ඉවසන්න බෑ මිට්ටනි

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,047
    34,538
    113
    Screenshot_20250421-091930.jpg
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,350
    5,073
    113
    ලංකාවෙ ඉන්න හිතන් ඉන්නවනම් දිගටම ඕවට පුරුදු වෙයන් දැන්මම
    මේක ඇත්ත දැන් හැමදාම ඔය රස්නෙ ඉන්න පුරුදු වෙන්න වෙනවා
     
    • Like
    Reactions: tharakaf

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    ලංකාවෙ ඉන්න හිතන් ඉන්නවනම් දිගටම ඕවට පුරුදු වෙයන් දැන්මම

    මේක ඇත්ත දැන් හැමදාම ඔය රස්නෙ ඉන්න පුරුදු වෙන්න වෙනවා
    ඒවුනාට ආතල් සී ක්ලාක් කියලා තියනවා සීතල වෙනවා කියල
     
    • Haha
    Reactions: KDH

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,362
    74,952
    113
    මේක ඇත්ත දැන් හැමදාම ඔය රස්නෙ ඉන්න පුරුදු වෙන්න වෙනවා
    එකම option එක ගෙදර ඉන්න පුලුවන් ලෙවල් එකට හදාගන්න එක, උදා: AC ගහලා, solar ගහල වගේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,896
    1
    60,828
    113
    Mother Earth
    මම ඊයේ හෙළුවෙන් නිදා ගත්තෙත්. ෆෑන් එක දාලත් දාඩියයි. පස්සේ හැබැයි පාන්දර සීතල හැදිලා පෙරවාගත්තා 🤷‍♂️