ඉවාන් පවුලූෂා

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මට අමතක වෙලා තිබුන මම කැමතිම සින්දුවක් , මේක අහනකොට මට මතක වෙන්නේ පොඩි කාලේ කියවපු රුසියන් නවකතාවක් :)
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මට අමතක වෙලා තිබුන මම කැමතිම සින්දුවක් , මේක අහනකොට මට මතක වෙන්නේ පොඩි කාලේ කියවපු රුසියන් නවකතාවක් :)

    :yes::yes::yes::yes::yes::yes:
     

    Amandaa

    Member
    Oct 2, 2011
    148
    18
    0
    matara
    අමතක වෙලා තිබුණ ලස්සනම ලස්සන සින්දුවක්
    ආයෙ මතක් කරලා දුන්නට බොහොම ස්තූතියි :D
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    ඉස්සර ආසම කරපු සින්දුවක් .ඔකේ video එක කරේ colombo Campus සෙට් එකක් . එකේ act කරපු සෙට් එකට දැන් 40ක් 45ක් වත් වයස ඇති :sorry:. උබ මේ සින්දුව මතක් කරලා අයෙත් අතීතයට අරන් ගියා. කොච්චර සුන්දරද ඒ කාලේ:rolleyes:. අද වගේ හෙළුවැලි music video තිබුන්නෑ ඒ දවස් වල. TFS
    Rep 9+
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මක්සිම් ගොර්කිගෙ අම්ම නවකතාවෙ ප්‍රධාන චරිතය.පවුලූෂ.
    ඔහුට ආදරයට වඩා සමාජවාද ලොකු උනා.