ඉවර වෙනකන්ම මාරම මාර....................
.
.
.
.
.
.
ඉවර වෙනකන්ම මාරම මාර සුපිරිම සුපිරි කුතුහලේකින් බලන්න පුලුවන් ඔයාලා බලපු හොඳම ෆිල්ම්z මොනාද.?
දාන්න බලන්න මෙතන..
ඉංග්රීසි/සිංහල/දෙමළ සහ තවත් ඕනම භාෂාවක් උනාට කමක් නෑ..
තව...
කොමඩි/ඇක්ෂන්/හොල්මන්/ඉස්ටෝරි වගේ මොන ජාතියෙන් උනත් කමක් නෑ..
මම පටාන් ගන්න යන්නේ එහෙනම්..

- The Shawshank Redemption [English]
- Slumdog millionaire [Hindi]
- Vinnaithandi varuvaya [Tamil]
- Deiva thirumagal [Tamil]