ඉවෙන් සහාය දැක්වීමට ගුනමකු ටොමි‍යාද (බලු &#348

srijayasampath

Junior member
  • Jun 5, 2012
    290
    18
    18
    Katunayaje
    ඉවෙන් සහාය දැක්වීමට ගුනමකු ටොමි‍යාද (බලු &#348

    [FONT=&quot]සියලු දෙනගේම දැන ගැනීම පිනිසයි.[/FONT]
    [FONT=&quot]ගුනේ අය්යාගේ මාධ්‍ය ජාලය දිනෙන් දින ජනප්‍රිය වන බැවින්ද ඒ පිලිබදව සියලු තීන්දු තීරන ඔහු විසින්ම ගනු ලැබීමත් මධ්‍ය ජාලයේ සියලු බරපැන මවු තුමිය විසින් දැරීමත් මාධ්‍ය ජාලයේ විනිවිද භාවය සම්බන්දයෙන් රහස්‍ය තොරතුරු සැපයීමට විශේෂ කමිටුවක් මවු තුමිය විසින් පත් කර ඇත. එහි සභපති හා මවුතුමියගේ රහස්‍ය ලේකම් ලෙස නව පත්කිරීමක් ලෙස පියතුමාව පත් කොට ඇති අතර මධ්‍ය ජාලය සම්භන්ද සියලුම ලිපි ලේකන මාධ්‍ය ඔස්තාර් කෙනෙකු වන පියතුමා විසින් නැවත කියවා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට ඔහුට පවරා ඇත. පියාගේ සහයට අතිරේක ලේකම් කෙනෙකු ලෙස හොද හැකර් කෙනෙකු වන කුමාරි (අක්කා) යෝජනාවී ඇති අතර ඇය කම්පියුටරය හැක් කිරීමෙන්ද ඉ[/FONT][FONT=&quot]O[/FONT][FONT=&quot]ග්‍රීසි මධ්‍ය ලිපි කියවීමෙන්ද විධායක කමිටුවේ නිල නොවන තොරතුරු මවට ස්ජුවම සැලකිරීමටද (012-3124511 දුරකතන අ[/FONT][FONT=&quot]O[/FONT][FONT=&quot]කය ඔස්සේ ) පවරා ඇති අතර ඇයට ඉවෙන් සහාය දැක්වීමට ගුනමකු ටොමි‍යාද (බලු කුක්කාද )යොදා ගෙන ඇති බව ඉතාම රහසිගත මාර්ගයකින් ගුනේ අයියාට දැන ගැනීමට ලැබී ඇත[/FONT]

    [FONT=&quot]තවද ඒකපාර්ෂික ත්‍රිපුද්ගල විනය පරීක්ෂනය අනුව ගුනේ අයියා චෝදනා වලට වැරදි කරු වුවහොත් පහත සදහන් දන්ඩනයන්ට අනුකම්පා විරහිතව යටත් කරනු ලැබේ[/FONT]
    01. [FONT=&quot]ගුනේ[/FONT][FONT=&quot]අය්යාගේ [/FONT][FONT=&quot]මාධ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ය[/FONT][FONT=&quot]ජාලය[/FONT] 6 [FONT=&quot]මසක[/FONT][FONT=&quot] වාරනයක ට [/FONT][FONT=&quot]යටත් [/FONT][FONT=&quot]කිරීමටද[/FONT][FONT=&quot]...[/FONT]

    02. [FONT=&quot]ගුනේ[/FONT][FONT=&quot]අය්ය [/FONT][FONT=&quot]වැඩට [/FONT][FONT=&quot]යාමට [/FONT][FONT=&quot]පෙර [/FONT][FONT=&quot]මව්තුමියට [/FONT][FONT=&quot]පොල්[/FONT][FONT=&quot]ගෙඩියක් [/FONT][FONT=&quot]ගාදී[/FONT][FONT=&quot] ඉවුම්[/FONT][FONT=&quot] පිහුම් [/FONT][FONT=&quot]වලට [/FONT][FONT=&quot]උදව්[/FONT][FONT=&quot]කිරීමටද[/FONT][FONT=&quot]...[/FONT]

    03. [FONT=&quot]සති[/FONT][FONT=&quot]අන්තයේ[/FONT][FONT=&quot] කාල[/FONT][FONT=&quot]නියමයකින් [/FONT][FONT=&quot]තොරව [/FONT][FONT=&quot]කඩේ[/FONT][FONT=&quot] බඩු [/FONT][FONT=&quot]කිරීමටද[/FONT][FONT=&quot]..[/FONT]

    04. [FONT=&quot]ගුනේ[/FONT][FONT=&quot]අයියාගේ[/FONT][FONT=&quot] පෙට්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රල් [/FONT][FONT=&quot]වියදම් [/FONT][FONT=&quot]කපාහැරීමටද[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]කටයුතු [/FONT][FONT=&quot]යොදන [/FONT][FONT=&quot]බව[/FONT][FONT=&quot]....[/FONT]
    [FONT=&quot]සැ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]යු[/FONT][FONT=&quot]:- [/FONT]

    [FONT=&quot]ස්වාධීන[/FONT][FONT=&quot] මධ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යවේදියකු [/FONT][FONT=&quot]වන [/FONT][FONT=&quot]ගුනේ[/FONT][FONT=&quot] අය්යාද [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]අධිරාජ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යවාදී [/FONT][FONT=&quot]බලල් [/FONT][FONT=&quot]හස්තයන්ට [/FONT][FONT=&quot]එරෙහිව [/FONT][FONT=&quot]පහත [/FONT][FONT=&quot]පියවර[/FONT][FONT=&quot] ගැනීමට [/FONT][FONT=&quot]අදහස්[/FONT][FONT=&quot]කරයි[/FONT]
    01. [FONT=&quot]ඔහුගේ[/FONT][FONT=&quot] පරිඝනකයට [/FONT][FONT=&quot]නව [/FONT][FONT=&quot]මුර[/FONT][FONT=&quot]පදයක්[/FONT][FONT=&quot] (.......) [/FONT][FONT=&quot]භාවිතා [/FONT][FONT=&quot]කිරීමටද[/FONT][FONT=&quot].[/FONT]

    02. [FONT=&quot]ඔහුගේ [/FONT][FONT=&quot]සම්බන්දීකරන [/FONT][FONT=&quot]ලේඛම් [/FONT][FONT=&quot]දූරයෙන් [/FONT][FONT=&quot]යකඩය[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]නිලානයා[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]ඉවත් [/FONT][FONT=&quot]කිරීමටද[/FONT][FONT=&quot]...[/FONT]

    03. [FONT=&quot]මධ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ය [/FONT][FONT=&quot]මර්දනයට [/FONT][FONT=&quot]එරෙහිව [/FONT][FONT=&quot]කැම්බල්[/FONT][FONT=&quot] පිටියේ [/FONT][FONT=&quot]දැවන්ත [/FONT][FONT=&quot]උද්ඝෝෂනයක් [/FONT][FONT=&quot]ස[/FONT]O[FONT=&quot]විදානය [/FONT][FONT=&quot]කිරීමටද[/FONT][FONT=&quot] .... [/FONT][FONT=&quot]ගුනේ[/FONT][FONT=&quot]අය්යා [/FONT][FONT=&quot]අදහස් [/FONT][FONT=&quot]කරයි[/FONT][FONT=&quot]..[/FONT]
    [FONT=&quot]ඒ[/FONT][FONT=&quot] කටයුතු [/FONT][FONT=&quot]වලට [/FONT][FONT=&quot]මධ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ය[/FONT][FONT=&quot] නිදහසට[/FONT][FONT=&quot] ලැදි [/FONT][FONT=&quot]ඔබගේ[/FONT][FONT=&quot] කරුනික [/FONT][FONT=&quot]සහය[/FONT][FONT=&quot] ලබා [/FONT][FONT=&quot]දෙන්න[/FONT]




    [FONT=&quot]ස්තුතියි[/FONT]

    [FONT=&quot]මීට[/FONT][FONT=&quot] අසරනවු [/FONT][FONT=&quot]ගුනේ[/FONT][FONT=&quot] අයියා[/FONT]




    [FONT=&quot]ප[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot]ලි[/FONT][FONT=&quot]:[/FONT]
    [FONT=&quot]මේ[/FONT][FONT=&quot] කුමන [/FONT][FONT=&quot]පියවර [/FONT][FONT=&quot]අනුගමනය[/FONT][FONT=&quot] කලද [/FONT][FONT=&quot]මවගේ [/FONT][FONT=&quot]තීරනය [/FONT][FONT=&quot]අවසන්[/FONT][FONT=&quot] තීරනය[/FONT][FONT=&quot] බව[/FONT][FONT=&quot] පාඨකයෝ[/FONT][FONT=&quot] කරුනාවෙන් [/FONT][FONT=&quot]සලකත්වා[/FONT][FONT=&quot]................


    මේ සයිට් එකටත් ගොඩවෙලා යන්න මට උදව්වක් වේවි එය

    CLICK HERE


    [/FONT]
     
    Last edited:

    srijayasampath

    Junior member
  • Jun 5, 2012
    290
    18
    18
    Katunayaje
    [FONT=&quot]මේ[/FONT][FONT=&quot] කුමන [/FONT][FONT=&quot]පියවර [/FONT][FONT=&quot]අනුගමනය[/FONT][FONT=&quot] කලද [/FONT][FONT=&quot]මවගේ [/FONT][FONT=&quot]තීරනය [/FONT][FONT=&quot]අවසන්[/FONT][FONT=&quot] තීරනය[/FONT][FONT=&quot] බව[/FONT][FONT=&quot] පාඨකයෝ[/FONT][FONT=&quot] කරුනාවෙන් [/FONT][FONT=&quot]සලකත්වා[/FONT][FONT=&quot]................ [/FONT]
     

    Similar threads