ඉවාන් පවුලූෂා

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    meka aheddii ubata amuthu feeling ekak enawa kiyanne ubata wayasa awrudu 30 panala
    ඇත්ත කතාව. අපි ජීවත් වුනේ සිංහල සින්දුවේ නව යුගයේ. නමගිය ගායකයෝ සංගීතඥයන් අතර අලුතින් ආපූ ගායක ගායිකාවෝ හොඳ සින්දු හැදුවා. CentrigraZ romesh & lakshan iraj වගේම ශශිකා නිරෝෂා චාමර වගේ ගොඩක් කට්ටිය ඒ කාලේ ඇතුලත සෑහෙන සිංදු ගානක් හැදුවා. දැන්නම් අහන්න පුළුවන් සින්දු හැදෙන්නේ අතේ ඇඟිලි ගානට. ගොඩක් සින්දු වලට කිසිම හැඟීමක් එන්නේත් නැහැ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මේ සින්දුව අහනකොට අමුත්තක් දැනෙනවා හරිම (nostalgic) 🥺🥺🥺

    ඕකයි අර තුමුල නමුණුකුල ගිරිහිස සින්දුවයි අහද්දි මටත් මාර අමුතු හැඟීමක් එනවා.
    මේ සිංදු දෙකම මම මාරම ආස කරන සිංදු දෙකක්....
    කියල තියෙනව වගේ අමුතුම හැඟීමක් එනව තමයි....



    ඉවාන් පවුලුශා සිංදුවෙ අදහස ගැන වැටහීමක් ගන්න සෑහෙන කාලෙක ඉඳන් දඟලනව...
    කිසිම අදහසක් ඔලුවට එන්නෙ නෑ.....

    මුලින් හිතාගෙන හිටියෙ,
    "වානේ පන්නරය ලැබූ හැටි" රුසියන් නවකතාවට මේ සිංදුවෙ සම්බන්ධයන් ඇති කියල.
    හැබැයි එහෙම සම්බන්දයකුත් නෑ. මොකද අදහස ඒ කතාවට ටිකක් සමාන වුණාට,
    චරිතෙ නම වෙනස්...

    සමහර වෙලාවට ඒ වගේ වෙන කතාවක් ඇසුරින් සිංදුව ලියලද දන්නෙ නෑ...
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,155
    113
    ඕකයි අර තුමුල නමුණුකුල ගිරිහිස සින්දුවයි අහද්දි මටත් මාර අමුතු හැඟීමක් එනවා.
    "මුහුන රතුවෙලා දෙනෙතින් කදුළු පනින තුරු එලියට ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා"

    ඉවාන් පවුලූෂා - මේක අහනකොට අතීතෙට යනවා බන්,ඉස්සර ඕක tv එකේ යනවා,ඒ කලේ මාරම ලස්සනයි.
     
    Last edited:

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    Yes... Sung by Apsara De Silva. The story is based on the novel by Nikolai Ostrovsky - How the Steel was Tempered. Pavel Korchagin is the character.
    වානේ පන්නරය ලැබූ හැටි neda?

    ITN Song



    Rupavahini Song




    Mewa mathakada kattiyata?

    Patta nostalgic bn
    ------ Post added on Nov 18, 2021 at 9:16 PM
     
    • Like
    Reactions: imhotep