ඉවර වෙනකන්ම මාරම මාර....................

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ඉවර වෙනකන්ම මාරම මාර....................

    .
    .
    .
    .
    .
    .
    ඉවර වෙනකන්ම මාරම මාර සුපිරිම සුපිරි කුතුහලේකින් බලන්න පුලුවන් ඔයාලා බලපු හොඳම ෆිල්ම්z මොනාද.?

    දාන්න බලන්න මෙතන..

    ඉංග්‍රීසි/සිංහල/දෙමළ සහ තවත් ඕනම භාෂාවක් උනාට කමක් නෑ..

    තව...
    කොමඩි/ඇක්ෂන්/හොල්මන්/ඉස්ටෝරි වගේ මොන ජාතියෙන් උනත් කමක් නෑ..

    මම පටාන් ගන්න යන්නේ එහෙනම්..



    1. The Shawshank Redemption [English]
    2. Slumdog millionaire [Hindi]
    3. Vinnaithandi varuvaya [Tamil]
    4. Deiva thirumagal [Tamil]
     

    sam94

    Member
    Nov 16, 2016
    3
    0
    1
    Rustom (2016)
    Laal Rang (2016)
    Raman Raghav 2.0 (2016)
    Sarbjit 2016
    TE3N 2016
    Shahid (2012)
    Aligarh.2016
    NH10
    13B

    me okkoma fatta Hindi habai
     

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    The Forger

    ඊයේ බලපු සුපිරි ෆිල්ම් එකක්... පරනයි ඒත් නියම... තාත්තා කෙනෙක් නම් හිතට හොදට වදිනවා...