ඉස්කෝලෙදි, class වලදි ගත්ත fun මොනවද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉස්කෝලෙදි, class වලදි ගත්ත fun මොනවද?

    .

    උඹලා ඉස්කෝලෙ යන කාලෙ, ටියුශන් පන්ති යන කාලෙ ගත්ත ආතල් මොනවද?

    දාමුද බලන්න හැමෝටම දැන ගන්න

    2871ah5.jpg
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අපි A/L class යන කාලෙ whole class එකක ඉස්සරහ එක කෙල්ලෙක් හිටියා කොල්ලො එවන චිට් ඒකි කියවල sort කරල හොඳ ඒව විතරයි sirට දෙන්නෙ. අනිත් ඒවා විසි කරනවා

    පස්සෙ අපි කරපු වැඩේ "ඈ #ත්තියෙ? ### ?" කියල හොඳ කුනුහර්ප ටිකක් ලියල යැව්ව චිට් එක

    මේකි chit එක කියෙව්වා, පස්ස බැලුවා, ඩෙස් එකට ඔලුව ගහගෙන අඬන්න පටන් ගත්තා

    සරුත් බලනවා මේ මොකද කියල

    අපි නිකන් අපි නෙවෙයි වගේ හිටියා
     
    • Haha
    Reactions: Dr.Amdan

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉස්සර අපේ ඉස්කෝලෙ ඉස්සරහ තිබුනා ඇමති කෙනෙක්ගෙ ගෙයක් තට්ටු 3ක

    දවසක් අපේ කොල්ලෙක් තාප්පෙන් පැනලා ගෙදර යනකොට මූට ඇහෙනවලු සූ සූ සද්දයක්

    මූ හිතුවලු සර් කෙනෙක් පස්සෙන් එනවා කියල පය ඉක්මන් කරල යන්න ගත්තලු

    ඒ පාර එකෙක් කෑ ගහනවලු "ඕයි මල්ලි තමුසෙගෙ පොතක් වැටුනා" කියල

    බලනකොට අර ඇමතිගෙ ගෙදර තුන් වෙනි තට්ටුවෙ balcony එකේ ගාර්ඩ් එකට හිටපු Army එකේ dial එකක් තමයි මූට කෑ ගහල තියන්නෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉන්ටවල් එකට බත් පාර්සලේ ලෙහල කන්න හිත්නකොට බත් සේරම ඉවර වෙලා .... එතකොට මාර ෆන්:angry::rolleyes:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉන්ටවල් එකට බත් පාර්සලේ ලෙහල කන්න හිත්නකොට බත් සේරම ඉවර වෙලා .... එතකොට මාර ෆන්:angry::rolleyes:

    අපේ එකෙක් හිටියා බත් එක ඇරපු ගමන් කෙල ගහනව ඒකට

    එතකොට වෙන එකෙක්වත් ඒක කන්නෙ නෑ
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    තව හෙන බර කාරයෙක් හිටියා

    ඌට ගෙදරින් හදල දෙනවා හැබ් බේකන් චීස් අරවද මේවද

    ඌට ඒවා කාලා ඇති වෙලා ඌ එන්නෙත් අපේ බත් එකට කෙලින්න

    හැබැයි උගේ ඒවත් දෙනව අපිට​
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ එකෙක් හිටියා බත් එක ඇරපු ගමන් කෙල ගහනව ඒකට

    එතකොට වෙන එකෙක්වත් ඒක කන්නෙ නෑ

    අඩෝ ඔය මොලේ තිබ්බෙ නෑනෙ මට...:rofl:

    හබයි එහෙම කෙල ගැහුවත් කන ජාතියෙ උන් බන් අපේ එකේ හිටියෙ...:rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    අපේ ක්ලාස් එකේ කොල්ලෝ කෙල්ලන්ගේ පස්සට රබර් පටි වලට වයර් බුලට් දාලා තියෙනවා..:baffled:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අපේ ක්ලාස් එකේ කොල්ලෝ කෙල්ලන්ගේ පස්සට රබර් පටි වලට වයර් බුලට් දාලා තියෙනවා..:baffled:

    කීයෙ පන්තියෙදිද බන්​
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මම නම් ඉඳල හිටල මගේ ඉස්සරහ කෙල්ලෙක් වාඩි වුණොත් කෙල්ල ලස්සන හුරතල් කොණ්ඩෙ දිිග එකක් නම් ඒකිට නොදැනෙන්න පිටිපස්සෙ ඉඳන් කොණ්ඩ මෝස්තර දානවා... :yes:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113

    මම නම් ඉඳල හිටල මගේ ඉස්සරහ කෙල්ලෙක් වාඩි වුණොත් කෙල්ල ලස්සන හුරතල් කොණ්ඩෙ දිිග එකක් නම් ඒකිට නොදැනෙන්න පිටිපස්සෙ ඉඳන් කොණ්ඩ මෝස්තර දානවා... :yes:

    ඉස්සර මම කරන්නෙ චූටි කොල ගුලි හදල කොන්ඩෙට විසි කරනවා

    එතකොට class එක ඉවර වෙලා යද්දි කොන්ඩෙ මල් ගහල වගේ
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අපේ එකෙක් හිටියා බත් එක ඇරපු ගමන් කෙල ගහනව ඒකට

    එතකොට වෙන එකෙක්වත් ඒක කන්නෙ නෑ

    අපේ ඉස්කෝලේ හිටියා බත් එක ඇරපු ගමන් බිත්තරෙ කටේ දාලා කෙල ගාලා ආපහු බත් එකෙන් තියාගෙන කන එකෙක්.. මටනම් ඉස්සර අපේ අම්මා දෙන්නෙක්ට කෑම බෙදනවා නැත්තම් බඩ ගින්නෙ තමයි ඉන්න වෙන්නෙ.. :baffled:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අපේ ඉස්කෝලේ හිටියා බත් එක ඇරපු ගමන් බිත්තරෙ කටේ දාලා කෙල ගාලා ආපහු බත් එකෙන් තියාගෙන කන එකෙක්.. මටනම් ඉස්සර අපේ අම්මා දෙන්නෙක්ට කෑම බෙදනවා නැත්තම් බඩ ගින්නෙ තමයි ඉන්න වෙන්නෙ.. :baffled:

    ow ban nathuwa baha

    pora kanna puluwan eka kanawa

    bari eka badaginne