කොල්ලෙක් වෙලා ඔවා ගන්න එපා බං.උබේ කැමැත්තක්
aththatama matama neme ban, kellath wisthara hoya hoya innawa me dawas wala, mama danneth nathi nisai umbalagen ahuwe
කොල්ලෙක් වෙලා ඔවා ගන්න එපා බං.උබේ කැමැත්තක්
මචන්ලා මටත් බයික් එකක් ගන්න ඕන. 50ක් 60ක් විතර වියදම් කරත හැකි. පාවිච්චි කරපු මෝලක් හොයාගන්නේ කොහෙන්දCT 100, Platina, Discovery, Boxer etc

ස්කූටර් එකක්ම ගනින් ඔය කව්රු මොනව කිව්වත්. ගෙදරට එලෝලු ටිකක් බඩු ටිකක්, සිමෙන්තිකෝට්ටයක් උනත් ගේන්න පුලුවන් කරදරයක් නැතුව හදිස්සියකදි. ලොකු ලොකු බයික් වල ඒව ගේන්න බෑ පුටා. උඔ හොද බේබද්දෙක් නම් බෝතල් දාන්න බෑග් එකක් අරන් යන්න ඕන නෑ බාර් එකට යද්දි. හදිස්සියට කිලෝ 20 මාලුවෙක් උනත් ගෙනියන්න පුලුවන්. ඩියෝ එකක් ගනින්. ඩියෝ එක පිකප් හොදයි, තෙල් වැඩ කරනව හොදට 50 ස්පීඩ් යනවනම් කිලෝමීටර් 55 ක් විතර කරනව ලීටරේට. එංජිම ලොකු සද්ද නෑ. වයිබ්රේට් නෑ. හැමදේටම වඩා බ්රේක් සිස්ටම් එක හොදයි. බ්රේක් ගැහුවාම පිටිපස්ස ඉස්සරහට එන්නේ නෑ. කෙලින් නවතිනව. මම කියන්නේ අනිත් ඉන්දියන් බයික් වලට සාපේක්ෂව. Yamaha ray zr එකත් හොද ඇති. පැදල නම් නෑ. අඩුපාඩු වලට තියෙන්නේ තෙල් ගහන්න නම් බහින්න ඕන බයික් එකෙන්. ෆෝන් චාජර් එකක් නෑ. රටට ලෝකෙට පේන්න පදින්න නම් බයික් එකක් ගන්නේ ස්කූටර් ගන්න එපා. තමන්ගේ වැඩකුත් කරගෙන ගමනක් බිමන් යන්න නම් ස්කූටර් එකක් ගනින්.
![]()