මිට්ටනි..කඩේ දාන වැඩේට ග්ලාස් ශෝ කේස් එකක් ඔනි.දන්න තැනක් තියේද යුස්ඩ් කරපු ග්ලාස් ශෝ කේස් එකක් ගන්න තැනක්.අලුතින් ගන්නැතිව.ඒත් එක්කම අයින් කරන ග්ලාස් පාර්ටිශන් එහෙම තිබ්බත් කියන්නඩෝ