මට අමතක වෙලා තිබුන මම කැමතිම සින්දුවක් , මේක අහනකොට මට මතක වෙන්නේ පොඩි කාලේ කියවපු රුසියන් නවකතාවක්![]()






. උබ මේ සින්දුව මතක් කරලා අයෙත් අතීතයට අරන් ගියා. කොච්චර සුන්දරද ඒ කාලේ
. අද වගේ හෙළුවැලි music video තිබුන්නෑ ඒ දවස් වල. TFSබැලලයිකාව කියන්නෙ මොකක්ද ?