ඉස්කෝලේ අච්චු පොත්

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    ඉස්කෝලේ අච්චු පොත්


    මන් ගාව 6 වසරේ ඉදන් 9 වසර දක්වා අච්චු පොත් English medium & sinhala medium වලින් තියෙනවා .එක පොතක් රුපියල් 150
    ඕගොල්ලෝ අමාත්‍යංශයෙන් ගත්තොත් රුපියල් 180 ක් වෙනවා.
    මමත් මෙ පොත් ගත්තේ අමාත්‍යංශයෙන් තමයි
    tuition කරන්න හිතාගෙන
    එත් ජොබ් එකක් සෙට් වුන හින්ද tuition කරන්න වුනේ නැහැ
    පොත් නම් පාවිච්චි කරලා නැහැ .අලුත් පිට තියෙන්නේ
    හැමපොතකින්ම තියෙන්නේ එක copy එකක් විතරයි
    මොකද මම ගත්තේ විකුනන්න බලාගෙන නෙවයි
    මගේ පාවිච්චියට කියල හිතාගෙන
    පොත් ගන්න කව්රුහරි ඉන්නවනම් මට උදව්වක් විදියට මගෙන් ගන්න

    tuition කරන්න හිතන කරන අයට එහෙම හොදයි
    ගන්න ඕනේ කව්රුහරි ඉන්නවනම් මට pm එකක් දාන්න
    උදව්වක් විදියට බම්ප් එකක් දාන්න