Facebook eke oyita wada jara wada wenawa.samahara group tiyenawa podi lamayi ge photos ehema daana.lagadi mama ekak dakka eke nama ammai duwai.amma duwawa aran iskole ehema yana ewa photo gahala eke daala.lankawa kiyanne mansika leddu inna ratak.
මමත් දැක්ක අර කැම්පස් එකක පුස්තකාලෙක වැඩ කරන psycho පොරක් පේජ් එකක් හදල තිබුන. මේවා දකපුවම හිතෙනවා ගණිකා වුර්තිය නීතිගත කරලා මුන්ට දුන්න නම් හොඳයි කියල බන්. අඩුගානේ පොඩි දරුවෙක්වත් තියාගන්න වෙන්නේ නැහැනේ බන්. ඉන්නේ කොහෙද කරන්නේ මොනාද කියලා නොදන්නා මේ වගේ ළමයි උනත් ලොකු උනාම මොන දේවල් කරයි ද කියල විශ්වාස කරන්න බැහැනේ.
