ඉස්කෝලේ ට්‍රිප් එක

Lupine Solus

Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    කොල්ලා ඇවිල්ලා කිව්වා "ටීචර් මාව එක්ක ගියොත්,මාත් එනවා.අපිට යන්න් සල්ලී නෑනේ ඉතිං" කියලා.
    ඒකට නම් සෑහෙන්න දුක හිතුන බං. 🙁 මොනව වුනත් ළමයට යමක් කමක් තේරෙනවා වගේ දෙක වසරෙ හිටියත්.
     
    • Like
    Reactions: Kodiya97

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    උම්බලා දෙන්නම එක්ස්ට්‍රීම් තැන් දෙකක ඉන්නේ උබ පට්ට ෆෙමිනිස්ට් හුත්තක්ද මන්දා උබට නම් තියෙන්නේ


    සමහර පිරිමි ඉන්නවා සිරාවටම චාටර් කොච්චර කලත් මල එපා වෙන අප්පිරිය උන් , සමහර ගෑනුත් ඉන්නවා ඔය වගේ කව්ද වැරදි බලන්න උන් දෙන්න ගැන වෙනම ඉන්වෙස්ටිගේට් කරන්ඩ ඕනි

    ස්ටෙරිඔ ටයිප්ස් වලින් බොරුවට මනින්න බෑ
    ෆෙමනිස්ට් හුත්තක්ද මන්දා 😂 ආතල් ආතල්
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,139
    9,442
    113
    අම්මලගේ ඉස්කෝලේ 2 වසරේ ට්‍රිප් එක අද,ගෙවල් ගාව පොඩි එකෙක් ඉන්නවා කොල්ලා ඇවිල්ලා කිව්වා ගිය සතියේ "ටීචර් මාව එක්ක ගියොත්,මාත් එනවා.අපිට යන්න් සල්ලී නෑනේ ඉතිං" කියලා. උදේ අම්මව ඉස්කෝලෙට දාලා එන්න යනකොට ඌවත් ගන්න ගියා.කොල්ලා උදේ 4 වෙද්දි ලෑස්ති වෙලා,එලියට වෙල ඉන්නවා.මොකෝ එලියේ කියලා ඇහුවම " ටීචර් මාව දාලා ගියොත් කියලා " කියලා කිව්වා.මට දුක හිතුනා.ඒකයි මේක දැම්මේ.

    කොල්ලගේ තාත්තා බේබද්දා,බීලා ඇවිත් ගෑනිටත් ගහලා,ලමයින්ටත් ගහනවා.පව් ඉතිං අහිංසක් ලමයි.

    මේ වගේ උංව පුනරුත්තාපනය කරන්න ක්‍රමයක් තියෙන්න ඕන බං
    ළමයි තමා දුක් විඥින්නෙ නැත්තං
     
    • Like
    Reactions: Kodiya97

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    එක රස්සාවක් කරලා ළමයි හදල කන්න දීල උගන්නල දැන් ඉතින් කරන්න බැහැ
    අඩුම රස්සාවල් 2ක් තියෙන්නම ඕන
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    මට තේරෙන විදියට නම් ඔය ගුටිකන ගැනුන්ගෙන් 50%ක් විතරම ගුටිකන්නේ ගැනිගේ වැරැද්ද නිසා.

    ලංකාවේ ඉස්කෝලවල වෙන මගුල් උගන්වන්න කලින් සමාජයේ ජිවත් වෙන්න ඕන කොහොමද , මුල්‍ය සාක්ෂරතාවය , sex ගැන වගේ දේවල් උගන්වන්න ඕන

    උඹලා ඔය කියන ජාතියේ පවුල් වල එවුන් දන්නේ අතල් එකට හුකලා ළමයි හදන්න විතරයි

    මුලින්ම ඕකුන් තියෙන පුකේ අමාරුවට කොන්ඩම් එකක් වත් නැතිව හුකලා 16න් 17න් විතර බඩ වෙනවා , ඊට පස්සේ වෙන කරන්න දෙයක් නැතිව කසාද බඳිනවා.

    ළමයින්ගේ ලිංගික අධ්‍යාපනය අඩු නිසා. කමිටුවක් දාල අර හතේ පොතද කියන එකෙන් ළමයින්ට යම් මට්ටමකට මොකක්ද මේ තමන්ගේ ඇඟේ වෙන වෙනස්කම ගැන අවබෝදයක් දෙන්න ප්‍රොජෙක්ට් එකක් ගෙනාව.. සේරම ගනයෝ ඕකට විරුද්දව පාරට බැස්ස

    දැන් කසාද බැඳපු නිසා අරූට ටෙක් එකකටවත් යන්න බෑ වුර්තිය අධාපනයක් ගන්න , පයිය කෙලින් වෙනකොට ඔබපු එකේ විපාකේ

    ටික දවසකින් ගෑනිට ඕන වෙනවා අල්ලපු ගෙදරට වඩා ලොකුවට රූප පෙන tv එකක් ඉතින් ණයවෙලා ගෙනාවා දැන් තව බඩුමුට්ටු ලෝකෙට පෙන්න ගෙනාවා ණයවෙලා

    හරිහමන් අධාපනයක් නැති මිනිහා මැරීගෙන වැඩ කරන්න ඕන නයත් ගෙවලා ගෙදර වියදමත් හොයන්න ඕන

    අරූ ට කියක් හරි වැඩිපුර හම්බ උන ගමන් ලෝකේ තියෙන ලස්සනම ඇඳුම් ටික ගන්න ඕන වෙනවා ගැනිට ගමේ අනිත් ගෑනුන්ට ලොකුකම පෙන්නන්න .

    මැරීගෙන වැඩකරන මිනිහාට සතියකට දවසක් වත් ආතල් එකක් දීලා හුකන්න දෙන්නේ නෑ ගෑනි මොකද ගෑනිගේ මුළු ලෝකෙම ළමයි විතරයි. හුකන්න දුන්නත් මෙලෝ රහක් නෑ ගෑනි මළමිනිය වගේ ඉන්නවා විතරයි.

    කොටින්ම මිනිහගේ හිත හැදෙන්න ආදරෙන් කතාකරන වත් දන්නේ නෑ ඔය ගොන් ගැනු

    තව ප්‍රශ්න කෝටියයි ටයිප් කරන්න කම්මැලි කම නිසා නිකන් ඉන්නවා

    ඉතින් මිනිහට depression හැදෙන එක අහන්න දෙයක් ද , ඌ බිලා ඇවිල්ලා ඒ ඇරියස් එක වෙන විදියකට කවර කරනවා

    කාලයක් ඔය විදියට ගියාම ඔය ප්‍රශ්න විසඳගන හරි අමාරුයි බන්

    උඹලත් උඹලගේ ලඳ වැඩට එන ලෙබ්බෝ ඉන්නවා නම් කයියක් ගහපන්කෝ උන් එක්ක මේවගේ පට්ට කතා අහන පුළුවන්
    හරිහමන් රස්සාවක් නැත්තන් හෝ සල්ලි නැත්තන් බදින්න නරකයි. ගොඩක් උන් බදින්නෙ ලෝකෙට පේන්න. නිකන් තමන් සාර්ථක මිනිහෙක් කියල පේන්න වගේ තමයි. අන්තිමට හත්පොලේ ගාගෙන ඔක්කොම අවුල් කරගන්නව. අන්තිමට පොඩි උන් තමයි ඕකෙන් දුක් විදින්නෙ.
     
    • Like
    Reactions: Oli_Vili

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Ape ammath teacher kenek. Dan aurudu 40k service eka. Oya vage seen normal. Thatha honda rassavak kare naththan apitath hebei oya seen eka venne 😅
     
    • Like
    Reactions: Kodiya97

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ජොන්ස්ටන්ගේ බාර් වලිනුත් අරක්කු බීලා.. අන්තිමේ උගේ රැස්විමේත් කුඩුවෙන්න අරක්කු ගහල..චන්දෙත් උටම ගහල.. ගෙදර උන්ටත් ගහල නිදාගන්න උන්ගේ කතා ඉතින් තව සෑහෙන කාලයක් අහන්න වෙයි. හැබැයි බලේට එන්නේ අරක්කු කටේ තියන්නේ නැති ප්‍රතිපත්ති , මතට තිත වගේ ටෝක්ස් එක්ක :yes:
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,881
    22,198
    113
    Kaer Morhen
    thewitcher.com
    අපේ ගෙදර ඔය එක එක වැඩ කරන්න එන පොරක් එනවා උගේ පොඩි එක 2 වසරේ. වෙනදට එනවා අපේ ගෙදර ලගදි ඉදන් පේන්න නැති හින්ද ඇහුවම මහණ කරන්න දීලා මාවතගම පන්සලකට. ඔන්න ඕකයි තත්වේ බොස් මේකේ උන් OGF දිහා බලන් මිනිස්සුන්ට සල්ලි තියේ කියල හීල්ලුවට. අපේ අම්මත් ගමේ ඉස්කෝලෙක ඉන්නේ මිනිස්සුන්ට අමාරු කාලයක්..බොන එකෙක් ඉන්නකොට ඉතින් වැලේ වැල් නැ, ගාණ වැඩි උනාට වෙරි වෙනකන් බොන්න එපැයි