යවරැ ගැන මිනිස්සුන්ගේ අපැහැදීමක් ඇතිවුනෙත් එයාල දේශපානයක් කරන්න ගත්ත නිසා.
     
    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    ඉවරායි නෙමෙයි බම්බුව. ඔච්චර ඉක්මනට සතුට සමරන්න එපා ලොක්කා. අවසානයක් දකින්න ඕනේ. අනේ හැබෑවට මටනම් විලි ලැජ්ජයි. EXCO එකේ පොන්නයෝ ‍රැල මේ සම්බන්ධව කිසි දෙයක් නොකල එකට. අපිත් GMOA එකේ මෙම්බර්ස්ලා විදිහට හෙලුවෙන් හෙට ඉස්පිරිතාලෙට යන්න හිතෙනවා. පොඩි කොල්ලෝ නිසයි මේක මෙහෙම මේ තත්වෙට ආවේ.

    EXCO එක මෙහෙමයි කිය කියා membership එකත් කර ඇරියානේ.