ඇත්ත කතාව. ඉස්කොලෙ යන කාලෙ නීති වැඩියි, නිදහස නෑ. මම යුනිෆෝම් එක ඇන්දම කැතේ බෑ.

කොණ්ඩෙ මැදින් බෙදල ගොතන්න ඕනෙ. ඔක්කොම හරි.
දැන් නිදහස තියෙනව. නීති නෑ. ආයෙ නිව් යෝක් ෆැශන් ශෝ එකට යනව වගේ "කෑල්ල" වගේ යන්න පුලුවන් කිසි ගානක් නෑ.
අම්මල තාත්තල ගුරුවරු නෑ බනින්න....
ඒත් එහෙමයි කියල මගේ ජීවිතේ ගත කරපු දුකම කාලෙ තමයි මම දැන් ගත කරන්නෙ. ආයෙ අර සුදු ගවුම ඇඳල, කොණ්ඩ දෙකක ගොතල ඉස්කෝලෙ යන්නෙ නෑ නේද කියල හිතෙද්දි හිතට ගොඩක් දුකයි.









කොණ්ඩෙ මැදින් බෙදල ගොතන්න ඕනෙ. ඔක්කොම හරි.දැන් නිදහස තියෙනව. නීති නෑ. ආයෙ නිව් යෝක් ෆැශන් ශෝ එකට යනව වගේ "කෑල්ල" වගේ යන්න පුලුවන් කිසි ගානක් නෑ.
අම්මල තාත්තල ගුරුවරු නෑ බනින්න....ඒත් එහෙමයි කියල මගේ ජීවිතේ ගත කරපු දුකම කාලෙ තමයි මම දැන් ගත කරන්නෙ. ආයෙ අර සුදු ගවුම ඇඳල, කොණ්ඩ දෙකක ගොතල ඉස්කෝලෙ යන්නෙ නෑ නේද කියල හිතෙද්දි හිතට ගොඩක් දුකයි.










