රටපුරා මැණික් හොයන්න ජනපතිගෙන් සැලසුමක්💎

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති ගැටලු සඳහා විසඳුම් ලබාදෙමින් එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, එම ක්ෂේත්‍රයේ නිරතවූවන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නිරතවූවන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පසුගියදා පැවැත්වුණි.

    ඔවුන්ගේ කර්මාන්තයට බලපා ඇති රජයේ නව බදු ප්‍රතිපත්ති පිළිබඳ ගැටලු මෙන්ම කර්මාන්තයේ සෙසු ගැටලු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

    ජනාධිපතිවරයා එහිදී පැවසුවේ, මේ මොහොතේ බදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කළ නොහැකි නමුත් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ශක්තිමත් කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කරන බවය.

    එමෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම දායකත්වයෙන් මෙම ගැටලු විසඳා ගැනීමට අදාළ යෝජනාවලියක් සකස් කර සති දෙකක් ඇතුළත ලබා දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුනි.

    ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ, මෙරට මැණික් කර්මාන්තය ආශ්‍රිත අපනයනය වැඩි කිරීමට මෙන්ම අගය එකතු කිරීම් කෙරෙහිද අවධානය යොමු කළ යුතු බවය.

    එමෙන්ම ඉදිරියේදී සබරගමුව පළාත සහ නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිත ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා මෙරට මැණික් ව්‍යාපාරිකයන්ට පූර්ණ වශයෙන් අවස්ථාව හිමිවන බවද සඳහන් කළේය.

    එමෙන්ම, ජනාධිපතිවරයා එහිදී පැවසුවේ, දිවයිනේ සෙසු ප්‍රදේශ ආශ්‍රිතවද මැණික් හා පතල් ව්‍යාපාර ආරම්භ කළ හැකිදැයි විමසා බැලීමට සමීක්ෂණයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවය.

    https://sinhala.adaderana.lk/news.php?nid=194598
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රටම ඉල්ලන සුසංයෝගය

    x5h212.jpg
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,653
    2,147

    karayi pakak :angry::angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    podi manik karayanta sorry
    :(
    swabawika sampath tika iwarai
    :(
    kikilige bada balala raththaran biju hoyanna yanne
    :(
     
    • Sad
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    නුවරඑළිය දිස්ත්‍රික්කයේ පතල් :nerd::baffled:
    එමෙන්ම ඉදිරියේදී සබරගමුව පළාත සහ නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිත ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ
    "ඉදිරියේදී සබරගමුව පළාතේ පතල් ආරම්භ කිරීමට සැලසුම්" :baffled::oo: එතකොට ඔය රත්නපුර, කුරුවිට කියන්නේ උතුරු පළාතේ ගම්බිම් ද
     
    Sen-lu

    Well-known member
  • නුවරඑළිය දිස්ත්‍රික්කයේ
    ඔව් බං එහේ මැණික් තියෙනව විශේෂයෙන්ම නාවලපිටියෙ තියෙනව. ඔය Mount Jean Estate, Watawala Estate එකේ එහෙම මැණික් තියෙනව.
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඔව් බං එහේ මැණික් තියෙනව විශේෂයෙන්ම නාවලපිටියෙ තියෙනව. ඔය Mount Jean Estate, Watawala Estate එකේ එහෙම මැණික් තියෙනව.
    අඩෝ ඒ ගැන දැනගෙන හිටියේ නෑනේ, මම නුවරඑළිය පැත්තේ නම් ඇති තරම් කරක් ගහලා තියනවා ඒත් ඔහොම කතාවක් අද තමයි ඇහුවේ. ලබන මාසේ දිහාට ඔය පැත්තේ යන්න ඉන්නවා පොඩ්ඩක් ආරංචි කරලා බලන්න ඕනේ.