ඉස්කෝලෙදි, class වලදි ගත්ත fun මොනවද?

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක

    මම නම් ඉඳල හිටල මගේ ඉස්සරහ කෙල්ලෙක් වාඩි වුණොත් කෙල්ල ලස්සන හුරතල් කොණ්ඩෙ දිිග එකක් නම් ඒකිට නොදැනෙන්න පිටිපස්සෙ ඉඳන් කොණ්ඩ මෝස්තර දානවා... :yes:

    නෙදකින් :rofl:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    අපේ නම් හිටපු කෙල්ලෙක් නෑ ඒත් පන්තිය ඇතුලෙදි නම් ක්‍රිකට් ගැහුව ඕමි ගැහුව . ඕව තමයි කලේ.. එක අතකට කෙල්ලො නැතුව හිටිය එකත් පට්ට ආතල්.. ඕනි කුප්ප වැඩක් කෙරුවෑකි
     

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    මේක ඉස්කෝලෙට අලුතෙන් ආපු එකෙක් මගේ යාලුවෙක්ට කියලා ඌ මට කියපු කතාවක්. මුගෙ කලින් ඉස්කෝලේ යාලුවෝ සෙට් එක පන්තියේ හිටපු පොන්සියොන්ට මේස රෙද්ද දාලා ඔළුවට ගහනවලු. (අපිත් ඒ ආතල් එක නම් හොඳට ගත්තා) ඉතින් දවසක් එයින් එකෙක් පන්තිය ඇතුළට එනකොට මුන් රෙද්ද ඔළුවට දාලා හොඳට නෙළුවලු. අරූට නැවෙනකම් නෙළුවලු. ගහලා ඉවරවෙලා බැලින්නම් වයිස් පිනාලු. ඌත් සුදු ඇඳුම ඇඳන්ලු ඉස්කෝලේ එන්නේ. වයිසගේ මූන රතු වෙන්නම වැදිලා. අරුන් ටික කකුල් කරේ තියන් දුවලා. පස්සේ පන්තියේ සෙට් එකේම දෙමව්පියන් ගෙන්නලා හෙන විකාරයක් වුණා ලු.


    තව ඒවා මතක් වුණු වෙලාවට දාන්නම්
     
    • Like
    Reactions: craabeysinghe

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    තව එකක් මතක් උනා කියහන්කෝ
    මේක අපේ පන්තියේ වෙච්චි එකක්. අපි තමයි පන්තියේ අන්තිම පේලියේ හිටියේ. ඒ වෙලාවේ මහ කම්මැලි විෂයක පීරියඩ් එකක් තිබුණේ. පන්තියේ බාගයක් විතර ඩෙස් එකේ ඔලුව ගහගෙන. අනිත් උන් පොත අරන් පවන් ගහනවා. සර් කාරයාට හැම පැත්තෙන්ම හින්ට් වදිනවා. ඒත් පොරට ගානක්වත් නෑ. ඔහේ උගන්නගෙන යනවා. ඔය අතරේ අපේ පිටිපස්සේ බිත්තිය කාලයක් තිස්සේ අන්තිම උන් ටික හිලක් විදගෙන ආවේ එහා පන්තියේ උන් එක්ක කමියුනිකේට් කරන්න. ඉතින් මට එහා පැත්තේ හිටපු බුවා හිල සම්පූර්ණයෙන්ම විදලා. අපි දන්නෙත් නෑ මුට ආතල් එකක් ගිහිල්ලා මූ හිලෙන් එහා පැත්තට අර හිල් කරපු බෝතලේකින් වතුර විදලා. ඒ වෙලාවේ එහා පැත්තේ මිස් කෙනෙක් ඉඳලා තියෙන්නේ. මිසා හිතලා හිලෙන් කවුරුහරි චූ කරනවා කියලා. මේකි යටිගිරියෙන් කෑ ගහලා. ඉතින් මිසා අපේ පන්තියට ආව කියහන්කෝ.

    බැලුවා අන්තිම පේලිය දිහා. බැලුවා මගේ දිහා. මන් මට එහා පැත්තේ එකා දිහා බැලුවා. යකෝ ඌ එතන නෑ කියහන්කෝ. මූ ඉස්සරහා පේලියට පැනලා. දැන් හරිනේ. මිසයි සර්කාරයයි එකතු වෙලා මට බණ කියන්න ගත්තනේ. පන්තියේ කෙල්ලෝ ඉස්සරහා ගූ 7යි කියහන්කෝ. රෙදි නෑ මගේ.


    තව මතක් උනොත් දාන්නම්.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ ඉස්කෝලේ හිටියා බත් එක ඇරපු ගමන් බිත්තරෙ කටේ දාලා කෙල ගාලා ආපහු බත් එකෙන් තියාගෙන කන එකෙක්.. මටනම් ඉස්සර අපේ අම්මා දෙන්නෙක්ට කෑම බෙදනවා නැත්තම් බඩ ගින්නෙ තමයි ඉන්න වෙන්නෙ.. :baffled:

    අපේ පන්තියෙ හිටියා එකෙක් ඌ බිත්තරේට කෙල ගහනවා.... දවසක් එකෙක් බිත්තරේ උස්සන් ගිහිල්ලා හෝදන් ඇවිල්ලා අරූට පේන්න කෑව... ඒදයින් පස්සෙ ඌ තම්බපු බිත්තර ගෙනාවේ නෑ... ඔම්ලට් විතරයි ගෙනාවෙ.. :baffled:
     

    don don silva

    Member
    Jan 24, 2017
    55
    3
    0
    අඩෝ ඔය මොලේ තිබ්බෙ නෑනෙ මට...:rofl:

    හබයි එහෙම කෙල ගැහුවත් කන ජාතියෙ උන් බන් අපේ එකේ හිටියෙ...:rofl:

    apith ekek oya seen eka kala habai ita passe u kela gahuwama apith kela gahuwa :lol::lol:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අපේ උන් ගෙවල් වලින් තකහනිය ගිටාර් උස්සන් ඒනව සිංදු කියන්ඩ Free periods තියන දවස් වලට
    දෙන්නෙක් හිටිය සුපිරි වැඩ්ඩාෙ
    ඒකෙක් සිංහල සිංදු ගහන්නෙ
    අනික English ඒ්ව (Hotel Califonia ගහනව අැඩෙන්ඩම)
    දැන් උන් දෙන්නම Band 2ක් කරනව (ඒකෙක් Ausi අනික Middle east)
     
    Jan 13, 2017
    129
    13
    0
    66
    Kegalle, Sri Lanka
    mawa bite kara ekek tika kalayak
    mama ganangaththema na
    dawasak me huththa mama bus holt eke iddi mage kalisamata kela gahuwa
    ethakan hithe thibba tharaha yannath ekkama handiya madde ahta digarala kanata gahuwa ekak!
    ekayi gahuwe balli wage bima
    passe dakke uge moona purama mage angili paha:lol:
    kariya 4 ekka hitiye
    eth ekkekwath awe na mata mokuth kiyanna
    mokada man gahuwa parata saddema ahuna hena saddeta

    e balla ada wenakan math ekka ayi hondayiyak naha

    oya wage kariyo 4-5 denektama oya widiyatama sabbuwa deela thiyenawa iskole kaledi

    iwasanawa uparima
    barima thana denawa marennama:):):)
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    mawa bite kara ekek tika kalayak
    mama ganangaththema na
    dawasak me huththa mama bus holt eke iddi mage kalisamata kela gahuwa
    ethakan hithe thibba tharaha yannath ekkama handiya madde ahta digarala kanata gahuwa ekak!
    ekayi gahuwe balli wage bima
    passe dakke uge moona purama mage angili paha:lol:
    kariya 4 ekka hitiye
    eth ekkekwath awe na mata mokuth kiyanna
    mokada man gahuwa parata saddema ahuna hena saddeta

    e balla ada wenakan math ekka ayi hondayiyak naha

    oya wage kariyo 4-5 denektama oya widiyatama sabbuwa deela thiyenawa iskole kaledi

    iwasanawa uparima
    barima thana denawa marennama:):):)

    :shocked::shocked:
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    පීරියඩ් එකක් කට් කරලා prefects room එකට ගිහින් cupboard එක පිටිපස්සට චූ කළා :cool:
     

    A2Z Explorer

    Junior member
  • Jun 15, 2016
    149
    23
    18
    Kandy

    මම නම් ඉඳල හිටල මගේ ඉස්සරහ කෙල්ලෙක් වාඩි වුණොත් කෙල්ල ලස්සන හුරතල් කොණ්ඩෙ දිිග එකක් නම් ඒකිට නොදැනෙන්න පිටිපස්සෙ ඉඳන් කොණ්ඩ මෝස්තර දානවා... :yes:


    Ahhh :shocked::shocked::shocked:
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mama hall class yana kaale kurunegala gang eke unnu okkoma hi kaarayange letter liyanne mama akuru lassana nisa mala karume ekaale town eke dekata nonemii inna one nisa letter liayanawa. dawasak oya wage ekekge liyumak liyala mata keewa kellata denna kiyala mama nama nodaa dunna passe kella mata line
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඉස්කෝලේ රැස්වීම් වලදී ඉඳලා හිටලා බොරු කලන්තේ පාරක් දැම්මම නොමිලේ හම්බුන මාලු බනිස් එකයි ටී එකයි තමා අාතල්ම සිද්දිය. :yes:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,877
    113
    tracing Geo-location.. ... ...
    ආතල් ම තමයි ගත්තේ නම්, ඉගෙන ගත්ත කියල යෑ.. ආයේ එන්නේ නෑනේ ඒ කාලේ.. මතක් වෙන විදියට දාන්නම් මේකේ.. දැනට එකක් දාන්නම්...

    අපේ sch එකේ බෙල් එකට තියෙන්නේ පන්සලේ ඝාන්ටාරයක් වගේ එකක්.. එකට ලනුවක් බැඳලා ඒක ඇදලා තමයි බෙල් එක ගහන්නේ.. එක දවසක් අපි ඕකේ බල්ලෙක් බැන්ද.. බල්ලා දුවද්දී බෙල් එක වදිනවා.. ඒ සද්දෙට ඌ තව දුවනවා.. ඉස්කෝලේ වැඩට ඉන්න අය බල්ලව ලිහන්න හැදුවත් ඌ කන්න පනිනවා.. එක විකාරයි.. ඕකට අපි මාට්ටු වෙලා කානු සුද්ද කළා ඊට පස්සේ දවසේ..