ඉස්කෝල අරියි!

dxx

Well-known member
  • Dec 26, 2011
    18,529
    22,223
    113
    බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් මේ මස 23 වන සඳුදා ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

    අද (19) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසුවේ, මෙලෙස පාසැල් ආරම්භ කෙරෙන්නේ 6 සිට 13 ශ්‍රේණි දක්වා පමණක් බවය.

     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,434
    30,292
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹලා ලොකු දෙයක්ලු. ඊයේ මැසේජ් එක ආවා අල්ලපු පන්තියේ ළමයෙක්ට කෝවිඩ් පොසිටිව්, ඒ ළමයා ළඟ හිටිය ළමයින්ටත් පොසිටිව්. ඒ ළමයි හා පවුල් ඔකෝම සති දකක් කොරන්ටීන්. අනික් උන් අනිවාර්යයෙන් ඉස්කෝලේ එන්න ඕන කියලා.
    මුං මාස්ක් දාන්න දෙන්නෙත් නෑ. බලෙන් මරවන්න යන්නේ🤬🤬
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,416
    2,515
    113
    Loading...
    elakiri.com
    කොවිඩ් කියලා එකක් සමාජෙ නෑනෙ.මුන්ගෙ ලොජික් එකට අනුව ලමයි ඉස්කෝලෙ යන්න ඔනා
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ජී ඇල් සාර්ව හෝඩියට යවන්න බැරිවේවිද ආයෙ...
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    බ්‍රැන්ඩික්ස් පොකුර වගේ "පාසැල් පොකුරු" හැදේවි තව වැඩි දවසක් යන්න කලින්

    ඕකෙන් වෙන්නේ හයහතර තේරෙන්නේ නැති පොඩි උන් ටික මරාගන්න හදන්නේ
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,416
    2,515
    113
    Loading...
    elakiri.com
    උඹලා ලොකු දෙයක්ලු. ඊයේ මැසේජ් එක ආවා අල්ලපු පන්තියේ ළමයෙක්ට කෝවිඩ් පොසිටිව්, ඒ ළමයා ළඟ හිටිය ළමයින්ටත් පොසිටිව්. ඒ ළමයි හා පවුල් ඔකෝම සති දකක් කොරන්ටීන්. අනික් උන් අනිවාර්යයෙන් ඉස්කෝලේ එන්න ඕන කියලා.
    මුං මාස්ක් දාන්න දෙන්නෙත් නෑ. බලෙන් මරවන්න යන්නේ🤬🤬
    ඒ කොහෙද බන්?