ඉස්කූටර් හෙල්ප්

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    රටට ලෝකෙට පේන්න පදින්න නම් බයික් එකක් ගන්නේ ස්කූටර් ගන්න එපා
     

    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    මචං දුර ගමන් පදින්න ටුවර් යන්න වගේ ස්කූටර් හොඳයිද? කිලෝමීටර් 500,1000 වගේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    මචන්ලා මටත් බයික් එකක් ගන්න ඕන. 50ක් 60ක් විතර වියදම් කරත හැකි. පාවිච්චි කරපු මෝලක් හොයාගන්නේ කොහෙන්ද :rolleyes: CT 100, Platina, Discovery, Boxer etc
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන්ලා මටත් බයික් එකක් ගන්න ඕන. 50ක් 60ක් විතර වියදම් කරත හැකි. පාවිච්චි කරපු මෝලක් හොයාගන්නේ කොහෙන්ද :rolleyes: CT 100, Platina, Discovery, Boxer etc

    "මෝලක්" ගන්න නම් බැරි වෙයි බන් 50 60 නෙමේ 500 000 / 600 000 දුන්නත්. :lol: :lol:
    පට්ට ගහපු bike ගන්න එපා බන් අඩුවට, දිගටම repair. tvs metro එකක් ගත්තහැකි 1ක් වගේ දුන්නොත් හොඳ තත්වේ. පොඩ්ඩක් හොයල බලහන්.
    තෙලුත් කරනවා,
    කැතාත් නැ,
    එකම අවලා ජියර් 4 නිසා වේගේ උපරිම 100ක් වගේ 80 එහාට ගන්න අමාරුයි.
    අනික 100cc
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ස්කූටර් එකක්ම ගනින් ඔය කව්රු මොනව කිව්වත්. ගෙදරට එලෝලු ටිකක් බඩු ටිකක්, සිමෙන්තිකෝට්ටයක් උනත් ගේන්න පුලුවන් කරදරයක් නැතුව හදිස්සියකදි. ලොකු ලොකු බයික් වල ඒව ගේන්න බෑ පුටා. උඔ හොද බේබද්දෙක් නම් බෝතල් දාන්න බෑග් එකක් අරන් යන්න ඕන නෑ බාර් එකට යද්දි. හදිස්සියට කිලෝ 20 මාලුවෙක් උනත් ගෙනියන්න පුලුවන්. ඩියෝ එකක් ගනින්. ඩියෝ එක පිකප් හොදයි, තෙල් වැඩ කරනව හොදට 50 ස්පීඩ් යනවනම් කිලෝමීටර් 55 ක් විතර කරනව ලීටරේට. එංජිම ලොකු සද්ද නෑ. වයිබ්‍රේට් නෑ. හැමදේටම වඩා බ්රේක් සිස්ටම් එක හොදයි. බ්රේක් ගැහුවාම පිටිපස්ස ඉස්සරහට එන්නේ නෑ. කෙලින් නවතිනව. මම කියන්නේ අනිත් ඉන්දියන් බයික් වලට සාපේක්ෂව. Yamaha ray zr එකත් හොද ඇති. පැදල නම් නෑ. අඩුපාඩු වලට තියෙන්නේ තෙල් ගහන්න නම් බහින්න ඕන බයික් එකෙන්. ෆෝන් චාජර් එකක් නෑ. රටට ලෝකෙට පේන්න පදින්න නම් බයික් එකක් ගන්නේ ස්කූටර් ගන්න එපා. තමන්ගේ වැඩකුත් කරගෙන ගමනක් බිමන් යන්න නම් ස්කූටර් එකක් ගනින්.
    :):):)

    Totally agree with u bro.....