ගල් බනිසක් සෙට් උනා කාලෙකින්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    මට නැගලම යන්නෙ මාලු පාන්. ඉස්සර යලුවෙක්ගෙ ගෙදර ගාව (නුගෙගොඩ පැත්තෙ ) බෙකරියක් තිබ්බා, එහෙ හවසට කන්න පුලුවන් උනු උනු මාලු පාන්. සෙන්සුරාදා රෑට මලක් ගහලා මාලු පාන් තුන හතරක් කනවා ෆිල්ම් බල බල
     
    • Like
    Reactions: reuse