ඕකයි අර තුමුල නමුණුකුල ගිරිහිස සින්දුවයි අහද්දි මටත් මාර අමුතු හැඟීමක් එනවා.
ඕකයි අර තුමුල නමුණුකුල ගිරිහිස සින්දුවයි අහද්දි මටත් මාර අමුතු හැඟීමක් එනවා.
ඇත්ත කතාව. අපි ජීවත් වුනේ සිංහල සින්දුවේ නව යුගයේ. නමගිය ගායකයෝ සංගීතඥයන් අතර අලුතින් ආපූ ගායක ගායිකාවෝ හොඳ සින්දු හැදුවා. CentrigraZ romesh & lakshan iraj වගේම ශශිකා නිරෝෂා චාමර වගේ ගොඩක් කට්ටිය ඒ කාලේ ඇතුලත සෑහෙන සිංදු ගානක් හැදුවා. දැන්නම් අහන්න පුළුවන් සින්දු හැදෙන්නේ අතේ ඇඟිලි ගානට. ගොඩක් සින්දු වලට කිසිම හැඟීමක් එන්නේත් නැහැ.meka aheddii ubata amuthu feeling ekak enawa kiyanne ubata wayasa awrudu 30 panala
මේ සින්දුව අහනකොට අමුත්තක් දැනෙනවා හරිම (nostalgic)![]()
මේ සින්දුව අහනකොට අමුත්තක් දැනෙනවා හරිම (nostalgic)![]()
මේ සිංදු දෙකම මම මාරම ආස කරන සිංදු දෙකක්....ඕකයි අර තුමුල නමුණුකුල ගිරිහිස සින්දුවයි අහද්දි මටත් මාර අමුතු හැඟීමක් එනවා.
Meke original video eke tibbe train eke yana scene ekakඅම්මෝ බං මේ සිංදුව අවුරුදු ගානක් ආපස්සට මාව තප්පරෙන් ගෙනිච්චා.![]()
meka aheddii ubata amuthu feeling ekak enawa kiyanne ubata wayasa awrudu 30 panala
"මුහුන රතුවෙලා දෙනෙතින් කදුළු පනින තුරු එලියට ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා"ඕකයි අර තුමුල නමුණුකුල ගිරිහිස සින්දුවයි අහද්දි මටත් මාර අමුතු හැඟීමක් එනවා.
අඩෝ මටත් එහෙමයි..මාර Nostalgia Feeling එකක් එන්නේඕකයි අර තුමුල නමුණුකුල ගිරිහිස සින්දුවයි අහද්දි මටත් මාර අමුතු හැඟීමක් එනවා.

මේක නේද?
Na sudu parawiyek mulin pennannemeke originalma visual eka dan na neda?
mama awurudu ganak thisse hewwa
yes. senaga piruna train ekak ehema thiyenneNa sudu parawiyek mulin pennanne
වානේ පන්නරය ලැබූ හැටි neda?Yes... Sung by Apsara De Silva. The story is based on the novel by Nikolai Ostrovsky - How the Steel was Tempered. Pavel Korchagin is the character.
ITN Song
Rupavahini Song
Mewa mathakada kattiyata?
වානේ පන්නරය ලැබූ හැටි neda?
Patta nostalgic bn
------ Post added on Nov 18, 2021 at 9:16 PM