ඉවාන් පවුලූෂා

tas

Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    ඕකයි අර තුමුල නමුණුකුල ගිරිහිස සින්දුවයි අහද්දි මටත් මාර අමුතු හැඟීමක් එනවා.
    මේ සින්දු දෙකම ඉස්සෙලම ගියේ ජාතික රුපවාහිනියේ "යාත්‍රා" කියල සංගීත වැඩසටහනක 1998 වගේ මතක
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113





    මට මේකත් ඔය වගේ feeling එකක් එන සිංදුවක්

    Comment from YT
    බලන්න මේ ගීතය මොනතරම් ලස්සනද කියලා සිංහල පද රචකයෙක් දමිළ සංගීත අද්යෂක වරයෙක් දමිළ හුරුවට ගායනා කළහැකි දක්ෂ ගායිකාවක් සහ දක්ෂ ගායකයෙක්. මේ සියලු දෙනාම ශ්‍රීලලාංකිකයන්. අපි හැමෝම එකට එකතු උනොත් ලස්සන රටක් ගොඩනගන්න හැකිවේවි.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    සින්දුවක් නම් නෙමෙයි. SLBC එකේ පරණ තීම් එක. ඉස්සර උදේ පාන්දරට තමයි මේක ඇහෙන්නේ. අද, ආයිමත් මේක අහනකොට මතක් වෙන්නේ, ඉස්සර උදේ පාන්දර ඇඳේ ගුලිවෙලා ඉඳපු හැටි. :love:
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    710xrLArHaL.jpg
     
    • Love
    Reactions: tupac97