ඉස්කෝලෙන්_පතුරොම්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉස්කෝලෙන්_පතුරොම්

    COLOMBO (News 1st) – රට පුරා සිදු කෙරෙන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් කිසියම් පුද්ගලයෙකු විද්‍යාල පරිශ්‍රයට විසි කර ගිය බවට සැලකෙන උණ්ඩ තොගයක් අද ගම්පොළ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයෙන් හමු විය.

    රට පුරා පාසල් පරිශ්‍ර සෝදිසි කිරීමේ ක්‍රියාන්විතය යටතේ අද ගම්පොළ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය ද පරීක්ෂාවට ලක් කෙරිණි.

    එහිදී විද්‍යාලය තුළ විද්‍යාලයේතාප්පය ආසන්නයේ තිබී ටී 56 උණ්ඩ 200ක් ඇතුළු උණ්ඩ තොගයක් හමු විය.

    සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර, පොලීසිය සැක පළ කරන්නේ කිසියම් පුද්ගලයෙකු සෝදිසි මෙහෙයුම්වලින් බේරීමේ අරමුණින් මෙම උණ්ඩ තොගය මාර්ගයේ සිට පාසල් පරිශ්‍රය තුළට විසි කරන්නට ඇති බව ය.



    Newsfirst
     
    Last edited: