ලංකාවෙ ඉන්න හිතන් ඉන්නවනම් දිගටම ඕවට පුරුදු වෙයන් දැන්මම
මේක ඇත්ත දැන් හැමදාම ඔය රස්නෙ ඉන්න පුරුදු වෙන්න වෙනවාලංකාවෙ ඉන්න හිතන් ඉන්නවනම් දිගටම ඕවට පුරුදු වෙයන් දැන්මම
ලංකාවෙ ඉන්න හිතන් ඉන්නවනම් දිගටම ඕවට පුරුදු වෙයන් දැන්මම
ඒවුනාට ආතල් සී ක්ලාක් කියලා තියනවා සීතල වෙනවා කියලමේක ඇත්ත දැන් හැමදාම ඔය රස්නෙ ඉන්න පුරුදු වෙන්න වෙනවා
එකම option එක ගෙදර ඉන්න පුලුවන් ලෙවල් එකට හදාගන්න එක, උදා: AC ගහලා, solar ගහල වගේමේක ඇත්ත දැන් හැමදාම ඔය රස්නෙ ඉන්න පුරුදු වෙන්න වෙනවා
ක්රි.ව. 3001 දි ද?ඒවුනාට ආතල් සී ක්ලාක් කියලා තියනවා සීතල වෙනවා කියල