ඉවසුවා ඇති - වෙනසකට එක්වෙමු

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඉවසුවා ඇති - වෙනසකට එක්වෙමු

    29683336_10204708487587467_1711649728656508878_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ දෙයියනේ මදැයි මීහරක් ලක්ශ 62ක් එකතුවෙලා කාර් කන්ඩ ගියා...ලොල්....අන්තිමට කැදත් නැ අද... :lol::lol::lol::lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,738
    113
    අනේ දෙයියනේ මදැයි මීහරක් ලක්ශ 62ක් එකතුවෙලා කාර් කන්ඩ ගියා...ලොල්....අන්තිමට කැදත් නැ අද... :lol::lol::lol::lol::lol::lol:

    මහින්දත් වැරදියි මේවට උත්තර දුන්නේ චන්දෙන් පස්සේ.

    හංසයා ඇදබෑවේ පට්ටපල් බොරු කියල මිනිස්සුන්ට තේරෙනකොට පෙරහැර ගිහිං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දත් වැරදියි මේවට උත්තර දුන්නේ චන්දෙන් පස්සේ.

    හංසයා ඇදබෑවේ පට්ටපල් බොරු කියල මිනිස්සුන්ට තේරෙනකොට පෙරහැර ගිහිං

    ඇත්තටම මහින්දලට ඒවෙලාවෙ උත්තර දෙන්ඩ වෙලාවක් තිබ්බෙ නැ...ඒ මිනිස්සු අසීමන්තිකව රටට වැඩක් කරමින් හිටියෙ...ඔය කට්ටිය බැන්නට බැසිල්ල උනත් දවසට පැය 18 විතර වැඩ කරා..ඕව තමයි යතාර්තය...ඒකයි රට එක පිම්මෙ ඉස්සරහට ගියෙ...මහින්ද පැරදුනත් හරි ඔක්කොම එක පාරටම නතර උනා...හැමෝම ඒක අත් වින්ද දේනෙ...

    මහින්දල ඉතුරු කරපු සල්ලි වලින් රටේ විදේශ සචිත ගිනුම් පිරිල තිබ්බ ඒකයි රනිල ඇවිත් මාසෙන් බිලියන ගානක් මහ බැකුවෙන් හොරාකෑවෙ මිනිහ හිතුව කවුරුවත් ඒක දැන ගන්න එකක් නැ කියල....ඒත් ඔක්කොම දවසෙන් එලියට ආව... ආයෝජකයො තිබ්බ සල්ලි අරන් මාරු උනා, අලුතින් කිසිම ආයෝජකයෙක් පැත්ත පලාතෙ ආවෙ නැ...රටම විනාශ උනා....රනිල මහ බැකුව හොරාකාපු සාපෙට මුලු රටක් අද වන්දි ගෙවනව... අන්තිමට ඉතින් *න්නයෙක් අගමැති කරල නිවටයෙක් ජනාධිපති කරල වෙනස උදාකරගන්ඩ ගිය මීහරක්ට අද කැදත් නැතිවෙන තැනට ඇවිත්...
     
    • Like
    Reactions: kukkupatiya

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්තටම මහින්දලට ඒවෙලාවෙ උත්තර දෙන්ඩ වෙලාවක් තිබ්බෙ නැ...ඒ මිනිස්සු අසීමන්තිකව රටට වැඩක් කරමින් හිටියෙ...ඔය කට්ටිය බැන්නට බැසිල්ල උනත් දවසට පැය 18 විතර වැඩ කරා..ඕව තමයි යතාර්තය...ඒකයි රට එක පිම්මෙ ඉස්සරහට ගියෙ...මහින්ද පැරදුනත් හරි ඔක්කොම එක පාරටම නතර උනා...

    ඔහොම එව්වා කිව්වම උබ මහින්දගේ වහලෙක් හරි මිඩියා ටීම් එකේ එකෙක් හරි කියල බලන උන්ට හිතෙනවා... :sorry:
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    මහින්දත් වැරදියි මේවට උත්තර දුන්නේ චන්දෙන් පස්සේ.

    හංසයා ඇදබෑවේ පට්ටපල් බොරු කියල මිනිස්සුන්ට තේරෙනකොට පෙරහැර ගිහිං

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම එව්වා කිව්වම උබ මහින්දගේ වහලෙක් හරි මිඩියා ටීම් එකේ එකෙක් හරි කියල බලන උන්ට හිතෙනවා... :sorry:

    ඇත්ත මොකක්ද කියල කියන හැමෝටම අද වැටෙනවනෙ බන් ඩොලර් එක 160 යි , මූලිය ආයතන කඩන් වැටෙනව, විදේශ සචිත හිස්වෙලා, තේරෙන උන්ට තේරෙනව බන් වෙන්ඩ යන දේ , නොදන්න උන් මොනා හිතුවත් ඒක මට අදාල දෙයක් නෙමේ ,නොතේරෙන උන්ට උනත් කැදත් නැතුව වේලෙන්ඩ උනාම තේරෙයි...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්ත මොකක්ද කියල කියන හැමෝටම අද වැටෙනවනෙ බන් ඩොලර් එක 160 යි , මූලිය ආයතන කඩන් වැටෙනව, විදේශ සචිත හිස්වෙලා, තේරෙන උන්ට තේරෙනව බන් වෙන්ඩ යන දේ , නොදන්න උන් මොනා හිතුවත් ඒක මට අදාල දෙයක් නෙමේ ,නොතේරෙන උන්ට උනත් කැදත් නැතුව වේලෙන්ඩ උනාම තේරෙයි...

    උබ ඔය කියල තියන ඒවා හරි බන්...
    එත් අතන උබ මොනාද කියල තිබ්බේ..??
    මහින්දට කතා කරන්න වත් වෙලාවත් තිබ්බේ නෑ රට සන්වර්දනෙට කැප වෙලා හිටටපු නිසා කියල...
    හැබැයි කැම්පේන් එකට පිටරට නළුවෝ පවා ගෙන්නුවා...
    මෙහෙ ඉන්න නළුවන්ට ලක්ෂ ගනන දීලා ඇඩ් කරා...
    ඕව දේවල් හැමෝටම මතකයිනේ බන්...
    එහෙම එකේ මහින්ද සර්ව සම්පුර්ණ දෙවියෙක් වගේ එකෙක් කියල උබ කියනකොට මොලේ තියන ඕන එකෙක් හිතනවා උබ කඩේ යනවා කියල.. එතකොට උබ කියන ඇත්ත දේවල් උනත් උන් විශ්වාස කරන්නේ නෑ..
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අනේ දෙයියනේ මදැයි මීහරක් ලක්ශ 62ක් එකතුවෙලා කාර් කන්ඩ ගියා...ලොල්....අන්තිමට කැදත් නැ අද... :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    ඔහොම එව්වා කිව්වම උබ මහින්දගේ වහලෙක් හරි මිඩියා ටීම් එකේ එකෙක් හරි කියල බලන උන්ට හිතෙනවා... :sorry:

    aththa.
    eda erozan aiya kiyapuwa ahuwa nam ada apita mehema wenne nane :(
    mewata api hamoma waga kiyanna one :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ඔය කියල තියන ඒවා හරි බන්...
    එත් අතන උබ මොනාද කියල තිබ්බේ..??
    මහින්දට කතා කරන්න වත් වෙලාවත් තිබ්බේ නෑ රට සන්වර්දනෙට කැප වෙලා හිටටපු නිසා කියල...
    හැබැයි කැම්පේන් එකට පිටරට නළුවෝ පවා ගෙන්නුවා...
    මෙහෙ ඉන්න නළුවන්ට ලක්ෂ ගනන දීලා ඇඩ් කරා...
    ඕව දේවල් හැමෝටම මතකයිනේ බන්...
    එහෙම එකේ මහින්ද සර්ව සම්පුර්ණ දෙවියෙක් වගේ එකෙක් කියල උබ කියනකොට මොලේ තියන ඕන එකෙක් හිතනවා උබ කඩේ යනවා කියල.. එතකොට උබ කියන ඇත්ත දේවල් උනත් උන් විශ්වාස කරන්නේ නෑ..

    අනික ඕක තව පැත්තකුත් තීයෙනවනෙ, මහින්ද කරේ මහා පරිමාන වියාපෘති ඒව ඇහැට දැක්කම සාමන්ය මිනිස්සුන්ට හිතාගන්ඩ බැ...ලැම්බෝගිනි, රත්තරන් අශ්වයො, මිනි මෝරු ,රත්තරන් වැසිකිලි,ඩුබායි ගිනුමෙ ඩොලර් බිලියන ගනන්, ඒව ඇහෙන් දැක්ක වගේ කියද්දි මොන පැහැදිලි කිරීම් කරත් විස්වාස නොකිරීම සාමන්ය දෙයක්..ආණ්ඩු මාරුවෙන් පස්සෙ අශ්වයෙක් තියා බෙට්ටක්වත් හොයාගන්ඩ බැරි උනාට පස්සෙයි මිනිස්සුන්ට ඇත්ත මොකක්ද කියල තේරුනේ...

    අනික රනිල ආර්තික ඔස්තාර් කියලනෙ බලේ ඉල්ලුවෙ...ඉතින් මිනිස්සු දුන්න අර්තික ඔස්තාර්ව දාල වෙනස උදාකරගන්ඩ...අන්තිමට රනිල මහ බැකුව හොරා කාල, රටේ උන්ට කන්ඩ බොන්ඩත් නැතුව, මන්ද පෝෂනයෙන් පෙලෙද්දියි රටේ බහුතරයක් තේරුම් ගත්තෙ, මහින්ද හිටියනම් මෙහෙම වෙන්නෙ නැ කියල..

    මහින්ද දෙවියෙක් නෙමේ, ඒත් රටට දැනෙන යමක් කරපු පාලකයෙක්, මහින්ද උන්න කාලෙයි බලේ නොතිබ්බ අවුරුදු 3ක කාලෙයි වෙනස ඔන එකෙක්ට තේරෙනවනෙ...ඇත්තම කතාවනම් ලකාවෙ අද බහුතරක් කන්ඩ බොන්ඩ නැතුව දුක් විදින එකනෙ...මහින්ද උන්න නම් ඕක වෙන්නෙ නැ...